Congratulation Guys
Keep It Up Labana Serewath Hitiyoth Mamath Othana




සිරාවටම ගුටි කාලා වගේ බන්,, මන් ඉරාගත්ත තැන් පැසවලා කියපන්කෝ.. තත්වය දරුනුයි වගේ![]()
![]()

ඒ වෙලාවේ උඹ සෑහෙන්න වෙලාවක් දූවිලි ගොඩේ හිටි නිසා තමා ඔය. ඩොකෙක්ට කියලා බෙහෙත් දාගනින් කෝකටත්
ඒ දූවිල්ල නිසා බං. ඔහොම තුවාල වෙච්ච ගමන් හයිඩ්‍රගන් පෙරොක්සයිඩ් දාලා හෝදන්න ඕනේ විසබීජ ටික යවන්නඒ වෙලාවේ උඹ සෑහෙන්න වෙලාවක් දූවිලි ගොඩේ හිටි නිසා තමා ඔය. ඩොකෙක්ට කියලා බෙහෙත් දාගනින් කෝකටත්



තලා පෙලා මරා දාන්න හැදුවා වගේ . ඇග රිදෙනවා . ඒත් අද වැඩ![]()

pissuda ban ubala naabara wayase kollo neda api nam kiwwath kamak nae
![]()
මල් වගේ 
![]()
ElaKiri Six A Side Match Live Broadcast! - Recording Part 1
http://cinco.ly/!AUmCw8cSpInB
රජයේ අවවාදය - දුම්බීම පිළිකා ඇති කරයි..
මෙම හඩපටියට සවන්දෙනවිට කරුණාකර head phone එකක් භාවිතා කරන්න..18+
-------------------------------------------------------------------------
![]()
ElaKiri Six A Side Match Live Broadcast! - Recording Part 2
http://cinco.ly/!A4kCA8cCqclj
රජයේ අවවාදය - දුම්බීම පිළිකා ඇති කරයි..
මෙම හඩපටියට සවන්දෙනවිට කරුණාකර head phone එකක් භාවිතා කරන්න..18+
meko ban hacker? ko photos tika?
ඔව් නෙ,,,හෑකා දෑක්කෙ නෑ ඊයෙ ඉදලා....
උස්සලාද දන්නෙ නෑ....
eeye re 9.30ta withara thamayi anthimatama kathaakale mamanam

බෝතල් 3ක් කෙලියහම ඇග රිදෙන්නැතුව තියේයැ![]()

ගම්පහ කොල්ලන්ට සුභ පැතුම් මචං, ලබන පාර කප් එක කොළඹට ලැබේවා !!!
![]()

Sherwood walata epada ? 
ඇවිත් බලන්න එපැයි උඹ අපේ වැඩ

matath e welawe katha kale . ada dawasama nidi athi
ow ban fanta beela . bada bumbala dala wage ada dawasama![]()

2 ට විතර අපි බත් කෑවා . තව match 4ක් විතර ඉතුරු වෙලා තිබුනා එතකොට. බත් කාලා ටිකක් වෙලා ඉදල කණ්ඩායම් අයෙත් ground එකට බැස්සා . ප්‍රේක්ෂකාගාරයේ ඉන්න අය සල්ලි එකතු කරලා මොනා හරි ගෙන්න කතා වෙලා හිටියේ November ඉදන් ම
බීම බොන්න කැමති අය කව්ද අහල ලිස්ට් එකක් අරගෙන සල්ලි එකතු කළා. ඊට පස්සේ ගමයයි ගියා keels super එකට ගිහින් ගත්තා මිරැන්ඩා බෝතල් දෙකයි , කොකා කෝලා බෝතල් දෙකයි . ෆැන්ටා බෝතල් දෙකයි තව ස්ප්‍රයිට් බෝතල් දෙකයි . ඉතුරු සල්ලි වලින් ටොපි ඉල්ලා ගත්තා එතන හිටපු අක්කා ගෙන් .
අරන් ඇවිල්ලා අපි බීම බිව්වා හැමෝටම දීලා
පැයකින් විතර බීම බෝතල් ටික ඉවර උනාම සෝමපාල අයියගේ අනුග්‍රහයෙන් ආයෙත් ගිහින් ෆැන්ටා බෝතල් දෙකක් ගෙනාවා . ඒකත් ගෙනල්ලා කට්ටිය එක්ක බීම බොන ගමන් match එක බැලුවා .
හවස් වෙලා දිනපු අයට , ඒ ඒ අදාල තෑගි දීල, නටලා
, උඩ පැනල
, හූ කියල
ආවා ,
( ඒ ආපු හැටිත් මම දැම්මා ඔයා දැක්කද දාන්නේ නෑ)
ඔන්න ඔහොමයි සුමනෝ (ඌ නෝ මී) සිද්ද වුනේ![]()
ඌ තාම ඇඳේද දන්නේ නැ