INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හරිම තන්තෝසයි
    උඹ තම‍යි අපේ රෙදි ගැලවීම පටන්ගත්තේ......වැදගත් විදි‍යට එලකිරි‍යේ හිටපු අපේ නම්බුව කෑවා........:baffled::baffled::rofl::rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹ තම‍යි අපේ රෙදි ගැලවීම පටන්ගත්තේ......වැදගත් විදි‍යට එලකිරි‍යේ හිටපු අපේ නම්බුව කෑවා........:baffled::baffled::rofl::rofl:

    සහෝදර ප්‍රේමය ඉස්මතු උන අවස්ථා :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මුන් යක්කු ටික මාවත් කෑවනෙ අර තාප්පයක් උඩ නෑගල බහින්න බෑරුව ඉන්න කතාවක් කියල....
    රේඩියෝ එකෙන් කියල මදිවට පොටෝසුත් ගහල......
    ඒක අපෙ ගෙදර උනුත් අහගෙන ඉදලා...
    ගෙදර ආපු ගමන් ඈහුවෙ කොහොමද තාප්පෙන් බිමට බෑස්සේ කියල....
    පජාතයි ඔයි...
    අර ගමයා තමයි කෑවෙ.... හෙ හෙ හෙ.....


    :angry::angry::angry::angry:

    ඔය සීන් එකේ ෆොටො ටික තියෙනවා හෙට දන්නම්කෝ :P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පට්ට ආතල් එකක් ගත්තා :yes:
    මම නුගේගොඩ නිසා 8 වගේ වෙනකොට ගෙදර :sorry:
    මට මාර දුකයි උදේන් එන්න උනේ නැති එකට :dull: :(
    කට්ටියව සෙට් උනේ මුල්ම පාර :D
    මීට කලින් එලකිරි එකේ ට්‍රිප් යනකොට නම් කට්ටිය සෙට් වෙල තිබුනට
    සෙල්ලම් කරන්න සෙට් උනේ පලවෙනි පාර :yes:
    ඊයේ දවල් තම මතක් උනේ මැච් එක ඊයේ නේද කියල :confused:
    මොනවා කරන්නද විනාඩි 45න් ආවා Ground එකට :sorry:
    කට්ටියව දන්නෙත් නෑ :sorry::sorry:
    ඩෙල්මා,නුවන්.රන්දික. නම් අදුනනවා :yes:
    ඒත් එලකිරි එකේ මඩු ට්‍රිප් එක ගිහින් ;)
    ඒක නිසා හොදයි
    කට්ටිය අදුනගන්නකොට
    කොහොමහරි කට්ටිය එලකිරි ID එක කියනකොට එක පාරට මීටර් වෙන්නේ නෑ :rofl:
    ඒත් සමහර ඒවා නම් මතකයි :dull:
    මොකඩ වෙනදා වගේ මේ පැත්තේ එවෙන්නේ නෑ :dull:
    මොනවා උනත් පට්ට ආතල් එකක් කට්ටියම ගත්තා ;)
    සෙල්ලම් කරා,විහිළු කරා,කෑවා,බිව්වා බයිට් කරා :P
    ෆුල් ආතල් එකක් ගත්තා :yes:
    ආපහු කට්ටියම සෙට් වෙමු මේ වගේම :yes::yes:
    ගම්පහ සෙට් එකට සුභ පැතුම් :cool:

    elakiri malle..
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    2350P.jpg


    දිවා ආහාරය ගනිමින් අපේ කස්ටිය
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අර ෆොටො එක කෝ... බල්ලගෙ :P

    තියනවා මචන් දාන්නම් හෙමිට sorry වෙන්න ඕනි පරක්කු උනාට මම ව්ඩියෝ එකක් හදලා දාන්නම් ඔක්කොම දැම්මොත් වීඩියෝ එකට නැ තියන ගොඩක් ඒවා දාන්න වෙන්නේ කොටු කොටු මොකද සිසිල් පැන් එහෙම වැඩ්යි ;) :( ඔයාගවත් තියන ඒවා දාන්න මචන් ..

    :love::love::love::love:
     
    Last edited:
    Status
    Not open for further replies.