මචංලා , මම උසස්පෙළ කළේ දේශපාලන විද්‍යාව නෙමේ ගණිත/විද්‍යා විෂයයන්
. කව්රුහරි දන්නවනම් මට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද මෙන්න මේ ප්‍රශ්ණ 4.

1.වාමාංශික දේශපාලනය සහ දක්ෂිණාංශික දේශපාලනය මොකක්ද කියලා ? .ඒවට අදාලව අපේ රටේ පක්ෂ බෙදෙන්නේ කොහොමද ? (සම සමාජ /නිදහස් පක්ෂය /UNP/JVP /සිහල උරුමය/ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය etc)
2.මේවා ජත්ත්යන්තර දේශපාලන විද්‍යාවේ එන සංකල්පයක්ද නැත්නම් අපේ උන්දැලා හදා ගත්ත ඒවාද ?
3.අපේ රටේ ධනවාදී පක්ෂ නැහැ නේද ?
4.ඇයි අපේ රටට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් කියල කියන්නේ ?
දේශපාලන විද්‍යාව උසස්පෙළට ඉගෙන ගන්න මල්ලිලා හරි(මේගැන දැනුම් තේරුම් තියෙන මචංලා) මේකට උත්තරයක් දෙන්න පුලුවන්ද ?
අහිංසක ඉල්ලීමක් මගේ දැනගැනීම පිණිස …...
බොහොම ස්තූතියි !

Last edited: