2014 Jan 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මට ඊලග සතියෙ සින්දු 3ක් ඕනෙ.
    සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ...- වික්ටර් රත්නායක
    පොඩි කුමාරිහාමි..... - වික්ටර් රත්නායක
    කොහේද කොහේද අපේ ලොවක්....

    1. ප්‍රතික්ෂේප කරමි උබගේ ඉල්ලීම
    2. මම ඉල්ලනවා ලස්සනයි බලන්න ඔයාගේ මල් සිනා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    apith yanoooooo ... bye byeeee
    good-night-1607.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ඉස්කෝලෙ යන කාලෙ යාළුවො සෙට් එකත් එක්ක ඕක කිව්වා..
    එකව්න්ට් සර් ආවා..
    මිනිහා වසයි..
    අපි හිතුවා බඩුම තමා කියලා...
    පොඩි ජෝති ඊලග සාහිත්‍ය රැස්වීමේ සින්දුවකට ඔහේව දැම්මා කියවලා ගියා
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පාළු සුසානේ ප්‍රේම පුරානේ,
    කඳුළු විලාපේ මා තමයි...
    අප දෙදෙනාගේ එදා සෙනේ,
    සැමරුම් කිසිදා මැකී නොයේ...
    මට අමතක නෑ, ඔබට මතක නෑ...

    ප්‍රාණය අද හෝ හෙටින් නිමාවී,
    ආදරයක් මිය යාවිදෝ,
    හදවත ගොළුවී ඔබේ නාමයෙන්,
    ජීවිතයක් නවතීවිදෝ...
    මා විමසන්නෙමි කියන්නකෝ මට,
    කෙලෙසද මේ ලෙස කුරිරු වුනේ...

    මගෙ අත්තටු බිඳ පියාසරාලා,
    යන්නට ඔබ පැතු චේතනා,
    ඔබයි දිනූයේ පරාජිතයි මා,
    මේකද මට දුන් වාසනා...
    ආදර රේඛා සුසුම් හෙලාවි,
    කම්පා කරවා මහී තලේ...a
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිඹුල් මචෝ පාලූ සුසානේ සංගීතය සරත් ද අල්විස් පද අජන්තා රණසිංහ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පාළු සුසානේ ප්‍රේම පුරානේ,
    කඳුළු විලාපේ මා තමයි...
    අප දෙදෙනාගේ එදා සෙනේ,
    සැමරුම් කිසිදා මැකී නොයේ...
    මට අමතක නෑ, ඔබට මතක නෑ...

    ප්‍රාණය අද හෝ හෙටින් නිමාවී,
    ආදරයක් මිය යාවිදෝ,
    හදවත ගොළුවී ඔබේ නාමයෙන්,
    ජීවිතයක් නවතීවිදෝ...
    මා විමසන්නෙමි කියන්නකෝ මට,
    කෙලෙසද මේ ලෙස කුරිරු වුනේ...

    මගෙ අත්තටු බිඳ පියාසරාලා,
    යන්නට ඔබ පැතු චේතනා,
    ඔබයි දිනූයේ පරාජිතයි මා,
    මේකද මට දුන් වාසනා...
    ආදර රේඛා සුසුම් හෙලාවි,
    කම්පා කරවා මහී තලේ...a
    අඩුයි මෙතන :eek::eek: