පෙම් කලත් සිතින් දයාවී....ලංවෙන්න බෑ ප්‍රියාවී...අහිමියි ඔබේ ආදරේ....
පැතුවාට ජීවිතේදී....එක් වේද මේ භවේදී.. මිහි මඬළ සඳ සේ අපි දුරයි.......අපි දුරයි.....
වියලුනු දෙතොල් පිපාසේ
සනසන අමා ජලාසේ.....
කිසිදාක සොඳුරෙ හමු නොවේ...
හමු නොවේ........
සෙවනැල්ල සේ යන පාරේ
ඔබ ඉන්න හැම වාරේ
නොසිතන් ළඳේ අහිතක් මේ මා කෙරේ......................"
බඳිනකොට පටස් ගාල සද්දයක් එනවද?1. උබ පටස් ගාල බැන්දද![]()
![]()
![]()
රිදිලා දුවගෙන ඇවිත් රිප්ලයි කොරලාමානසිකව වැටෙන්න ඔන්න මෙන්න![]()
අම්මප කියහන්මං ඉස්කෝලෙ යන කාලෙ යාළුවො සෙට් එකත් එක්ක ඕක කිව්වා..
එකව්න්ට් සර් ආවා..
මිනිහා වසයි..
අපි හිතුවා බඩුම තමා කියලා...
පොඩි ජෝති ඊලග සාහිත්‍ය රැස්වීමේ සින්දුවකට ඔහේව දැම්මා කියවලා ගියා




