ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :P:P තෝ ඒක දැක්ක නේද



    අඩේ තිලිනයා උබව මට සෙට් උන් නෑනේ බන් බලපන්.. උබ මාව දැක්කද මන් උබව දැක්කෙ නෑනෙ :sorry::sorry::(:(:(

    උබ එච්චර තදට ගෑහුවද බන්??:angry::angry:
    මව දෙපාරක් තුන් පාරක් උබ බදා ගත්තේ....:D;)
    ඒ මදිවට ආපු ගමන් කතාත් කලේ.....:yes:
    මට පෙන්නේ උබට තාමත් වෑදිලා වගේ :P:P
    ෆොටො දෑක්කම මීටර් වෙයි මචන්
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අදුරනවද බලපල්ලා :cool:
    1MG7LiP.jpg

    කැප් එක දාගෙන ඉන්නේ අනිවා ගමයා. සිංගර් ලෝගෝ එකෙන් කියන්න පුළුවන්.. :lol::lol:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    උයාට කොච්චර කිව්වද එන්න කියලා :sorry: වැඩක් උනේ නෑ

    enna bariuna sm hethu nisa malli.. :(

    ඔයත් එන්න, මම ඇත්තටම අපේ කෙල්ලෝ ටික බලාපොරොත්තු උනා මොකද cheer එකක්වත් දෙන්න එක කෙල්ලෙක්වත් නැති නිසා, ඊලග පාර අනිවා සෙට් වෙන්න

    elazz.. :) :) :)
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මමත් අන්තිම හරියෙ ඇවිත් සද්ද නැතුව ඉදලා ගියෙ... :sorry:
    මොනවා උනත් පට්ට ඉවෙන්ට් එක...:yes:
    මම සෙට් උන පළමු එළකිරි ඉවෙන්ට් එක...:cool:
    ඉදියෙදි පැවැත්වෙන මෙවන්ම වූ ආතල් වැඩසටහන් වලට සැට් වීමට අනිවා එමි.. :love:

    ප.ලි.
    සංවිධායක මඩුල්ලට පිං දෙන අතර ගම්පහ කොල්ලන්ට සුභ පතනවා.. :cool:
     
    Last edited: