ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඇත්තටම මොලේ පාවිච්චි කරලා දෙයක් කිව්වම්ද කොහෙද :rofl:

    1044755_656877484340373_550791183_n.jpg
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113


    දැන් මෙතන මචන් ආපු කොල්ලො හැම එකා ගාවම ෆොටෝ තියෙනවා... අප්ලෝඩ් වෙන්නේ ඉතා සුලු කොටසක්. හැම එකම අප් වෙන් නෑනේ.. අර දාන්න බැරි එව්වා වගේ.. :P


    ඒ නිසා අපි කට්ටියගෙම ෆොටෝ, වීඩියෝ එකතු කරලා ඔක්කොම දාලා DVD එකක් ගහන්න කියලා.. එතකොට කට්ටියටම ලැබෙනවනේ, තියාගන්නත් පුලුවන් ආතල් දවස මතක් වෙන්න :rofl::rofl:


    ඊමේල් එකක් දෙන්නම් හැමෝටම හැමෝගාවම තියෙන ඒවා එකක් නෑර පුලුවන් විදියට මේල් කරන්න පුලුවන්ද.. වැඩේ කරන්න. :rolleyes:

    මොකද කියන්නේ :dull:
    පොඩි case ekak thiyanawa machan email eka thread ekaka damana eka ecghchra hoda nae wage neda...
    email address tika pm karamudha kaata hari
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඇග රිදෙන එක නම් රිදෙනව කැත විදිහට :(
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පොඩි case ekak thiyanawa machan email eka thread ekaka damana eka ecghchra hoda nae wage neda...
    email address tika pm karamudha kaata hari

    යකෝ මන් කීවේ මගේ මේල් එක මෙතන දාන්නම් උබලා මේල් කරපන් කියලා :rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒ අස්සෙත් බොට සැනසිල්ලේ වාඩි වෙලා ඉන්න බෑ.. හිස්වෙලා තියෙන පුටු හන්ගන්න ඔය හදන්නෙ :rofl::rofl::rofl:
    mun mata putuwak dunne na ban
    gasana asse watunoth cha nisa amaruwen putuwak hoyagaththa :P
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    1. කියන්න සන්තෝෂයි සිසිල් පැන් පානය කරන එකක වත් මමත් නැ තුක් උබල බේබද්දෝ
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    යකෝ මන් කීවේ මගේ මේල් එක මෙතන දාන්නම් උබලා මේල් කරපන් කියලා :rolleyes:

    උබ එහෙනම් මචන් එ ප්‍රොජෙක්ට් එක කරපන්
    උබ ඔක්කොම ටික එකතු වුනාම අපෙ ඉමෙල් වලට ෆොර්වර්ඩ් කරපන් වඩෙ අහවරඉ නෙ
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    mun mata putuwak dunne na ban
    gasana asse watunoth cha nisa amaruwen putuwak hoyagaththa :P

    oyaala biwwaada..api dakke naa nee..mata mathaka naaa ne...
    habai mama anthimata wathura nathuwa majik kambare thibba kaha paata can ekak eka ugurata gasala damma wage laawata mathakai,,,
    eth aneee mandaa....

    :confused::confused::confused::confused: