තෝ ඒක දැක්ක නේද
අඩේ තිලිනයා උබව මට සෙට් උන් නෑනේ බන් බලපන්.. උබ මාව දැක්කද මන් උබව දැක්කෙ නෑනෙ
උබ එච්චර තදට ගෑහුවද බන්??


මව දෙපාරක් තුන් පාරක් උබ බදා ගත්තේ....


ඒ මදිවට ආපු ගමන් කතාත් කලේ.....

මට පෙන්නේ උබට තාමත් වෑදිලා වගේ


ෆොටො දෑක්කම මීටර් වෙයි මචන්



මම අහිංසකයි මම එහෙම කිව්වේ නැ 


