ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දැන් කප් එක තියෙන්නෙ කාගෙ ලගද?

    නැත්නම් ...ඒක 6කට කපලද තියෙන්නෙ

    පාන් බට්ටා නොහොත් රන්දික එක ගේදර ගිනිච්චා :rolleyes::cool:
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    පාන් බට්ටා නොහොත් රන්දික එක ගේදර ගිනිච්චා :rolleyes::cool:

    ඔව් ඔව්,කප් එක බට්ටා සතුයි,,
    ඌ දෑන් ඒකෙ උදේ හවස කිරි තේ බොනවලු,,,,,
    උන් දිනපු සන්තෝසෙ දරාගන්න බෑරුව....