ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    1560427_10202849721431268_373056648_n.jpg

    sukumala anju
     
    • Like
    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    මේ මචන් අපි යෝගට් ටිකක් ගෙනල්ලා කාපු වෙලාවේ නෙහ්

    ඔය කහ පාට t shirt එක ඇදන් ඉන්න කෙනා තමා බිව්වේ . අපි එතන සුහද කතාවක යෙදෙමින්හිටියේ . ඉබ්බා කන්න කියලා හැදුවේ :yes:

    :yes: :love: සිරා මචන් ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පල පල
    අපි බිව්වේ නෑ ඩෝ
    බොන එවුන් ලග ඉදලා උන්ට උදව් කරා

    ඔව් පින්වතුනි.. මීලග රූප රාමුවෙන් දැක්වෙන්නේ ඩෙල්මා නොහොත් සබන් මානවකයා මධුවිත පානය කිරීමෙන් අසල සිටින්නන්ට උදව් වන ආකාරයයි
    :cool:
    tJOdmE9.jpg
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව් පින්වතුනි.. මීලග රූප රාමුවෙන් දැක්වෙන්නේ ඩෙල්මා නොහොත් සබන් මානවකයා මධුවිත පානය කිරීමෙන් අසල සිටින්නන්ට උදව් වන ආකාරයයි
    :cool:
    kLz5V5K.jpg

    1. සංකපාල ඉල්ලගෙන ලිඳේ පනී... බට්ටො කටට පුළුවන් තරම් කාපන් බලපන් හක්ක පුපුරන්න වගේ
     
    Last edited:

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    සන්කපාලයා වීඩියෝ එක අද දාන පාටක් නෑ,
    1000 ගෑහිල පෑත්තක තියලා මම යනවා නිදාගන්න,,,
    1000 ගහනව හෙට,,,
    කස්ටියටම එහෙනම් ජය වේවා.....
    ගුඩ් නයිට්,,
    සු රා..........

    :dull::dull::dull::P:P:P:yes::yes:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ඔව් පින්වතුනි.. මීලග රූප රාමුවෙන් දැක්වෙන්නේ ඩෙල්මා නොහොත් සබන් මානවකයා මධුවිත පානය කිරීමෙන් අසල සිටින්නන්ට උදව් වන ආකාරයයි
    :cool:
    tJOdmE9.jpg

    dan nam depattenma hina yanawa
     
    • Like
    Reactions: mjayanatha

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අපිට මෙච්චර සේවයක් කරපු අපේ ඉබ්බා බොන තැන හිටපු පොටෝ එකක් වත් නෑ කියලා ඌ සෑහෙන් නදුකෙන් කියනවා මං දැක්කා..:sorry:
    මගෙ පපුව හෝස් ගාලා ගියා යකෝ...:dull:
    මං ගත්ත පොටෝ 150 පීරලා යාන්තං හොයා ගත්තා :cool::cool::rofl:
    ආ මෙන් නමචං.. :yes:
    උඹට මගේ උපහාරය
    11.gif

    r55NX7C.jpg

    තුක් යකෝ
    තෝ මේක එඩිට් කරලා මාව දාලා
    හෙන ගහනවා යකෝ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සන්කපාලයා වීඩියෝ එක අද දාන පාටක් නෑ,
    1000 ගෑහිල පෑත්තක තියලා මම යනවා නිදාගන්න,,,
    1000 ගහනව හෙට,,,
    කස්ටියටම එහෙනම් ජය වේවා.....
    ගුඩ් නයිට්,,
    සු රා..........

    :dull::dull::dull::P:P:P:yes::yes:
    73%:sorry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔව් පින්වතුනි.. මීලග රූප රාමුවෙන් දැක්වෙන්නේ ඩෙල්මා නොහොත් සබන් මානවකයා මධුවිත පානය කිරීමෙන් අසල සිටින්නන්ට උදව් වන ආකාරයයි
    :cool:
    tJOdmE9.jpg

    ඉතිං කෝ ඕකේ මම බොනවා නැහැනේ
    අනේ යකෝ
    මම මේ බයිට් කන ෆොටෝ එකක්නේ :P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් පින්වතුනි.. මීලග රූප රාමුවෙන් දැක්වෙන්නේ ඩෙල්මා නොහොත් සබන් මානවකයා මධුවිත පානය කිරීමෙන් අසල සිටින්නන්ට උදව් වන ආකාරයයි
    :cool:
    tJOdmE9.jpg

    මේ ගමනත් ඩෙල්මා ළිඳේ...
    :P:P:P
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    ඔව් පින්වතුනි.. මීලග රූප රාමුවෙන් දැක්වෙන්නේ ඩෙල්මා නොහොත් සබන් මානවකයා මධුවිත පානය කිරීමෙන් අසල සිටින්නන්ට උදව් වන ආකාරයයි
    :cool:
    tJOdmE9.jpg

    me machan mirinda :D

    timthumb.php
     
    • Like
    Reactions: mjayanatha

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමත් අන්තිම හරියෙ ඇවිත් සද්ද නැතුව ඉදලා ගියෙ... :sorry:
    මොනවා උනත් පට්ට ඉවෙන්ට් එක...:yes:
    මම සෙට් උන පළමු එළකිරි ඉවෙන්ට් එක...:cool:
    ඉදියෙදි පැවැත්වෙන මෙවන්ම වූ ආතල් වැඩසටහන් වලට සැට් වීමට අනිවා එමි.. :love:

    ප.ලි.
    සංවිධායක මඩුල්ලට පිං දෙන අතර ගම්පහ කොල්ලන්ට සුභ පතනවා.. :cool:
    11.gif
    11.gif

    Elakiri Nebu ayyya