ElaKiri Programmer's Club

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේකයි සීන් එක..

    ගේට් 3 තියෙනවා ඒ ගේට් 3 වෙන වෙනම බර්කොඩ් ස්ක්න්ර් 3 සෙට් කරලා තියෙනවා.. ඒ 3 වයර් පීසී එකට ගහල තියෙන්නේ.. එකත් හරි කියමුකෝ

    පී සී එකේ ටිකටින් සොෆ්ට්ව්ර් එක යනවා... එකෙන්ම තමා අර ගේට් කන්ට්‍රෝල් කරන්න වෙන්නෙත් :dull: .. ස්කෑනර් වල එන කෝඩ් ටෙක්ස්ට් බොක්ස් එකකට ෆොක්ස් කරන්න බැ.. ටිකට් එන්ටර් කරන නිසා.. ගේට් එකේ ස්ක්න්ර් එකට ට්කට් එක ඇල්ලුවම අදාළ ගේට් එක ඔපෙන් වෙන්නත් ඕන .. :dull:

    පැරල්ල් පොර්ට් එකෙන් ගේට් කන්ට්‍රෝල් කරන්න පුළුවන් .. එත් අර බර්කොඩ් කප්ච්ර් කරන්න බැ

    මේකට මයික්‍රෝකන්ට්‍රෝල් සීන් එකක් දාන්න කියල මොරටුව ඉන්ජෙක් කිව්වා.. ඌට ටයිම් නෑලු ඒක හදන්න :( :dull: වැඩේ තියෙන්නේ ... සිස්ටම් එක ගොඩ දාන්න ඕන.. රජයේ තැනක් නිසා.. මයික්‍රෝකන්ට්‍රෝල් කරන කව්රු හරි උදව්වක් දීපල්ලකෝ :dull:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    ticket eke image processing part ekada case eka ? ticker id eka capture karaganna ?
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ticket eke image processing part ekada case eka ? ticker id eka capture karaganna ?

    නැ මචන්.. මට කියන්න තේරෙන්නෙත් නැ බන්... එකම වෙලාවේ පොර්ට් රීඩ් කරන්න ඕන.. පීසී එකෙට සිග්නල් දෙන්න ඕන.. ගේට් වලට සිග්නල් අවුට් වෙන්න ඕන...
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    නැ මචන්.. මට කියන්න තේරෙන්නෙත් නැ බන්... එකම වෙලාවේ පොර්ට් රීඩ් කරන්න ඕන.. පීසී එකෙට සිග්නල් දෙන්න ඕන.. ගේට් වලට සිග්නල් අවුට් වෙන්න ඕන...
    gate 3 scanners 3k thiyenava ? 1st gate ekata kenek avama eya ticket eka insert karanava eta passe tickets ok unama gate eka open venava ? ehemada seen eka ?
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    gate 3 scanners 3k thiyenava ? 1st gate ekata kenek avama eya ticket eka insert karanava eta passe tickets ok unama gate eka open venava ? ehemada seen eka ?

    gate 3ta scanner 3.. software eka thiyena pc ekata scanner 3 connect karala thiyenne...a pc eke ticket issue karanawa... wena thanaka gates thiyenne.. ithin gate wala scanner ekata ticket eka alluwama gate open karanna ona.. eth wenama pc ekak na ticket tracking walata.. :( .. ara software eken track karanna widiyak na scanners mokada scanner eken usb signal ekak enne.. :(

    _68011707_hands.jpg
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    gate 3ta scanner 3.. software eka thiyena pc ekata scanner 3 connect karala thiyenne...a pc eke ticket issue karanawa... wena thanaka gates thiyenne.. ithin gate wala scanner ekata ticket eka alluwama gate open karanna ona.. eth wenama pc ekak na ticket tracking walata.. :( .. ara software eken track karanna widiyak na scanners mokada scanner eken usb signal ekak enne.. :(

    _68011707_hands.jpg

    me part ekada hadaganna one ?
    "thin gate wala scanner ekata ticket eka alluwama gate open karanna ona.. eth wenama pc ekak na ticket tracking walata.. :( .. ara software eken track karanna widiyak na scanners mokada scanner eken usb signal ekak enne.. :( "
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    Uba kiyanne ticket ekak mona scanner eken scan karat open wenna ona adaala gate eka witharai kiyalada?
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    me part ekada hadaganna one ?
    "thin gate wala scanner ekata ticket eka alluwama gate open karanna ona.. eth wenama pc ekak na ticket tracking walata.. :( .. ara software eken track karanna widiyak na scanners mokada scanner eken usb signal ekak enne.. :( "

    1. මචන් වැඩේ හිතනවට වඩා සංකීර්ණයි :( ඔතන ස්කෑනර් එකේ ඩේට ගන්න බැහැ නෙහ් බන් .. සොෆ්ට්ව්ර් එකේ ටිකට් එන්ට්‍රි කරන නිසා.. ලොකු කිව් එකක් ආව ගමන් වැඩේ ඇනෙනවා ..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    gate 3ta scanner 3.. software eka thiyena pc ekata scanner 3 connect karala thiyenne...a pc eke ticket issue karanawa... wena thanaka gates thiyenne.. ithin gate wala scanner ekata ticket eka alluwama gate open karanna ona.. eth wenama pc ekak na ticket tracking walata.. :( .. ara software eken track karanna widiyak na scanners mokada scanner eken usb signal ekak enne.. :(

    අපෝ උබේ පැහැදිලි කිරීම නම් අන්තිමයි. .ඔහොමද යකො system analysis report එකක් දෙන්නෙ, ,, කන පැලෙන්න දෙකක් දිලා Company එකේ Tea හදන්න දාන්න ඕන හඳයව. . :lol: :D ලොල්. .

    ඉබ්බට මෙහෙමද වෙන්න ඕන.. .

    Customer ඇවිත් එක තැනකින් Ticket එකක් ගන්නවා, ඒක Database එකකට යනවා.
    ඊට පස්සෙ පොර ගිහින් Gate එක ලග තියෙන Scanner එකකට ඇල්ලුවම Valid Ticket එකක් නම් Gate එක ඇරිලා card එක System එකේ Expire වෙනවා ??

    එහෙම ද ? rs 3,500 k දීපං හදලා දෙන්න System එක :lol:

    Ticket එක print කරගන්න ඔයට කැමති විදියකින් :P විලිලජ්ජාවක් නැත්නම් java වලින් හදන්න.
    ඒකෙන් MySQL DB එකකට data යවන්න.

    Barcode එක Print කරගන්නවා නම් උබලගෙ Company එකේ විකුනන Chineese එකක් ගන්න,

    ඊට වඩා 10 ගුනයක් හොදයි Epson T81/82 වගේ Printer එකක් Use කරන්න. ඒකෙන් Barcode ප්‍රින්ට් වෙනවා terminal Paper එකෙ ශත 5 ක් විතර යන්නෙ Ticket එකට.

    gate එක ලග PC එකක් තියන්න පුලුවන් වඩා හොදයි Flexible. එහෙම බැරිනම් ..
    Ardiuno වලට යන්න, AVR, PIC වලට වඩා ඔයාටහ් හොදයි ඒක.

    ArduinoMega.jpg

    Arduno එකට USB Shild එකක් ගහලා එකට Barcode Scanner එක ගහන්න.

    arduino_usb_host_shield_011.jpg

    ඒකට Network Sheld එකක් ගහන්න..

    arduino-ethernet-shield-poe-large.jpg

    Arduino වලින් පුලුවන් Web Service එක්ක් Run කරන්න, BArcode එකෙන් Singal එන්නෙ Keyboard එකක වගේ වෙනසක් නැ. ඒක අල්ලගන්න පුලුවන් ardhin එකට.

    එකේන් PC එකේ PHP Service එකක් හදලා ඒකට Connect වෙන්න දෙන්න. Network cable එකකින් Comunicate කරනව කිසි ප්‍රශ්නයක් නැතුව.

    ඔය මට තෙරුන හැටි, මෙහෙම නෙමෙයි නම් මට Call එකක් දීපං, මම Solution එකක් දෙන්නම්. මගේ Company එකේන් මිනිස්සු ඉල්ලන්නෙම වෙන එවට කරන්න බැ කියපු ඔය වගේ ජල්තර වැඩ. ඒ නිසා ඔය වගේ එවා පුරුදුයි.
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අදාළ ස්ක්න්ර් එකෙන් ස්කන් කලොත් මචෝ.. ගේට් 3යි ස්ක්න්ර් 3 ස්ක්න්ර් අර මම දාපු වගේ ගේට්
    ohoma kivvata hariyatama amarui machan diagram ekak denna puluwan nam goda
    ok karanna puluwan ticket issue karana eka databse ekakata connect karala nam thiyenne MySQL
    okkoma eva ekama pc ekakin karaganna puluwan gate open close and ticket validate threaded karala .
    puluwan nam diagram ekak pm karanna :) puluwan help ekak denna puluwan
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අදාළ ස්ක්න්ර් එකෙන් ස්කන් කලොත් මචෝ.. ගේට් 3යි ස්ක්න්ර් 3 ස්ක්න්ර් අර මම දාපු වගේ ගේට්

    oya wisthara karapu setup eke hetiyata ehema karanna be machan. Mokada oya scanner ekakata ekak wen karala aduraganne bene. Mata terena widiyata ubata ona issue karapu ticket ekak scan karanna puluwan wenna ona issue karapu gate eka gaawa thiyena scanner ekata witharai kiyala neda?
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    අපෝ උබේ පැහැදිලි කිරීම නම් අන්තිමයි. .ඔහොමද යකො system analysis report එකක් දෙන්නෙ, ,, කන පැලෙන්න දෙකක් දිලා Company එකේ Tea හදන්න දාන්න ඕන හඳයව. . :lol: :D ලොල්. .

