දැනට රස්සාවක් නැතුව පන්ති සල්ලි හොයාගන්න බැරුව දගලන නංගිලා මල්ලිලට මෙන්න සුබ ආරංචියක්..
ඔයාට COM එකේ ටිකක් වේගෙන් ENGLISH TYPE කිරීමේ හැකියාව තියෙනවනම් මාසෙකට රුපියල් 12.500 ක පමණ පඩියකට DAY OR NIGHT SHIFT කිරීමට අවස්ථාවක්..
[PART TIME DATA ENTRY OPERATOR]
FOR MORE DETAILS -->මට PM කරන්න..
DISCLAIMER

ඒ වගේම කියන්න ඕන මේක මගේ ආයතනයක්වත් මම දැන්වීම් පල කරනවා වත් නෙමෙයි.. අහින්සකයෙක්ට කීයක් හරි හොයා ගන්න කරන උදව්වක්..
මම කිසිම මුදලක්වත් ඔයාලගෙන් ප්රතිලබයක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ
THOUSAND TALKදෙන අය COMMENT/PM කිරීමෙන් වලකින්න.

+++++++++++++++++++++++++++++
බුදු අම්මෝ PM ගොඩ. THREADඑක දාල ටවම විනාඩි පහක්වත් ගියේ නැහැ.
ඔව් OFFICE එකකට යන්න ඕන.ගෙදර ඉදන් නෙමෙයි කරන්න තියෙන්නේ.
එතන INTERVIEW එකෙන් PASS වෙන්න ඕන ඔයා..ඔයාගේ TYPING SPEED එක බලනවා.. TYPING MASTER SOFTWARE එක DOWNLOAD කරගෙන TYPING SPEED පුරුදු වෙන්න ETHAKAM..

http://www.typingmaster(DOT)com/:D:D
අනේ කොල්ලනේ මට ගොඩක් PM ඇවිත් තියෙනවා දැනටම..මම ඔය ඔක්කොටම විස්තර දාන්නම්. හැබැයි රස්සාව ලැබුනේ නැත්තම් මගේ එක්ක තරහ වෙන්න එපා. තව වෙන තැනක් ට්‍රය් කරන්න.
UPDATE
pm කරපු ඔක්කොටම පොඩි විස්තරයක් එක්ක ඒ ආයතනයේ මානව සම්පත් කළමනාකරුගේ දුරකථන අංකය යවනවා දැන්..
INTERVIEW ගියාද රස්සාව හම්බ උනාද කවද ඉදන්ද එන්න කිව්වේ කියපල්ලා වැඩේ කරගෙන සද්ද නැතුව ඉන්නේ නැතුව..

මට උබලගෙන් උවමනා එකම එක දෙයයි. මාව දුක් මහන්සි වෙලා හදපු මගේ අම්මටයි මට දෙවැනි අම්ම කෙනෙක් වගේ ඉන්න මගේ දුප්පත් කෙල්ලටයි පින් දීපන් ඒ ඇති මට. ..
සුබ දවසක්
[ඉන්න තැනක්, පව්ලක්, රස්සාවක් කියල නැහැ ඉතින්
අසදාරණේ පෙන්නන්නම බැරි මම කව්ද බෝයි]

Last edited: