ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    2n පස්සේ වුන දේවල් එකක් දෙකක් මතක් කරලා කියන්නකෝ අනේ නොදන්න අපිට දැනගන්නත් එක්ක :rolleyes::rolleyes::rolleyes:

    දෙකෙන් පස්සේ උන ඒවා අයි ඔයාල අහගෙන නේද හිටියේ?:P:P පුල් රියැලිටි ෂෝ එකක්නේ මම කලේ :yes:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    දෙකෙන් පස්සේ උන ඒවා අයි ඔයාල අහගෙන නේද හිටියේ?:P:P පුල් රියැලිටි ෂෝ එකක්නේ මම කලේ :yes:

    aah machan Somapaala api gedara awa ban
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි නියමයි ආ..........
    11.gif

    එන්න බැරි වුණාට ඇත්තට ම බොක්කෙන්ම කණගාටුයි........මම වෙන වැඩක් දාගෙන හිටියේ එදා උදේ ඉදන් දවල් වෙනකංම......දන්නව නේ ඉතිං.....ජාතික ආරක්ෂාව ගැන වැඩක්.......සොරි වෙන්න ඕන.........:sorry::sorry::sorry::dull:

    මොනව වුණත් වැඩේ නැගල ගිහින්, පට්ටම ආතල් විදියට කෙළවර වීම ගැන සංවිධායක සහෝදරවරුන්ටත්, ආව සියළු කොල්ලන්ට සහ කෙල්ලටත්, මැච් එක ලයිව් දීපල්ලා කියල රේඩියෝ ටීම් එකට කිව්වම දෙයියනේ කියල ඒ වගකීම බාර ගත්ත සබනා,ගමයා සහ රන්දික(වක පුන්ස්) සොයුරන්ටත් මගේ හද පිරි මෙව්වා එක පළකරනවා............!!!!!!!
    :cool::cool:
    රේඩ්යෝ එකට මොකෙක්ද රිංගපු කතාවක් නම් ආව:dull::dull:.....බලමු මොකක්ද ඒ කියල.....
    සබනිවත් ද මන්ද.........:rofl:

    ආයෙත් ඔයවගේ එකක් සෙට් කරද්දි අපට කල්වේලා ඇතුව (මාස 2කකට වත් කලින්) කියපල්ලා:angry:.......ඩෙෆා අනිවා, බාව අග විතරක් පණ තිබුණත් එනවා එනවා මයි............:yes::yes::yes:

    ආයෙත් සැරයක්...සියළු දෙනාටම ස්තූතියි....
    අපි පවුලක් කියල දැනෙන මේවගේ දේවල් මම ඉතාම අගය කරමි.
    :D:D:D:D
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    2n පස්සේ වුන දේවල් එකක් දෙකක් මතක් කරලා කියන්නකෝ අනේ නොදන්න අපිට දැනගන්නත් එක්ක :rolleyes::rolleyes::rolleyes:

    2 ට විතර අපි බත් කෑවා . තව match 4ක් විතර ඉතුරු වෙලා තිබුනා එතකොට :yes: . බත් කාලා ටිකක් වෙලා ඉදල කණ්ඩායම් අයෙත් ground එකට බැස්සා . ප්‍රේක්ෂකාගාරයේ ඉන්න අය සල්ලි එකතු කරලා මොනා හරි ගෙන්න කතා වෙලා හිටියේ November ඉදන් ම :D

    බීම බොන්න කැමති අය කව්ද අහල ලිස්ට් එකක් අරගෙන සල්ලි එකතු කළා :yes: . ඊට පස්සේ ගමයයි ගියා keels super එකට ගිහින් ගත්තා මිරැන්ඩා බෝතල් දෙකයි , කොකා කෝලා බෝතල් දෙකයි . ෆැන්ටා බෝතල් දෙකයි තව ස්ප්‍රයිට් බෝතල් දෙකයි . ඉතුරු සල්ලි වලින් ටොපි ඉල්ලා ගත්තා එතන හිටපු අක්කා ගෙන් . :yes:

    අරන් ඇවිල්ලා අපි බීම බිව්වා හැමෝටම දීලා :yes:

    පැයකින් විතර බීම බෝතල් ටික ඉවර උනාම සෝමපාල අයියගේ අනුග්‍රහයෙන් ආයෙත් ගිහින් ෆැන්ටා බෝතල් දෙකක් ගෙනාවා . ඒකත් ගෙනල්ලා කට්ටිය එක්ක බීම බොන ගමන් match එක බැලුවා .:yes:

    හවස් වෙලා දිනපු අයට , ඒ ඒ අදාල තෑගි දීල :cool: , නටලා :rofl: , උඩ පැනල :baffled:, හූ කියල ;) ආවා ,

    ( ඒ ආපු හැටිත් මම දැම්මා ඔයා දැක්කද දාන්නේ නෑ :rolleyes: )

    ඔන්න ඔහොමයි සුමනෝ (ඌ නෝ මී) සිද්ද වුනේ :cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    :yes:;)
     
    :P:P:P aneda kiyanne.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :angry::angry: චරිත ඝාතනය කරන්න එපා . මම බිව්වෙත් නෑ , බොන උන් ළග හිටියෙත් නෑ , මට මොකුත් මතකත් නෑ :angry::angry:
    ඔව් ඔව්,සන් මාත් එක්කමයි හිටියේ..:cool:
    හැබැයි මටත් මොකුත් මතක නෑ..:rolleyes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :angry::angry: චරිත ඝාතනය කරන්න එපා . මම බිව්වෙත් නෑ , බොන උන් ළග හිටියෙත් නෑ , මට මොකුත් මතකත් නෑ :angry::angry:

    mathakanam nathuwa athi thamayi :P:P:P