2014 Jan 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හේමසිරි හල්පිට කියන්නෙත් මැරුනට පස්සෙ වැඩිපුර අගේ දැනිච්ච මනුස්සයෙක්
    ජෝති වගේම තමයි
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    පෙම් කලත් සිතින් දයාවී....ලංවෙන්න බෑ ප්‍රියාවී...අහිමියි ඔබේ ආදරේ....
    පැතුවාට ජීවිතේදී....එක් වේද මේ භවේදී.. මිහි මඬළ සඳ සේ අපි දුරයි.......අපි දුරයි.....

    වියලුනු දෙතොල් පිපාසේ
    සනසන අමා ජලාසේ.....
    කිසිදාක සොඳුරෙ හමු නොවේ...
    හමු නොවේ........
    සෙවනැල්ල සේ යන පාරේ
    ඔබ ඉන්න හැම වාරේ
    නොසිතන් ළඳේ අහිතක් මේ මා කෙරේ......................"

    okkoma daaapanko
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    1. උබ පටස් ගාල බැන්දද :rofl: :rofl: :rofl:
    බඳිනකොට පටස් ගාල සද්දයක් එනවද?
    මානසිකව වැටෙන්න ඔන්න මෙන්න :dull:
    රිදිලා දුවගෙන ඇවිත් රිප්ලයි කොරලා
    මං ඉස්කෝලෙ යන කාලෙ යාළුවො සෙට් එකත් එක්ක ඕක කිව්වා..
    එකව්න්ට් සර් ආවා..
    මිනිහා වසයි..
    අපි හිතුවා බඩුම තමා කියලා...
    පොඩි ජෝති ඊලග සාහිත්‍ය රැස්වීමේ සින්දුවකට ඔහේව දැම්මා කියවලා ගියා
    අම්මප කියහන්

    ගෙරියා:angry::P:P:P:P