MAGE REP KAPAPU EKA WETHA.
Mama nam puthe rep kapanne nama dala. Ehema nathuwa hangila rep kapanne na. Ubata rep kiyanne maha loku reddak unata mata nam ehema naha kollo.uba paw.



me thread eke umbe rep kapalada?
kawuda ban e pissu yaka??
adata mage rep iwarai, heta salakannam


90 ට වඩා 95ට තෙල් නම් කරනවා මචෝ..... අත්දැකීමෙන් කියන්නේ......![]()

මම ඉස්සර බයික් එකට ඔය 2ම මාරුවෙන් මාරුවට ගහල බැලුව TRICKER 250. 95 ගැහුවම ටිකක් ස්මුත් එකට පිකප් වෙනව මහ වෙනසක් නෑ. පෙට්‍රල් කිරිල්ල වෙනසක් දැනුනෙත් නෑ 33-34 තමා මොකක් ගැහුවත් වැඩ කරේ. මම පොඩ්ඩක් පෙට්‍රල් ඇරල පැද්දෙ.
දැන් තියන එකට නම් මොකක් ගැහුවත් වෙනසක් නෑ. XR BAJA 250







ඕක තමයි ඇත්ත කතන්දරේ.
අඩෝ උඹ Tricker එක වික්කද? සිරා බයික් එකනෙ බන්.
කීයටද දුන්නෙ?


. මට සල්ලි කචල් එකක් හින්ද දෙන්න උනා..