හප්පා.. ප්ලාස්ටර් එකට තැම්බෙන් නඇති බං..අතේ ගහපුප්ලාස්ටර් එක ගැලෙව්වා ..
![]()
![]()
තුවාලේ වැඩි වෙලා![]()
දැං හුලං වදින්න තියපං.. වහන්න එපා

හප්පා.. ප්ලාස්ටර් එකට තැම්බෙන් නඇති බං..අතේ ගහපුප්ලාස්ටර් එක ගැලෙව්වා ..
![]()
![]()
තුවාලේ වැඩි වෙලා![]()

haanee menna mun beelaa...
Aashiqui 3,4,5,6,..... godaaak inna athi...
![]()
![]()
ජයග්රාහී කුසලානය අතැතිව
![]()
තිමිර සහෝදරයත් සමග තවත් අපේ එළකිරි කොල්ලෙක්
![]()
Tshirt සමග කුසලානය සිප ගනිමින්, පොර දැන් හදිසි අනතුරු අංශයේ,
![]()
අපේ නුවන් චමින්ද සහෝදරයත් සමග
![]()
රන්දික මෙන්ඩිස් කුසලානය අතැතිව
![]()
අපේ වැඩසටහන සාර්ථක කර ගැනීමට පුළුවන් අයට කියකින් හරි දායකවෙන්න කියලා අපි කට්ටියව දැනුවත් කරා, මගේ මුදල hacker T සහෝදරයට බාරදුන් අවස්ථාව , මහේෂ් සේනාදීර පිටිපස්සේ ඉදන් අධීක්ෂණය කරමින්
![]()
කව්රුත් ආදරේ කරන අපේ කවියා, දිනුෂ සංකපාල කුසලානය අතැතිව
![]()
![]()
මුලසුන ගෙන හැම මැච් එකේම ඉහල ලකුණු ලබාගත් අපේ තිමිර සහෝදරයා කුසලානය අතැතිව
![]()
මේ සහෝදරයාගේ නම මතක නැනේ බන්
\![]()
මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi
![]()
මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi, දිනුෂ සංකපාල
![]()
මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi, Rex921
![]()
![]()
ජය වේවා
උබ නෙවි නේ ගැහුවේ.. ඉරේෂ් ගැහුවේ..
එකත් 4ක් ගියේ .. නැත්නම් අපි ෆයිනල්
මම හිතාගෙන හිටියේ 3 ස්ථානය ගන්න .. අපි අන්තිම මැච් එකේ මහන්සි වැඩි කමට පැරදුනේ .. පොඩි වැරදි තීරණයක් ගත්ත .. පස්සේ තේරුනේ .. මහේෂ් අය්යල එක්ක ගහන එකේ අපි මුලින් ගහන්න තිබ්බේ.. එක දිගට මැච් 2 ෆීල්ඩ් කරනකොට කැන්ඩි උන් මහන්සියට වැටෙනවා




අන්තිම මැච් එකේ ගහනකොට බෝලේ එන්න කලින් උඹ ගහලා ඉවරයි......ලොල් හතයි යකෝ......ආ ඔව්නේ, අමතක උනා, මම 6කින් ඉවර කරපු මැච් එක මොකද්ද, ආ කොළඹට ගහපු එක නේ, එල එල



the balu manමෙතන මොකද වෙන්නේ..... ඔන්න අපිනම් තවම පන පිටින් ඉන්නවා......![]()

ඒ මගෙ හැටි බන්...... එක දිගට ගහගෙන ගිහින් ලිමිට් ආපු ගමන් නවත්තනවා.......![]()

ane ube limit eka..sassagen umma ekak gaththanam tak gala hoda weiඅතේ ගහපුප්ලාස්ටර් එක ගැලෙව්වා ..
![]()
![]()
තුවාලේ වැඩි වෙලා![]()

අන්තිම මැච් එකේ ගහනකොට බෝලේ එන්න කලින් උඹ ගහලා ඉවරයි......ලොල් හතයි යකෝ......![]()
ලිමිට් එක තමයි බන්......නැත්තම් තනියම බෝඩිමට එන්නත් බැරි වෙනවනේ......ane ube limit eka..



rexa thama ashiqui 3 pennuwe apitahaanee menna mun beelaa...
Aashiqui 3,4,5,6,..... godaaak inna athi...
![]()
![]()

thawa shot ekaka muta dunnam kandy unta duwanna gahanne![]()

අහිංසක කොල්ලන්ට මඩ ගහන්න එපා බොල.......rexa thama ashiqui 3 pennuwe apita![]()


