ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    සිරාවටම ගුටි කාලා වගේ බන්,, මන් ඉරාගත්ත තැන් පැසවලා කියපන්කෝ.. තත්වය දරුනුයි වගේ :( :(

    ඒ දූවිල්ල නිසා බං. ඔහොම තුවාල වෙච්ච ගමන් හයිඩ්‍රගන් පෙරොක්සයිඩ් දාලා හෝදන්න ඕනේ විසබීජ ටික යවන්න :dull::dull: ඒ වෙලාවේ උඹ සෑහෙන්න වෙලාවක් දූවිලි ගොඩේ හිටි නිසා තමා ඔය. ඩොකෙක්ට කියලා බෙහෙත් දාගනින් කෝකටත් :yes:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඒ දූවිල්ල නිසා බං. ඔහොම තුවාල වෙච්ච ගමන් හයිඩ්‍රගන් පෙරොක්සයිඩ් දාලා හෝදන්න ඕනේ විසබීජ ටික යවන්න :dull::dull: ඒ වෙලාවේ උඹ සෑහෙන්න වෙලාවක් දූවිලි ගොඩේ හිටි නිසා තමා ඔය. ඩොකෙක්ට කියලා බෙහෙත් දාගනින් කෝකටත් :yes:

    ඔව් බන් අද යන්න කියලා... උම්මා :love::love::love: :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    24o8xhc.jpg

    ElaKiri Six A Side Match Live Broadcast! - Recording Part 1

    http://cinco.ly/!AUmCw8cSpInB

    රජයේ අවවාදය - දුම්බීම පිළිකා ඇති කරයි..

    මෙම හඩපටියට සවන්දෙනවිට කරුණාකර head phone එකක් භාවිතා කරන්න.. :rofl: 18+​


    -------------------------------------------------------------------------
    24o8xhc.jpg

    ElaKiri Six A Side Match Live Broadcast! - Recording Part 2

    http://cinco.ly/!A4kCA8cCqclj

    රජයේ අවවාදය - දුම්බීම පිළිකා ඇති කරයි..

    මෙම හඩපටියට සවන්දෙනවිට කරුණාකර head phone එකක් භාවිතා කරන්න.. :rofl: 18+​
    11.gif
    11.gif
    11.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    2 ට විතර අපි බත් කෑවා . තව match 4ක් විතර ඉතුරු වෙලා තිබුනා එතකොට :yes: . බත් කාලා ටිකක් වෙලා ඉදල කණ්ඩායම් අයෙත් ground එකට බැස්සා . ප්‍රේක්ෂකාගාරයේ ඉන්න අය සල්ලි එකතු කරලා මොනා හරි ගෙන්න කතා වෙලා හිටියේ November ඉදන් ම :D

    බීම බොන්න කැමති අය කව්ද අහල ලිස්ට් එකක් අරගෙන සල්ලි එකතු කළා :yes: . ඊට පස්සේ ගමයයි ගියා keels super එකට ගිහින් ගත්තා මිරැන්ඩා බෝතල් දෙකයි , කොකා කෝලා බෝතල් දෙකයි . ෆැන්ටා බෝතල් දෙකයි තව ස්ප්‍රයිට් බෝතල් දෙකයි . ඉතුරු සල්ලි වලින් ටොපි ඉල්ලා ගත්තා එතන හිටපු අක්කා ගෙන් . :yes:

    අරන් ඇවිල්ලා අපි බීම බිව්වා හැමෝටම දීලා :yes:

    පැයකින් විතර බීම බෝතල් ටික ඉවර උනාම සෝමපාල අයියගේ අනුග්‍රහයෙන් ආයෙත් ගිහින් ෆැන්ටා බෝතල් දෙකක් ගෙනාවා . ඒකත් ගෙනල්ලා කට්ටිය එක්ක බීම බොන ගමන් match එක බැලුවා .:yes:

    හවස් වෙලා දිනපු අයට , ඒ ඒ අදාල තෑගි දීල :cool: , නටලා :rofl: , උඩ පැනල :baffled:, හූ කියල ;) ආවා ,

    ( ඒ ආපු හැටිත් මම දැම්මා ඔයා දැක්කද දාන්නේ නෑ :rolleyes: )

    ඔන්න ඔහොමයි සුමනෝ (ඌ නෝ මී) සිද්ද වුනේ :cool:


    1. අඩෝ මේ අර ළඟ ළඟ නවල බීපු රෙක්ස් කෝ බන් :eek: ඌ තාම ඇඳේද දන්නේ නැ