ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ මාත් කිරිබත්ගොඩ තමයි කුකුලන්ට ගෑහුවට....
    :yes::yes::yes::yes::yes:
    8.gif
    ඔව්මයි.. කිරිබත්ගොඩ මැදින්..
    උඹයි රශියයි දෙන්නම :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    uta wadunata passe hama ekama penne balla wage
    ekekta kiwwa ballekta wage gahanawa kiyala
    thawa ekekta kiwwa ballek wage enne kiyala
    hoda welawata lokka awe na
    awanam kiyai man oyata ballekta wage garu karanawa aiye kiyala :P
    :rofl::rofl: ලොල් ඕයි..
    මං අද දවලුත් ඌට කථා කලා.. ඌට වැදුනම බල්ලා කියන වචනෙ නිතර කියවෙනවලු..
    හැබැයි තරහකට නෙවෙයි ලු..
    ඌ බල්ලා කියන්නෙ ආදරේට..
    :yes:
    අන්ජුවාට කිව්වෙ.. අර බල්ලා තමා මාව කෑවෙ කියලා :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෝදරවරුනී මා ලග වීඩියෝ කීපයක් තියෙනවා
    මං හිතන්නෙ එකෙක් ලග වත් නෑ ඒ වීඩියෝ ටික
    උඹලා කැමති නං මං අප් කරලා දාන්නං
    කට්ටියම කැමතිනං විතරයි හැබැයි :yes::D

    ara video daannada ahuwa ekaata me kiyanne, magenam kisima akamaththak na monawa dammath, mokada meke ithin aaye chaater wenna kiyala deyak mata ithuru wela naane, eka nisaa onna magenam akamaththak naa..
    :rolleyes::rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry: දීපන් 500 නැත්නම් මම කියනවා උබේ ලාස්ට් ඕවර් එකේ අවුට් උනේ නො බෝල් එකකට කියල :angry:
    ගමයා කිව්වා‍ෙ උඹ නැහුන නැහිල්ලට තෑග්ගක් දෙන්නම ඕනෙ කියලා..
    උඹ දන්නවානේ ගමයාගේ චාරිත්‍ර..
    ඌ තෑග්ගක් දුන්නත් දෙන්නෙ මලක් වගේ ...
    උඹට වෙලාවක කථා කරයි :yes::love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙතන මොකද වෙන්නේ..... ඔන්න අපිනම් තවම පන පිටින් ඉන්නවා......:rofl::rofl::rofl:
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    :rofl::rofl: ලොල් ඕයි..
    මං අද දවලුත් ඌට කථා කලා.. ඌට වැදුනම බල්ලා කියන වචනෙ නිතර කියවෙනවලු..
    හැබැයි තරහකට නෙවෙයි ලු..
    ඌ බල්ලා කියන්නෙ ආදරේට..
    :yes:
    අන්ජුවාට කිව්වෙ.. අර බල්ලා තමා මාව කෑවෙ කියලා :rofl::rofl:

    ඔව් ඔව් මාත් ඔක මීටර් කලා.....
    හරිම හොද කොල්ලා...එකෙන්ම සෙට් උන සුපිරිම කොල්ලෙක්..
    ඌ විතරක් නෙමෙ ඊයෙ සෙට් උන ඔක්කොම කොල්ලො සුපිරිම කොල්ලෝ සෙට් එකක්......
    කොල්ලා බල්ලන්ට මාරම ආදරේ ඈති ඒක තමයි වෑදුනම බල්ලා කියන්නෙ හෑමෝටම.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඔව් මාත් ඔක මීටර් කලා.....
    හරිම හොද කොල්ලා...එකෙන්ම සෙට් උන සුපිරිම කොල්ලෙක්..
    ඌ විතරක් නෙමෙ ඊයෙ සෙට් උන ඔක්කොම කොල්ලො සුපිරිම කොල්ලෝ සෙට් එකක්......
    කොල්ලා බල්ලන්ට මාරම ආදරේ ඈති ඒක තමයි වෑදුනම බල්ලා කියන්නෙ හෑමෝටම.......
    :yes: ඕකා ගැන ආයේ කියන්න දෙයක් නෑ..
    නොබී හිටියත් කොල්ලා හොදයි..
    බිව්වම හොදාආආආආආයි.. :yes::love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඔව් මාත් ඔක මීටර් කලා.....
    හරිම හොද කොල්ලා...එකෙන්ම සෙට් උන සුපිරිම කොල්ලෙක්..
    ඌ විතරක් නෙමෙ ඊයෙ සෙට් උන ඔක්කොම කොල්ලො සුපිරිම කොල්ලෝ සෙට් එකක්......
    කොල්ලා බල්ලන්ට මාරම ආදරේ ඈති ඒක තමයි වෑදුනම බල්ලා කියන්නෙ හෑමෝටම.......
    බීපු වෙලාවට පොඩ්ඩක් කි‍යවනවා වැඩි‍යි මචන්..... ඒක එච්චර ගණන්ගන්න එපා......:baffled::baffled::baffled:

    ඊ‍යේ පොඩ්ඩක් අඩුවෙන් ගැහුවේ.......තව ටිකක් ගැහුවනම් ඔ‍ය වගේ දෙගුණ‍යක් කි‍යවනවා.......:rofl::rofl::rofl:
    බොසා ලිදකට පැන්නද ? :rofl:
    අද දවසටම ඒ බල්ලත් එක්ක වචන‍යක්වත් කතාකලේ නෑ බන්......:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අතේ ගහපු :rolleyes: ප්ලාස්ටර් එක ගැලෙව්වා .. :dull:

    wyk3.jpg


    තුවාලේ වැඩි වෙලා :dull:
    ආ‍යෙ ප්ලාස්ටර් ගහන්න එපා බන්..... ඕක නිකම්ම වේලිලා ‍ය‍යි......:dull::dull::dull:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    තිමිරයාට ස්තූති කරන්න ඕනෙ.. හැම මැච් එකේම ඌ ගහලා දුන්නා ටී ශර්ට් සහ ගමයා එක් කසෙට් වෙලා.. :yes::yes:
    11.gif

    සිරාවට උ තමා ගැහුවේ , මම කලේ පැත්තකින් ඉදන් පාඩුවේ ගහපු එක , හැබැයි කුකුලොස් පිලට එරෙහිව අන්තිමට 6 පහරින් ඉවර කිරීමට ලැබීම භාග්‍යක්:rofl: