ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    නි‍යම‍යි මචන්....... අපි සුපිරිම ආතල් එකක් ගත්තා.......

    ආපහු මේ වගේ event එකක් සංවිධාන‍ය කරන්න උඹලට ශක්ති‍ය ධෛර්ය‍ය ලැබෙන්න කි‍යලා සුභ පතනවා.......:yes::yes::yes:

    Night club kukulos සෙට් එක හැමදාමත් උඹලත් එක්ක ඉඳ‍යි.........:cool::cool::lol::lol:

    අපි අන්තිම‍යෝ වෙන්න බලාගෙන ආවේ......කොහෙද අර කොළඹ මල ‍යක්කු ටික වැඩේ කෑවනේ.......:angry::angry::angry:

    අඩො බලපන්කො ඒකත් නෙ බන්,,අධිරාජ්යවාදී කුමන්ත්‍රන,,:rolleyes::rolleyes::rolleyes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    anthima eka pappi dammoth match eka iwara wenne na ne :P


    නායකත්වය කරට අරගෙන නිවැරදි ඉලක්කයක් කරා කණ්ඩායම රැගෙන යන හැටි දැක්කනේ, හැබැයි හොදටම සෙල්ලම් කරේ බිලා හොදේ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16119913 said:
    එතකොට අපු නැති බබාලට හුගක් සිදෙයි.
    :(
    1005096_4915448095588_955058050_n.jpg
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ela kollo!!!

    එන්න බැරි උණු එකට සොරිම තමා...:sorry: වටෙන් පිටෙන් එන ආරංචි වලට අනුව සුම්මා ෆන් එකක් තමයි අරන් තියෙන්නේ... :yes: බොහොම සතුටු යි:D
    ඊලග පාර අනිවා සෙට් වෙමු! :cool:

    ජයෙන් ජය!!
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    නායකත්වය කරට අරගෙන නිවැරදි ඉලක්කයක් කරා කණ්ඩායම රැගෙන යන හැටි දැක්කනේ, හැබැයි හොදටම සෙල්ලම් කරේ බිලා හොදේ

    :rofl::rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නායකත්වය කරට අරගෙන නිවැරදි ඉලක්කයක් කරා කණ්ඩායම රැගෙන යන හැටි දැක්කනේ, හැබැයි හොදටම සෙල්ලම් කරේ බිලා හොදේ
    ඒ කිව්වට මොකද මගේ ඔවරේට හයකුයි හතරකුයි වදිනකොට බය උනා නෙහ්..:P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඒක තමා ඌව දාන්නෙ :P

    කුකුලොස් ට එරෙහිව ගමයාගෙ ඕවරය

    01 පන්දුව - කඩුල්ලක් දවගත්තා
    02 පන්දුව - කඩුල්ලක් දවගත්තා
    03 පන්දුව - වයිඩ් පන්දුවක් (හැට්‍රික් එක මිස් උනා )
    04 පන්දුව - ගමයගේ අතට ඉතාමත් අපහසු උඩ පන්දුවක් දීමෙන් දැවී යන්නේ අපේ ජයනාත් කොලුවා


    කුකුලොස් ඕල් ඔවුට්
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නායකත්වය කරට අරගෙන නිවැරදි ඉලක්කයක් කරා කණ්ඩායම රැගෙන යන හැටි දැක්කනේ, හැබැයි හොදටම සෙල්ලම් කරේ බිලා හොදේ
    biwwahama gahana ekata hodama xmple eka ibba
    dunna kiyahanko thuwalath karagenama :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කුකුලොස් ට එරෙහිව ගමයාගෙ ඕවරය

    01 පන්දුව - කඩුල්ලක් දවගත්තා
    02 පන්දුව - කඩුල්ලක් දවගත්තා
    03 පන්දුව - වයිඩ් පන්දුවක් (හැට්‍රික් එක මිස් උනා )
    04 පන්දුව - ගමයගේ අතට ඉතාමත් අපහසු උඩ පන්දුවක් දීමෙන් දැවී යන්නේ අපේ ජයනාත් කොලුවා


    කුකුලොස් ඕල් ඔවුට්
    ඕල් කුකුලොස් ජබුක්..:yes: