මං ඉස්කෝලෙ යන කාලෙ යාළුවො සෙට් එකත් එක්ක ඕක කිව්වා..
එකව්න්ට් සර් ආවා..
මිනිහා වසයි..
අපි හිතුවා බඩුම තමා කියලා...
පොඩි ජෝති ඊලග සාහිත්‍ය රැස්වීමේ සින්දුවකට ඔහේව දැම්මා කියවලා ගියා

මෙන්න මු නරක් වෙලා...
- අපි හොඳ ළමයි

පාළු සුසානේ ප්‍රේම පුරානේ,
කඳුළු විලාපේ මා තමයි...
අප දෙදෙනාගේ එදා සෙනේ,
සැමරුම් කිසිදා මැකී නොයේ...
මට අමතක නෑ, ඔබට මතක නෑ...
ප්‍රාණය අද හෝ හෙටින් නිමාවී,
ආදරයක් මිය යාවිදෝ,
හදවත ගොළුවී ඔබේ නාමයෙන්,
ජීවිතයක් නවතීවිදෝ...
මා විමසන්නෙමි කියන්නකෝ මට,
කෙලෙසද මේ ලෙස කුරිරු වුනේ...
මගෙ අත්තටු බිඳ පියාසරාලා,
යන්නට ඔබ පැතු චේතනා,
ඔබයි දිනූයේ පරාජිතයි මා,
මේකද මට දුන් වාසනා...
ආදර රේඛා සුසුම් හෙලාවි,
කම්පා කරවා මහී තලේ...a
අඩුයි මෙතන![]()
පාළු සුසානේ පේ‍්‍රම පුරානේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ
ඔබට මතක නෑ - මට අමතක නෑ....
ප්‍රාණය අද හෝ හෙටින් නිමාවී
ආදරයක් මිය යාවිදෝ
හදවත ගොළු වී ඔබේ නාමයෙන්
ජීවිතයක් නවතීවිදෝ
මා විමසන්නෙමි කියන්නකෝ මට
කෙළෙසද මේ ලෙස කුරිරු වුණේ
මගෙ අත්තටු බිඳ පියා සලාලා
යන්නට ඔබ පැතු චේතනා
ඔබයි දිනූවේ පරාජිතයි මා
මේකද මට දුන් වාසනා
ආදර රේඛා සුසුම් හෙළාවී
කම්පා කරවා මහී තලේ
දෛවය මේ නම් සුදු අපි නාඬමු
හමුවෙමු මතු සංසාරයේ
කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා
ඇවිළෙන මේ ගිනි මා ළයේ
ඔබ නොව ළඳුනේ මමයි සදා කල්
අසරණ වූයේ කුමරියේ