ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

Thimira K

Member
Jan 5, 2014
24
2
0
Kadawatha
අතේ ගහපු :rolleyes: ප්ලාස්ටර් එක ගැලෙව්වා .. :dull:

wyk3.jpg


තුවාලේ වැඩි වෙලා :dull:
හප්පා.. ප්ලාස්ටර් එකට තැම්බෙන් නඇති බං..
දැං හුලං වදින්න තියපං.. වහන්න එපා :yes:
 

Thimira K

Member
Jan 5, 2014
24
2
0
Kadawatha
ජයග්‍රාහී කුසලානය අතැතිව

262pa4n.jpg



තිමිර සහෝදරයත් සමග තවත් අපේ එළකිරි කොල්ලෙක්

mt8j05.jpg



Tshirt සමග කුසලානය සිප ගනිමින්, පොර දැන් හදිසි අනතුරු අංශයේ,

sb1z5c.jpg



අපේ නුවන් චමින්ද සහෝදරයත් සමග

34isaq9.jpg


රන්දික මෙන්ඩිස් කුසලානය අතැතිව


25i5gdx.jpg


අපේ වැඩසටහන සාර්ථක කර ගැනීමට පුළුවන් අයට කියකින් හරි දායකවෙන්න කියලා අපි කට්ටියව දැනුවත් කරා, මගේ මුදල hacker T සහෝදරයට බාරදුන් අවස්ථාව , මහේෂ් සේනාදීර පිටිපස්සේ ඉදන් අධීක්ෂණය කරමින්

9qdamh.jpg



කව්රුත් ආදරේ කරන අපේ කවියා, දිනුෂ සංකපාල කුසලානය අතැතිව

14b55hl.jpg


69dyxc.jpg


මුලසුන ගෙන හැම මැච් එකේම ඉහල ලකුණු ලබාගත් අපේ තිමිර සහෝදරයා කුසලානය අතැතිව

2h699ch.jpg


මේ සහෝදරයාගේ නම මතක නැනේ බන්


1zv5oon.jpg
\


මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi

el5zpz.jpg


මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi, දිනුෂ සංකපාල
24zxj44.jpg


මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi, Rex921

6h55l1.jpg


2ldaakh.jpg



ජය වේවා
11.gif
 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    1. :eek: උබ නෙවි නේ ගැහුවේ.. ඉරේෂ් ගැහුවේ.. :yes: එකත් 4ක් ගියේ .. නැත්නම් අපි ෆයිනල්


    ආ ඔව්නේ, අමතක උනා, මම 6කින් ඉවර කරපු මැච් එක මොකද්ද, ආ කොළඹට ගහපු එක නේ, එල එල
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    1. :sorry: මම හිතාගෙන හිටියේ 3 ස්ථානය ගන්න .. අපි අන්තිම මැච් එකේ මහන්සි වැඩි කමට පැරදුනේ .. පොඩි වැරදි තීරණයක් ගත්ත .. පස්සේ තේරුනේ .. මහේෂ් අය්යල එක්ක ගහන එකේ අපි මුලින් ගහන්න තිබ්බේ.. එක දිගට මැච් 2 ෆීල්ඩ් කරනකොට කැන්ඩි උන් මහන්සියට වැටෙනවා :yes:

    ow eka aththa... api naththan cup eka ussanawa :cool:
    semi yanna thibba match eke batting karaddi sahena mahansi....
    1 run eken kela une :sorry::sorry:
    ehema una nm itn gampaha na :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ ඔව්නේ, අමතක උනා, මම 6කින් ඉවර කරපු මැච් එක මොකද්ද, ආ කොළඹට ගහපු එක නේ, එල එල
    අන්තිම මැච් එකේ ගහනකොට බෝලේ එන්න කලින් උඹ ගහලා ඉවර‍යි......ලොල් හත‍යි ‍යකෝ......:rofl::rofl::rofl: