මේ මචන් අපි යෝගට් ටිකක් ගෙනල්ලා කාපු වෙලාවේ නෙහ්
ඔය කහ පාට t shirt එක ඇදන් ඉන්න කෙනා තමා බිව්වේ . අපි එතන සුහද කතාවක යෙදෙමින්හිටියේ . ඉබ්බා කන්න කියලා හැදුවේ![]()
සිරා මචන් .. ![]()
sukumala anju

ඔව් පින්වතුනි.. මීලග රූප රාමුවෙන් දැක්වෙන්නේ ඩෙල්මා නොහොත් සබන් මානවකයා මධුවිත පානය කිරීමෙන් අසල සිටින්නන්ට උදව් වන ආකාරයයි
පල පල
අපි බිව්වේ නෑ ඩෝ
බොන එවුන් ලග ඉදලා උන්ට උදව් කරා

ඔව් පින්වතුනි.. මීලග රූප රාමුවෙන් දැක්වෙන්නේ ඩෙල්මා නොහොත් සබන් මානවකයා මධුවිත පානය කිරීමෙන් අසල සිටින්නන්ට උදව් වන ආකාරයයි
![]()

තුක් යකෝඅපිට මෙච්චර සේවයක් කරපු අපේ ඉබ්බා බොන තැන හිටපු පොටෝ එකක් වත් නෑ කියලා ඌ සෑහෙන් නදුකෙන් කියනවා මං දැක්කා..
මගෙ පපුව හෝස් ගාලා ගියා යකෝ...
මං ගත්ත පොටෝ 150 පීරලා යාන්තං හොයා ගත්තා
ආ මෙන් නමචං..
උඹට මගේ උපහාරය![]()
![]()
73%සන්කපාලයා වීඩියෝ එක අද දාන පාටක් නෑ,
1000 ගෑහිල පෑත්තක තියලා මම යනවා නිදාගන්න,,,
1000 ගහනව හෙට,,,
කස්ටියටම එහෙනම් ජය වේවා.....
ගුඩ් නයිට්,,
සු රා..........
![]()

අඩේ මේකේ නිකන් අළුත බැඳපු
කපල් එක වගේ නේ...
- සංකපාල ඉල්ලගෙන ලිඳේ පනී... බට්ටො කටට පුළුවන් තරම් කාපන් බලපන් හක්ක පුපුරන්න වගේ
ඔව් පින්වතුනි.. මීලග රූප රාමුවෙන් දැක්වෙන්නේ ඩෙල්මා නොහොත් සබන් මානවකයා මධුවිත පානය කිරීමෙන් අසල සිටින්නන්ට උදව් වන ආකාරයයි
![]()

ඔව් පින්වතුනි.. මීලග රූප රාමුවෙන් දැක්වෙන්නේ ඩෙල්මා නොහොත් සබන් මානවකයා මධුවිත පානය කිරීමෙන් අසල සිටින්නන්ට උදව් වන ආකාරයයි
![]()

ඔව් පින්වතුනි.. මීලග රූප රාමුවෙන් දැක්වෙන්නේ ඩෙල්මා නොහොත් සබන් මානවකයා මධුවිත පානය කිරීමෙන් අසල සිටින්නන්ට උදව් වන ආකාරයයි
![]()

මමත් අන්තිම හරියෙ ඇවිත් සද්ද නැතුව ඉදලා ගියෙ...
මොනවා උනත් පට්ට ඉවෙන්ට් එක...
මම සෙට් උන පළමු එළකිරි ඉවෙන්ට් එක...
ඉදියෙදි පැවැත්වෙන මෙවන්ම වූ ආතල් වැඩසටහන් වලට සැට් වීමට අනිවා එමි..
ප.ලි.
සංවිධායක මඩුල්ලට පිං දෙන අතර ගම්පහ කොල්ලන්ට සුභ පතනවා..