වම දකුණ

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචංලා , මම උසස්පෙළ කළේ දේශපාලන විද්‍යාව නෙමේ ගණිත/විද්‍යා විෂයයන්:yes::yes:. කව්රුහරි දන්නවනම් මට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද මෙන්න මේ ප්‍රශ්ණ 4.:rolleyes::rolleyes::rolleyes:

    1.වාමාංශික දේශපාලනය සහ දක්ෂිණාංශික දේශපාලනය මොකක්ද කියලා ? .ඒවට අදාලව අපේ රටේ පක්ෂ බෙදෙන්නේ කොහොමද ? (සම සමාජ /නිදහස් පක්ෂය /UNP/JVP /සිහල උරුමය/ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය etc) :confused:

    2.මේවා ජත්ත්යන්තර දේශපාලන විද්‍යාවේ එන සංකල්පයක්ද නැත්නම් අපේ උන්දැලා හදා ගත්ත ඒවාද ?:confused:

    3.අපේ රටේ ධනවාදී පක්ෂ නැහැ නේද ? :confused:

    4.ඇයි අපේ රටට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් කියල කියන්නේ ? :confused:

    දේශපාලන විද්‍යාව උසස්පෙළට ඉගෙන ගන්න මල්ලිලා හරි(මේගැන දැනුම් තේරුම් තියෙන මචංලා) මේකට උත්තරයක් දෙන්න පුලුවන්ද ? :D අහිංසක ඉල්ලීමක් මගේ දැනගැනීම පිණිස …...:D
    බොහොම ස්තූතියි !:yes::yes:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    1.වාමාංශික දේශපාලනය සහ දක්ෂිණාංශික දේශපාලනය මොකක්ද කියලා ? .ඒවට අදාලව අපේ රටේ පක්ෂ බෙදෙන්නේ කොහොමද ? (සම සමාජ /නිදහස් පක්ෂය /UNP/JVP /සිහල උරුමය/ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය etc) :confused:

    මට හරියට මීටර් නැහැ මම දන්න විදියට මේ ඔක්කොම පක්ශ වාමාංශික වමේ පක්ශ... කොහොමත් ලංකාවේ එක පක්ශයක් වත් ඔය කියන ප්‍රතිපත්ති වලට වැඩ කරන්නේ නැහැ ඒක නිසා අපිට එහෙම වෙන් කරන්න බැහැ. මෙහෙ යන්නේ මුන්ගේ වාසියට පෙරල ගත්තු system එකක්

    2.මේවා ජත්ත්යන්තර දේශපාලන විද්‍යාවේ එන සංකල්පයක්ද නැත්නම් අපේ උන්දැලා හදා ගත්ත ඒවාද ?:confused:

    ඕවා ඔක්කොම විදේශික දේවල්... අපේ උන්දල සංශෝධන ගහලා තමන්ගේ වාසියට හදාගන්නවා...

    3.ඇයි අපේ රටට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් කියල කියන්නේ ?

    ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක්
    සමාජවාදී ආර්ථික ක්‍රමයක්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මෙහෙම මතක තියාගනින්

    right දකුණ ~ ෆැසිස්ට් Fascist
    left වම ~ කොමිනිස්ට් communist, socialist, democrats ඔක්කොම

    හැබැයි දැන් මහ රජා ගෙනියන්නේ නම් fascist වගේ එකක්
     
    දන්න තරමින් වාමාංශික කියන්නේ සමාජවාදී ක්‍රමයක්. ඒ කියන්නේ ලාබය ට වඩා සම්පත් සමානව බෙදී යාම ඉහලින් තියන ක්‍රමයක්. හැමෝටම එකම ජීවන මට්ටමක් අවශ්‍යයි. රජය මැදිහත් වෙලා හැමෝටම සම්පත් බෙදා දිය යුතුයි කියන ක්‍රමයක්.
    දකුණ කියන්නේ විවෘත ආර්ථික ක්‍රමයක් ඕන කියන අය. එකිනෙකා පරයමින් මුදල් හම්බ කිරීම තුලින් තරග කාරිත්වයක් ඇති කර එමගින් සමාජ මට්ටම දියුණු කල යුතුයි කියන ක්‍රමයක්.
    ලංකාවේ ඔය දෙකම තියනවා කියල තමයි කියන්නෙ
     
    බොහොම ස්තූතියි සහෝ !!
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අංගුලිමාල;16115957 said:

    උඹ කියපු දේ එක්ක මම හොයල බැලුවා...එකේ තියෙන්නේ මේ විදිහට .එතකොට අපේ රටේ දකුණේ පක්ෂයක් නැහැ නේද ? බොහොම ස්තූතියි සහෝ කොමෙන්ටුවට !!

    The only fascist countries are in single ruler type countries... countries in Africa and southeast Asia come to mind. (Cambodia in particular).

    I think a common misconception about government types, left vs. right, etc... is that just because someone calls themselves something, it doesnt neccesarily make it so.

    For example...

    The "government" of Sudan call itself "Peoples Democratic Party of Sudan" or something like that...
    Does that mean they're democratic? Certainly not...
    They're fascist powermonger warlords, no doubt.
    This is the case in many situations.

    The difference between communism and fascism is a very thin line. Communism would be considered "extreme left" and facism would be "extreme right". However if you tip too far over either way you can easily end up on the other side of the traditional "half-wheel" political spectrum.

    For instance... Russia started out as socialist.. then communist... then by the end, they were pretty fascist.

    Italy (in WWII under Mussolini) started out as fascist... then faded to socialist.

    Go figure?

    Fascism is simply when a small homogenous group or an individual assumes absolute power.

    So Monarchy is technically fascism. As is a plutocracy and oligarchy. And so can a small group of communist leaders be.

    Whether left or right, either extreme can end up there... and it usually does in a bad situation or a bad country, because absolute power corrupts absolutely.

    source : http://answers.yahoo.com/question/index?qid=20081215163355AAyggMY