95 Octane පෙට්‍රල් ගහන්න එපා ???
[FONT="]Octane [/FONT][FONT="]අගය වැඩි පෙට්‍රල් ගැහුවම [/FONT][FONT="]fuel efficiency [/FONT][FONT="]වැඩි වෙනවද[/FONT] [FONT="]කියලා කස්ටිය අහු මුලු වල කසු කුසු ගානවා[/FONT], thread [FONT="]එකකුත් දාලා තියෙනවා දැක්කා. [/FONT][FONT="]Octane [/FONT][FONT="]අගය ගැන මගේ පෞද්ගලික අත්දැකීම ගැන කියලා ඉන්නම් මුලින්ම.
[/FONT]
[FONT="]මට තියෙන්නෙ බයික් එකක්. [/FONT][FONT="](Yamaha TW200)

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉස්සර මම ගහුවේ සාමාන්‍ය පෙට්‍රල් ([/FONT][FONT="]octane [/FONT]90). [FONT="]කොහොමත් මම මුල ඉදලම බයික් එකට පෙට්‍රල් ගහපුවා[/FONT][FONT="],[/FONT][FONT="] දුවපු කිලෝමීටර් ගාන එහෙම[/FONT][FONT="]log [/FONT][FONT="]කරගෙන හිටියේ (තාමත් කරනවා) [/FONT]
90[FONT="] ගහන කාලෙ [/FONT][FONT="]fuel efficiency [/FONT][FONT="]එක [/FONT]39[FONT="]ක් විතර තිබුනා ([/FONT]39 km/Liter) [FONT="]මට යාලුවො[/FONT][FONT="]කීපදෙනෙක්ම කිව්වා [/FONT]95[FONT="] ගැහුවම පෙට්‍රල් හොදට කරනවා[/FONT], pickup [FONT="]වැඩි වෙනවා කියලා. ඉතින් මාත් එක ටෙස්ට් කරන්න කියල [/FONT]95[FONT="] ගහන්න ගත්තා.[/FONT]
[FONT="]පහුගිය මාස හතරෙම ගහුවේ [/FONT]95[FONT="] තමයි. අර කියපු විදිහේ [/FONT][FONT="]efficiency [/FONT][FONT="]වැඩි වීමක් නම් නෑ[/FONT][FONT="],[/FONT][FONT="] අඩු වෙලා.
දැන් පෙට්‍රල් කරන්නෙ [/FONT]36[FONT="]යි. ([/FONT]36 km/Liter)
[FONT="]දැන් උඹල අහයි [/FONT]36[FONT="]ට බැස්සනම් මොන මගුලටද මාස [/FONT]4[FONT="]ක් තිස්සෙ [/FONT][FONT="]95 [/FONT][FONT="]ගැහුවෙ කියලා.

[/FONT]
[FONT="]පෙට්‍රල් කෙරුවාව අඩු වුනාට එන්ජින් එක කලින්ට වඩා [/FONT][FONT="]smooth [/FONT][FONT="](හැබයි [/FONT][FONT="]pickup [/FONT][FONT="]එකේ නම් ලොකු වෙනසක් දැනෙන්නේ නෑ.[/FONT][FONT="])[/FONT]90[FONT="] ගහන කාලෙ යාන්තන් එන්ජිම [/FONT][FONT="]knock [/FONT][FONT="]කරන ගතියක් තිබුනා. [/FONT]95[FONT="] ගහනකොට ඒව කිසිම දෙයක් නෑ. අනිත් වාසිය තමයි පෙට්‍රල් ගහන්න පෝලිමේ ඉන්න ඕන නැතිකම. [/FONT]90[FONT="] ගහන්න ගියොත් හැමතිස්සෙම පෝලිම. බෝතල් වලට පෙට්‍රල් ගන්න එන එවුනුත් ඒ අස්සෙ රිංගනව[/FONT][FONT="]. [/FONT]95[FONT="] නම් ගිය ගමන් ගහගන්න පුලුවන්.[/FONT]
[FONT="]TW200[/FONT][FONT="] එකෙට [/FONT][FONT="]Yamaha [/FONT][FONT="]එකෙන් නිර්දෙශ කරල තියෙන්නෙ [/FONT][FONT="]octane 91[/FONT][FONT="] හෝ ඊට වඩා වැඩි පෙට්‍රල් ගහන්න කියලා.[/FONT][FONT="]ඒක තමයි [/FONT][FONT="]95 [/FONT][FONT="]ගහන්න අනෙක් හේතුව[/FONT][FONT="].[/FONT][FONT="]

දැන් ඉතින් 9[/FONT][FONT="]2[/FONT][FONT="] තියෙන හින්ද[/FONT][FONT="]මාත් [/FONT][FONT="]92[/FONT][FONT="] ට බහින්නයි ඉන්නෙ.[/FONT]
[FONT="]මේ මාසෙ ඉදලා [/FONT]90[FONT="] වෙනුවට තියෙන්නෙ [/FONT]92[FONT="]නෙ. කවුරුත් හරියට දන්නෙ නෑ මොකක්ද සීන් එක කියලා. කොහොමහරි ගාන නම් වැඩිවෙයි කියලා තමයි කියන්නෙ. (ඡන්දෙන් පස්සේ) මොකද [/FONT]92[FONT="] හදන්න අමතර වියදමක් යනවලු.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කොහොමහරි අන්තිමේදි කියන්න තියෙන්නෙ[/FONT]
[FONT="]
[/FONT]
1. Octane number [FONT="]එකයි [/FONT][FONT="]fuel efficiency [/FONT][FONT="]එකයි අතරෙ සම්බන්ධයක් නෑ (පෙට්‍රල් ඇත්තටම තියෙන්න ඕන ගානට පිරිසිදු නම්)[/FONT]
[FONT="]
Edit : මෙකෙන් කියන්නෙ recommended octane number එකට වඩා වැඩි [/FONT][FONT="][FONT="] octane number[/FONT] තියෙන පෙට්‍රල් දැම්ම කියලා efficiency වැඩි වෙන්නෙ නෑ කියලයි. [/FONT][FONT="]
[/FONT]
2. 95 (or above) [FONT="]ඕන වෙන්නෙ ලොකු[/FONT][FONT="] compression ratio [/FONT][FONT="]එකක් තියෙන වාහන වලට විතරයි ([/FONT][FONT="]Turbocharger [/FONT][FONT="]හෝ [/FONT][FONT="]supercharger [/FONT][FONT="]තියෙන[/FONT][FONT="]වාහන[/FONT][FONT="]).[/FONT][FONT="] එහෙම නැත්තන් වාහනේ හදපු [/FONT][FONT="]company [/FONT][FONT="]එකෙන් නිර්දෙශ කරල තියෙනවනම් මේ [/FONT][FONT="]octane number [/FONT][FONT="]එක තියෙන පෙට්‍රල් දාන්න කියලා[/FONT][FONT="], [/FONT][FONT="]ඒක දාපල්ලා[/FONT][FONT="].
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අලුතෙන්ම එන සමහර වාහන වල[/FONT][FONT="] sensor[/FONT][FONT="] එකක් තියෙනවලු. ඒකෙන් ගහල තියෙන පෙට්‍රල් වල [/FONT][FONT="]octane number [/FONT][FONT="]එක [/FONT][FONT="]sense [/FONT][FONT="]කරලා ඒකට අනුව එන්ජිම [/FONT][FONT="]retard[/FONT][FONT="]/[/FONT][FONT="]advance[/FONT][FONT="] කරනවලු.[/FONT]
ඔච්චරයි කියන්න තියෙන්නෙ
[FONT="]එහෙනම් අපි ගියා[/FONT][FONT="].[/FONT]
[FONT="]ජය වේවා....!!![/FONT]
[FONT="]Octane [/FONT][FONT="]අගය වැඩි පෙට්‍රල් ගැහුවම [/FONT][FONT="]fuel efficiency [/FONT][FONT="]වැඩි වෙනවද[/FONT] [FONT="]කියලා කස්ටිය අහු මුලු වල කසු කුසු ගානවා[/FONT], thread [FONT="]එකකුත් දාලා තියෙනවා දැක්කා. [/FONT][FONT="]Octane [/FONT][FONT="]අගය ගැන මගේ පෞද්ගලික අත්දැකීම ගැන කියලා ඉන්නම් මුලින්ම.
[/FONT]
[FONT="]මට තියෙන්නෙ බයික් එකක්. [/FONT][FONT="](Yamaha TW200)

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉස්සර මම ගහුවේ සාමාන්‍ය පෙට්‍රල් ([/FONT][FONT="]octane [/FONT]90). [FONT="]කොහොමත් මම මුල ඉදලම බයික් එකට පෙට්‍රල් ගහපුවා[/FONT][FONT="],[/FONT][FONT="] දුවපු කිලෝමීටර් ගාන එහෙම[/FONT][FONT="]log [/FONT][FONT="]කරගෙන හිටියේ (තාමත් කරනවා) [/FONT]
90[FONT="] ගහන කාලෙ [/FONT][FONT="]fuel efficiency [/FONT][FONT="]එක [/FONT]39[FONT="]ක් විතර තිබුනා ([/FONT]39 km/Liter) [FONT="]මට යාලුවො[/FONT][FONT="]කීපදෙනෙක්ම කිව්වා [/FONT]95[FONT="] ගැහුවම පෙට්‍රල් හොදට කරනවා[/FONT], pickup [FONT="]වැඩි වෙනවා කියලා. ඉතින් මාත් එක ටෙස්ට් කරන්න කියල [/FONT]95[FONT="] ගහන්න ගත්තා.[/FONT]
[FONT="]පහුගිය මාස හතරෙම ගහුවේ [/FONT]95[FONT="] තමයි. අර කියපු විදිහේ [/FONT][FONT="]efficiency [/FONT][FONT="]වැඩි වීමක් නම් නෑ[/FONT][FONT="],[/FONT][FONT="] අඩු වෙලා.

දැන් පෙට්‍රල් කරන්නෙ [/FONT]36[FONT="]යි. ([/FONT]36 km/Liter)[FONT="]දැන් උඹල අහයි [/FONT]36[FONT="]ට බැස්සනම් මොන මගුලටද මාස [/FONT]4[FONT="]ක් තිස්සෙ [/FONT][FONT="]95 [/FONT][FONT="]ගැහුවෙ කියලා.

[/FONT]
[FONT="]පෙට්‍රල් කෙරුවාව අඩු වුනාට එන්ජින් එක කලින්ට වඩා [/FONT][FONT="]smooth [/FONT][FONT="](හැබයි [/FONT][FONT="]pickup [/FONT][FONT="]එකේ නම් ලොකු වෙනසක් දැනෙන්නේ නෑ.[/FONT][FONT="])[/FONT]90[FONT="] ගහන කාලෙ යාන්තන් එන්ජිම [/FONT][FONT="]knock [/FONT][FONT="]කරන ගතියක් තිබුනා. [/FONT]95[FONT="] ගහනකොට ඒව කිසිම දෙයක් නෑ. අනිත් වාසිය තමයි පෙට්‍රල් ගහන්න පෝලිමේ ඉන්න ඕන නැතිකම. [/FONT]90[FONT="] ගහන්න ගියොත් හැමතිස්සෙම පෝලිම. බෝතල් වලට පෙට්‍රල් ගන්න එන එවුනුත් ඒ අස්සෙ රිංගනව[/FONT][FONT="]. [/FONT]95[FONT="] නම් ගිය ගමන් ගහගන්න පුලුවන්.[/FONT]
[FONT="]TW200[/FONT][FONT="] එකෙට [/FONT][FONT="]Yamaha [/FONT][FONT="]එකෙන් නිර්දෙශ කරල තියෙන්නෙ [/FONT][FONT="]octane 91[/FONT][FONT="] හෝ ඊට වඩා වැඩි පෙට්‍රල් ගහන්න කියලා.[/FONT][FONT="]ඒක තමයි [/FONT][FONT="]95 [/FONT][FONT="]ගහන්න අනෙක් හේතුව[/FONT][FONT="].[/FONT][FONT="]

දැන් ඉතින් 9[/FONT][FONT="]2[/FONT][FONT="] තියෙන හින්ද[/FONT][FONT="]මාත් [/FONT][FONT="]92[/FONT][FONT="] ට බහින්නයි ඉන්නෙ.[/FONT][FONT="]මේ මාසෙ ඉදලා [/FONT]90[FONT="] වෙනුවට තියෙන්නෙ [/FONT]92[FONT="]නෙ. කවුරුත් හරියට දන්නෙ නෑ මොකක්ද සීන් එක කියලා. කොහොමහරි ගාන නම් වැඩිවෙයි කියලා තමයි කියන්නෙ. (ඡන්දෙන් පස්සේ) මොකද [/FONT]92[FONT="] හදන්න අමතර වියදමක් යනවලු.

Last edited: