මේකයි සීන් එක..
ගේට් 3 තියෙනවා ඒ ගේට් 3 වෙන වෙනම බර්කොඩ් ස්ක්න්ර් 3 සෙට් කරලා තියෙනවා.. ඒ 3 වයර් පීසී එකට ගහල තියෙන්නේ.. එකත් හරි කියමුකෝ
පී සී එකේ ටිකටින් සොෆ්ට්ව්ර් එක යනවා... එකෙන්ම තමා අර ගේට් කන්ට්‍රෝල් කරන්න වෙන්නෙත්
.. ස්කෑනර් වල එන කෝඩ් ටෙක්ස්ට් බොක්ස් එකකට ෆොක්ස් කරන්න බැ.. ටිකට් එන්ටර් කරන නිසා.. ගේට් එකේ ස්ක්න්ර් එකට ට්කට් එක ඇල්ලුවම අදාළ ගේට් එක ඔපෙන් වෙන්නත් ඕන ..
පැරල්ල් පොර්ට් එකෙන් ගේට් කන්ට්‍රෝල් කරන්න පුළුවන් .. එත් අර බර්කොඩ් කප්ච්ර් කරන්න බැ
මේකට මයික්‍රෝකන්ට්‍රෝල් සීන් එකක් දාන්න කියල මොරටුව ඉන්ජෙක් කිව්වා.. ඌට ටයිම් නෑලු ඒක හදන්න
වැඩේ තියෙන්නේ ... සිස්ටම් එක ගොඩ දාන්න ඕන.. රජයේ තැනක් නිසා.. මයික්‍රෝකන්ට්‍රෝල් කරන කව්රු හරි උදව්වක් දීපල්ලකෝ

ලොල්. .
විලිලජ්ජාවක් නැත්නම් java වලින් හදන්න.
puluwan help ekak denna puluwan
එතන පොඩි අවුලක් බන්.. පිස්සු හැදෙනවා යකෝ ... තොට හෙට හරි අනිද්දා හරි කෝල් කරන්නම්
මේකට බර්කොඩ් ප්‍රින්ටර් නෙවි රිසිප්ට් ප්‍රින්ටර් ගන්නේ
සිගිති මානසිකව වැටුනද දන්නේ නැ
උබලට පින් ඈ උදව් කලාට ..