ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ජයග්‍රාහී කුසලානය අතැතිව

    262pa4n.jpg



    තිමිර සහෝදරයත් සමග තවත් අපේ එළකිරි කොල්ලෙක්

    mt8j05.jpg



    Tshirt සමග කුසලානය සිප ගනිමින්, පොර දැන් හදිසි අනතුරු අංශයේ,

    sb1z5c.jpg



    අපේ නුවන් චමින්ද සහෝදරයත් සමග

    34isaq9.jpg


    රන්දික මෙන්ඩිස් කුසලානය අතැතිව


    25i5gdx.jpg


    අපේ වැඩසටහන සාර්ථක කර ගැනීමට පුළුවන් අයට කියකින් හරි දායකවෙන්න කියලා අපි කට්ටියව දැනුවත් කරා, මගේ මුදල hacker T සහෝදරයට බාරදුන් අවස්ථාව , මහේෂ් සේනාදීර පිටිපස්සේ ඉදන් අධීක්ෂණය කරමින්

    9qdamh.jpg



    කව්රුත් ආදරේ කරන අපේ කවියා, දිනුෂ සංකපාල කුසලානය අතැතිව

    14b55hl.jpg


    69dyxc.jpg


    මුලසුන ගෙන හැම මැච් එකේම ඉහල ලකුණු ලබාගත් අපේ තිමිර සහෝදරයා කුසලානය අතැතිව

    2h699ch.jpg


    මේ සහෝදරයාගේ නම මතක නැනේ බන්


    1zv5oon.jpg
    \


    මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi

    el5zpz.jpg


    මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi, දිනුෂ සංකපාල
    24zxj44.jpg


    මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi, Rex921

    6h55l1.jpg


    2ldaakh.jpg



    ජය වේවා
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පේන විදියට උබල පට්ටම අතල් එකක් අරන් තියෙනවා.
    මේවා දකිනකොට හිත කීරි ගැහෙනවා බොලව් :sorry:
    අපිත් ලග පාතක හිටියනං හොරෙන් හරි බලන්න ඇවිත් යනවා !:dull:
    මේ තරගාවලිය සංවිදානය කරල කස්ටියට ෆුල් ආතල් එකක් අරන්දීපු ටීශර්ට්, හැකර් ටී ඇතුලු හැමෝටමත් මෙ සදහා උදව් කර ජීට් අයියා ,සයූ අක්කත් හැමෝටම ගොඩ්ක ස්තුතියි. ඕව ජාති ජාතිත් පඩිසංදෙන පුණ්‍ය කර්ම:yes: :):)


    ඉලග අවුරුද්දෙත් මේ වගේ මීටත් වඩා හොද තරගාවලියක් ස්ංවිදානය කරන්න ශක්තිය ලැබේවා...:cool::yes:
    එකට නම් කොහොමහරි එන්න ඕන :P


    ගම්පහ කොල්ලන්ට උණුසුම් සුබපැතුම් :cool: