match eka gahanna apu set eka maawa add karaganillako machnla mata kisima id ekak mataka na ... gedara awa widiyath taama kalpana karanawa mee..![]()

video eka penne na, privacy hadapan

mokadda ban umba hamawelema sallimai illanne....

ගමයා පගා ගහලද ඒ අස්සෙ වචනේ වටිනවා, සතුටුයි එකම එක කාන්තා නියෝජනයක් හරි තිබ්බ එකට,
Mrs. Delmar
![]()

එහෙනං බහිද්දී දෙන්න තුන් හතර දෙනෙක් වෙලා බහින්නෙඑහෙනන් වෙන දෙයක් වෙන්නෙ![]()

දැන් මෙතන මචන් ආපු කොල්ලො හැම එකා ගාවම ෆොටෝ තියෙනවා... අප්ලෝඩ් වෙන්නේ ඉතා සුලු කොටසක්. හැම එකම අප් වෙන් නෑනේ.. අර දාන්න බැරි එව්වා වගේ..
ඒ නිසා අපි කට්ටියගෙම ෆොටෝ, වීඩියෝ එකතු කරලා ඔක්කොම දාලා DVD එකක් ගහන්න කියලා.. එතකොට කට්ටියටම ලැබෙනවනේ, තියාගන්නත් පුලුවන් ආතල් දවස මතක් වෙන්න
ඊමේල් එකක් දෙන්නම් හැමෝටම හැමෝගාවම තියෙන ඒවා එකක් නෑර පුලුවන් විදියට මේල් කරන්න පුලුවන්ද.. වැඩේ කරන්න.
මොකද කියන්නේ

1. කියන්න සන්තෝෂයි සිසිල් පැන් පානය කරන එකක වත් මම නැ![]()
තුක් උබල බේබද්දෝ

ගමයා පගා ගහලද ඒ අස්සෙ

ෆොටෝ ගත්ත අය හුගක් හිටියා, ඒවා ඔක්කොම pm කරන්න හොදෙ