කපල් සිම් දැන් දෙන්නේ නෑ බන්. දැන් කරන්නේ පට්ට බොරුව. මම අවුරුදු 3 කට කලින් ගත්තා කපල් සිම් දෙකක් තවමත් ලොවෙත් නෑ බඩු වැඩ.හැබැයි මුලින් 100 යි දාන්න ඕනා. දැන් 200 ක් කරලා..
mageth ehemai... ela kiriwage badu wada 3 years wenawa...

කපල් සිම් දැන් දෙන්නේ නෑ බන්. දැන් කරන්නේ පට්ට බොරුව. මම අවුරුදු 3 කට කලින් ගත්තා කපල් සිම් දෙකක් තවමත් ලොවෙත් නෑ බඩු වැඩ.හැබැයි මුලින් 100 යි දාන්න ඕනා. දැන් 200 ක් කරලා..

machan mamath use karanne hutch couple package 1kak. habaie mama danna vedeyata couple package gannawa nam deposit 1kak teyenna oone. aneka couple package gannawa nam hutch head office yanna. atanata geyahan 1ka 1ka features teyena packages ganna puluwan.
samahara rata harak nodanna mooda kamata keyanawa hutch hoda naa keyala. But mama athdakeemen keyanawa hutch tamaa pode gaanata godakma kataa karanna puluwan service 1kak denne (normal sim gana nam danne na mama keuwe package gana)
hutch couple sim tawamath denawa. head office 1ke. ganna kenaa government or private university student kenek nam aka ayalata keyala student id 1ka pennapu gaman denawa. mama gathteth ahemaie. meeta 1month walata vetara kalen mage friend kenekuth ahema gathta.
පැටියා;16110220 said:couple package කියලා දෙයක් නෑ බං![]()

ඔය couple කියල ඉස්සර විකුණුවේ campus වල විකුනපු group pkg එක බන්. අපේ උන් එක couple කර ගත්ත.hutch 2g package eka activate karahama kb100 enne.. eeth rata full speed enawa samahara welawata kiyala ape mallita sim ekak deela thibuna.. samahara dawas wala raata full speed enawa.. rupiyal wisi ganayai da hathalis ganayai da koheda 2gb..
uu boru newe kiyala thiyenne.. hehe
![]()

ඉස්සර 2 ඡි පැක්කේඡ් එකේ රෑට 8 න් පස්සේ ෆුල් ස්පිඩි එනවා.ඩෙටා කවුන්ට් වෙන්නෙත් නෑ සමහර වෙලාවට එත් දැන් එක හදලා බන් දැන් 2G ,3G පැක්කේඡ් අතරේ මාරැ වෙන්න පුලුවන් හින්දා හොර කරන්න බෑපැටියා;16110220 said:couple package කියලා දෙයක් නෑ බං![]()
පැටියා;16110220 said:couple package කියලා දෙයක් නෑ බං![]()




උඹ දන්නා තරම තමයි ඉතින්. යකෝ මම Hutch and Airtel 2ma couple packages use karala thiyenawa. sim 2 athare unlimited calls and sms for Rs.200 per month. e 200n call ganath puluwan.![]()