ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Gampaha team ekata suba pathanawa! :D

    Ewagema kattiya ekathu wela karapu thawath honda samuhika wadak. Niyamai! :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මැච් එක සාර්තක ව කරන්න මහන්සි උන සහෝල හැමෝටම ගොඩක් ස්තුතියි..:yes: මේ කාලේ මේ වගේ ඉවෙන්ට් එකක් කරනව් කියන්නැ පට්ට අමාරු වැඩක්.:yes::yes:
    මට එන්න උනේ නම් නැ:sorry::(:(:(:sorry:

    දැන්නම් පට්ට ඉරිසියයි යකුනේ ;):dull::angry:.

    රේඩියෝ එකෙනුත් එහෙන් මෙහන් අන්තිම පොඩ්ඩ අහන්න පුලුව්න් උනේ ....:sorry:

    මේ ත්‍රෙඩ් එක දැකලා හොදටම රිදුනා:sorry::(:yes:

    මේ තරගාවලිය සංවිදානය කර ටීශර්ට්, හැකර් ටී, මහේශ් අයීයා ඇතුලු හැමෝමත් මෙ සදහා උදව් කර ජීට් අයියා ,සයූ අක්කත් හැමෝටම ගොඩ්ක ස්තුතියි:yes::):)

    ඉලග අවුරුද්දෙත් මේ වගේ මීටත් වඩා හොද තරගාවලියක් ස්ංවිදානය කරන්න ශක්තිය ලැබේවා...:cool::)

    අමතක උනා කප් එක ගත්ත ගම්පහ සෙට් එකටත් සුබ පැතුම්:cool::cool:

    දැන්නම් පට්ට ඉරිසියයි යකුනේමේ ත්‍රෙඩ් එක දැකලා හොදටම රිදුනා
    7406192.gif

    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නි‍යම‍යි මචන්....... අපි සුපිරිම ආතල් එකක් ගත්තා.......

    ආපහු මේ වගේ event එකක් සංවිධාන‍ය කරන්න උඹලට ශක්ති‍ය ධෛර්ය‍ය ලැබෙන්න කි‍යලා සුභ පතනවා.......:yes::yes::yes:

    Night club kukulos සෙට් එක හැමදාමත් උඹලත් එක්ක ඉඳ‍යි.........:cool::cool::lol::lol:

    අපි අන්තිම‍යෝ වෙන්න බලාගෙන ආවේ......කොහෙද අර කොළඹ මල ‍යක්කු ටික වැඩේ කෑවනේ.......:angry::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජීවිත කාලෙටම මතක හිටින සුපිරි ෆන් එකක් එක්ක ජයග්‍රහනයකුත් ලබාගෙන ගෙදර ආවෙ.
    කවදාවත් දැකලා තිබුනෙ නැති යාළුවො ගොඩාක් සෙට් උනා. වලි සීන් නෑ.. කට්ටිය බොක්කෙන්ම හිටියා අන්තිම මොහොත වෙනකං. ඒක තමා මේ ටූනමන්ට් එකේ මං දැකපු හොදම දේ. ඩීජේ එකත් පට්ට.
    ඔක්කොටම වඩා ඕගනයිසිං පට්ට.
    හැකර් ටී , චචියා ඇතුළු පිරිසට ගොඩක් ස්තූතියි.:love:

    මේ වගේ එකට එකතු වෙන්න ප්ලැට්ෆෝම් එකක් සෙට් කරපු ජීටී අයියාටත් ගොඩක් ස්තූතියි.
    හැම ටීම් එකක්ම හොදට සෙල්ලං කලා. ඕවර් 5ට ලකුණු 100ක් ගහපු අවස්ථාවකුත් තිබුනා.
    කුරුණෑගල සෙට් එකත් සුපිරියට සෙල්ලං කලා..
    ඉබ්බා අන්ජුවා ඇතුළු නයිට් ක්ලබ් කුකුලෝස් ‍රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වගේ නෙලාගෙන ඇවිත්:cool::cool: අන්තිමට කැපුනා...:sorry:

    මල් පප්පා මලක් වගේ ලස්සන බෝල 20 ඕවරයක් දාලා සපෝට් එක දුන්නා...:rofl:
    ඇත්තටම මල් පප්පාගෙ දක්ෂතාවය හිස නමා අගය කරනවා...:yes::love:

    අන්තිමට මලක් වගේ බෝලෙ එන්න කලිං නෙලුවත් මුල් මැච් දෙකේ තුනේදි පට්ට ගැහිල්ලක් ගහපු ගමයාට වගේම තිමිර,රන්දික,ඉරේශ, අන්තිම ඕවරේ චචියගෙ කැච් එක පියාඹන් ගිහිං ගත්ත ටී ශර්ට් (දැං නං හදිසි අනතුරු ඒකකයේ ලු) ඇතුළු අපේ ‍සෙට් එකටම ජය වේවා !
    ඊලග පාරත් කප් එක උස්සමු...

    අර ලාස්ට් ඕවර් එක තාම මතක් වෙනවා යකෝව්.. පට්ට ත්‍රිල් එක... :cool::rofl:

    අන්තිමට කියන්න තියෙන්නෙ...
    ස්තූතියි..
    උඹලා සේරටම දෙවි පිහිටයි..

    යලි හමුවෙමු.
    :D:D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නි‍යම‍යි මචන්....... අපි සුපිරිම ආතල් එකක් ගත්තා.......

    ආපහු මේ වගේ event එකක් සංවිධාන‍ය කරන්න උඹලට ශක්ති‍ය ධෛර්ය‍ය ලැබෙන්න කි‍යලා සුභ පතනවා.......:yes::yes::yes:

    Night club kukulos සෙට් එක හැමදාමත් උඹලත් එක්ක ඉඳ‍යි.........:cool::cool::lol::lol:

    අපි අන්තිම‍යෝ වෙන්න බලාගෙන ආවේ......කොහෙද අර කොළඹ මල ‍යක්කු ටික වැඩේ කෑවනේ.......:angry::angry::angry:
    :yes::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබලා ගැන දයාබරිත වූ හිත් වලින් අපි උබලට cඋප් එක දීල දෙක උනේ නිකන් නැශනල් ටීම් එක වගේ අනික බොල කුරුණෑගල කොල්ලො දෙකයි බැස්සෙ අපේ අනිත් කොල්ලො මික්x මොන උනත් උනුත් එල බොකු ජය වේවා
    :)
    gam5 dinne ne api peraduna misa ko sadde
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා දුටු එළකිරි ක්‍රිකට් තරගාවලිය :cool:

    1525416_10202175239736468_2032600974_n.jpg

    උදේ පැවති තරගයක්
    මල් පප්පා පන්දු යවමින්
    1003905_10202175041251506_1865476844_n.jpg

    හැකර් ටී බෝල ගැන ප්‍රශ්නයක් !
    1477417_10202175042611540_681622902_n.jpg

    :rolleyes:
    1512548_10202175046771644_610213079_n.jpg

    සුපතල අන්ජු ඉබි සුසංයෝගය පිටිය වර්ණවත් කරමින් :cool:
    1521352_10202175060091977_1875198257_n.jpg

    DJ :cool::cool:
    29581_10202175062572039_1647827396_n.jpg

    ගම්පහ ටීම් එක බැට් කරමින්
    1501691_10202175090772744_1390827299_n.jpg

    පරක්කු වෙලා ආවත් ආයුබෝවන්
    :cool:
    1604470_10202175116733393_1815915828_n.jpg

    .

    රේඩියෝ එක කරමින්

    1012255_10202175156974399_224743847_n.jpg

    1521983_10202175206015625_1383612367_n.jpg

    ගොසිප්ගේ බලු සුරතල්
    1535372_10202175302538038_1622858162_n.jpg

    අවසාන සටනේ .. අපේ ගම්පහ කොල්ලො බැට් කරමින්...

    1601543_10202177694917846_1487976570_n.jpg

    ඩෙල්මාගේ විශේෂ ඉල්ලීම පරිදිඅනුමත වෙන ඒවා නෑ හොදේ :rofl:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    ජයෙන් ජය, ඔය අනුමත වූ ෆොටෝස් ටික හොරෙන් එවපන් :yes: