අතේ පයේ අමාරුවක් හැරුනාම වෙන අමාරුවක් නෑලු..kattiya 4tos dala thibba dakka..![]()
thawama yahathinda?
![]()

uya ehema hithuwata api laga uyage sareere part by part thiyenawaමම මගේ ෆොටෝ ගහන්න දුන්නේ නැ..![]()

2n පස්සේ වුන දේවල් එකක් දෙකක් මතක් කරලා කියන්නකෝ අනේ නොදන්න අපිට දැනගන්නත් එක්ක![]()

පුල් රියැලිටි ෂෝ එකක්නේ මම කලේ 
දෙකෙන් පස්සේ උන ඒවා අයි ඔයාල අහගෙන නේද හිටියේ?පුල් රියැලිටි ෂෝ එකක්නේ මම කලේ
![]()
කැතයි හොඳේ..uya ehema hithuwata api laga uyage sareere part by part thiyenawa
mokada oyage mulu sareerema eka 4to kallakata ganna amarui![]()

.....බලමු මොකක්ද ඒ කියල.....
.......ඩෙෆා අනිවා, බාව අග විතරක් පණ තිබුණත් එනවා එනවා මයි............

2n පස්සේ වුන දේවල් එකක් දෙකක් මතක් කරලා කියන්නකෝ අනේ නොදන්න අපිට දැනගන්නත් එක්ක![]()
. බත් කාලා ටිකක් වෙලා ඉදල කණ්ඩායම් අයෙත් ground එකට බැස්සා . ප්රේක්ෂකාගාරයේ ඉන්න අය සල්ලි එකතු කරලා මොනා හරි ගෙන්න කතා වෙලා හිටියේ November ඉදන් ම 
. ඊට පස්සේ ගමයයි ගියා keels super එකට ගිහින් ගත්තා මිරැන්ඩා බෝතල් දෙකයි , කොකා කෝලා බෝතල් දෙකයි . ෆැන්ටා බෝතල් දෙකයි තව ස්ප්රයිට් බෝතල් දෙකයි . ඉතුරු සල්ලි වලින් ටොපි ඉල්ලා ගත්තා එතන හිටපු අක්කා ගෙන් . 

, නටලා
, උඩ පැනල
, හූ කියල
ආවා ,
)
aah machan Somapaala api gedara awa ban

dan okata kiyanne awidina bar eka kiyala
ethanin ehata hithagannako![]()

චරිත ඝාතනය කරන්න එපා . මම බිව්වෙත් නෑ , බොන උන් ළග හිටියෙත් නෑ , මට මොකුත් මතකත් නෑ 

2 ට විතර අපි බත් කෑවා . තව match 4ක් විතර ඉතුරු වෙලා තිබුනා එතකොට. බත් කාලා ටිකක් වෙලා ඉදල කණ්ඩායම් අයෙත් ground එකට බැස්සා . ප්රේක්ෂකාගාරයේ ඉන්න අය සල්ලි එකතු කරලා මොනා හරි ගෙන්න කතා වෙලා හිටියේ November ඉදන් ම
බීම බොන්න කැමති අය කව්ද අහල ලිස්ට් එකක් අරගෙන සල්ලි එකතු කළා. ඊට පස්සේ ගමයයි ගියා keels super එකට ගිහින් ගත්තා මිරැන්ඩා බෝතල් දෙකයි , කොකා කෝලා බෝතල් දෙකයි . ෆැන්ටා බෝතල් දෙකයි තව ස්ප්රයිට් බෝතල් දෙකයි . ඉතුරු සල්ලි වලින් ටොපි ඉල්ලා ගත්තා එතන හිටපු අක්කා ගෙන් .
අරන් ඇවිල්ලා අපි බීම බිව්වා හැමෝටම දීලා
පැයකින් විතර බීම බෝතල් ටික ඉවර උනාම සෝමපාල අයියගේ අනුග්රහයෙන් ආයෙත් ගිහින් ෆැන්ටා බෝතල් දෙකක් ගෙනාවා . ඒකත් ගෙනල්ලා කට්ටිය එක්ක බීම බොන ගමන් match එක බැලුවා .
හවස් වෙලා දිනපු අයට , ඒ ඒ අදාල තෑගි දීල, නටලා
, උඩ පැනල
, හූ කියල
ආවා ,
( ඒ ආපු හැටිත් මම දැම්මා ඔයා දැක්කද දාන්නේ නෑ)
ඔන්න ඔහොමයි සුමනෝ (ඌ නෝ මී) සිද්ද වුනේ![]()

aneda kiyanne.චරිත ඝාතනය කරන්න එපා . මම බිව්වෙත් නෑ , බොන උන් ළග හිටියෙත් නෑ , මට මොකුත් මතකත් නෑ
![]()

චරිත ඝාතනය කරන්න එපා . මම බිව්වෙත් නෑ , බොන උන් ළග හිටියෙත් නෑ , මට මොකුත් මතකත් නෑ
![]()

kattiya 4tos dala thibba dakka..![]()
thawama yahathinda?
![]()

චරිත ඝාතනය කරන්න එපා . මම බිව්වෙත් නෑ , බොන උන් ළග හිටියෙත් නෑ , මට මොකුත් මතකත් නෑ
![]()

තලා පෙලා මරා දාන්න හැදුවා වගේ . ඇග රිදෙනවා . ඒත් අද වැඩ![]()
niwaduwak dala inna thibbane.. 
poddak balapan gedaramada inne kiyala![]()

hafoi..niwaduwak dala inna thibbane..
![]()