නියමයි මචන්....... අපි සුපිරිම ආතල් එකක් ගත්තා.......
ආපහු මේ වගේ event එකක් සංවිධානය කරන්න උඹලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සුභ පතනවා.......
Night club kukulos සෙට් එක හැමදාමත් උඹලත් එක්ක ඉඳයි.........
අපි අන්තිමයෝ වෙන්න බලාගෙන ආවේ......කොහෙද අර කොළඹ මල යක්කු ටික වැඩේ කෑවනේ.......



anthima eka pappi dammoth match eka iwara wenne na ne![]()
ai u loku talk ekak dunne man baya na kellata
man watunath gedara aran yanne kella kiyala
ginna thibba witharai kolla kora una habai
man hithanne e welawe math wadila inna aththe![]()



නහයට දුවිලි ගිහින් ඒකයි සීන් එක..fala fala
uba nahen ada ada kathawa kale![]()

වටෙන් පිටෙන් එන ආරංචි වලට අනුව සුම්මා ෆන් එකක් තමයි අරන් තියෙන්නේ...
බොහොම සතුටු යි

ඒක තමා ඌව දාන්නෙanthima eka pappi dammoth match eka iwara wenne na ne![]()

නායකත්වය කරට අරගෙන නිවැරදි ඉලක්කයක් කරා කණ්ඩායම රැගෙන යන හැටි දැක්කනේ, හැබැයි හොදටම සෙල්ලම් කරේ බිලා හොදේ

ඒ කිව්වට මොකද මගේ ඔවරේට හයකුයි හතරකුයි වදිනකොට බය උනා නෙහ්..නායකත්වය කරට අරගෙන නිවැරදි ඉලක්කයක් කරා කණ්ඩායම රැගෙන යන හැටි දැක්කනේ, හැබැයි හොදටම සෙල්ලම් කරේ බිලා හොදේ

ඒක තමා ඌව දාන්නෙ![]()
ඒ කිව්වට මොකද මගේ ඔවරේට හයකුයි හතරකුයි වදිනකොට බය උනා නෙහ්..![]()

biwwahama gahana ekata hodama xmple eka ibbaනායකත්වය කරට අරගෙන නිවැරදි ඉලක්කයක් කරා කණ්ඩායම රැගෙන යන හැටි දැක්කනේ, හැබැයි හොදටම සෙල්ලම් කරේ බිලා හොදේ

biwwahama gahana ekata hodama xmple eka ibba
dunna kiyahanko thuwalath karagenama![]()

ඕල් කුකුලොස් ජබුක්..කුකුලොස් ට එරෙහිව ගමයාගෙ ඕවරය
01 පන්දුව - කඩුල්ලක් දවගත්තා
02 පන්දුව - කඩුල්ලක් දවගත්තා
03 පන්දුව - වයිඩ් පන්දුවක් (හැට්රික් එක මිස් උනා )
04 පන්දුව - ගමයගේ අතට ඉතාමත් අපහසු උඩ පන්දුවක් දීමෙන් දැවී යන්නේ අපේ ජයනාත් කොලුවා
කුකුලොස් ඕල් ඔවුට්