    ඉබ්බට මෙහෙමද වෙන්න ඕන.. .

    Customer ඇවිත් එක තැනකින් Ticket එකක් ගන්නවා, ඒක Database එකකට යනවා.
    ඊට පස්සෙ පොර ගිහින් Gate එක ලග තියෙන Scanner එකකට ඇල්ලුවම Valid Ticket එකක් නම් Gate එක ඇරිලා card එක System එකේ Expire වෙනවා ??

    එහෙම ද ? rs 3,500 k දීපං හදලා දෙන්න System එක :lol:

    Ticket එක print කරගන්න ඔයට කැමති විදියකින් :P විලිලජ්ජාවක් නැත්නම් java වලින් හදන්න.
    ඒකෙන් MySQL DB එකකට data යවන්න.

    Barcode එක Print කරගන්නවා නම් උබලගෙ Company එකේ විකුනන Chineese එකක් ගන්න,

    ඊට වඩා 10 ගුනයක් හොදයි Epson T81/82 වගේ Printer එකක් Use කරන්න. ඒකෙන් Barcode ප්‍රින්ට් වෙනවා terminal Paper එකෙ ශත 5 ක් විතර යන්නෙ Ticket එකට.

    gate එක ලග PC එකක් තියන්න පුලුවන් වඩා හොදයි Flexible. එහෙම බැරිනම් ..
    Ardiuno වලට යන්න, AVR, PIC වලට වඩා ඔයාටහ් හොදයි ඒක.

    ArduinoMega.jpg

    Arduno එකට USB Shild එකක් ගහලා එකට Barcode Scanner එක ගහන්න.

    arduino_usb_host_shield_011.jpg

    ඒකට Network Sheld එකක් ගහන්න..

    arduino-ethernet-shield-poe-large.jpg

    Arduino වලින් පුලුවන් Web Service එක්ක් Run කරන්න, BArcode එකෙන් Singal එන්නෙ Keyboard එකක වගේ වෙනසක් නැ. ඒක අල්ලගන්න පුලුවන් ardhin එකට.

    එකේන් PC එකේ PHP Service එකක් හදලා ඒකට Connect වෙන්න දෙන්න. Network cable එකකින් Comunicate කරනව කිසි ප්‍රශ්නයක් නැතුව.

    ඔය මට තෙරුන හැටි, මෙහෙම නෙමෙයි නම් මට Call එකක් දීපං, මම Solution එකක් දෙන්නම්. මගේ Company එකේන් මිනිස්සු ඉල්ලන්නෙම වෙන එවට කරන්න බැ කියපු ඔය වගේ ජල්තර වැඩ. ඒ නිසා ඔය වගේ එවා පුරුදුයි.

    බලමු ඕක වත් කරලා .. ඔහොම එකක් තමා අන්තිමට කිව්වේ කරමු කියල... අපි සොෆ්ට්ව්ර් එක හැදුවට සර්කිට් හදන්නේ වෙන කම්පැනි එකක් .. :eek: එතන පොඩි අවුලක් බන්.. පිස්සු හැදෙනවා යකෝ ... තොට හෙට හරි අනිද්දා හරි කෝල් කරන්නම් :baffled:

    හුටා මේකෙන් සිග්නල් අවුට් කරන්නත් පුලුවන්ද?ඇයි යකෝ ගේට් ඔපෙන් පල්ස් එකක් ඕන...

    කොහෙද යකෝ අපි චයිනීස් ගේන්නේ :angry: මේකට බර්කොඩ් ප්‍රින්ටර් නෙවි රිසිප්ට් ප්‍රින්ටර් ගන්නේ :cool: සිගිති මානසිකව වැටුනද දන්නේ නැ :cool:

    ඔතන ඉන්නකොට එකෙක් ඇවිත් අපි ස්කෑනර් එක පෙන්නලා මේකේ ලේසර් එක ඇඟට හොඳ නැද්ද කියල... මම හිතන්නේ බලන්නේ නැතිව කියප්පු මේක රජයේ උන්ට අහිතකරයි ප්රිව්ට් උන්ට හිත කරයි කියල... :dull: අරුන් මගේ දිහා කන්න වගේ බලාගෙන :dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. මට ඕක තේරුම් කරන්න තේරෙන්නේ නැ බන්.. ඒ තරම් ඒ රෙද්ද සංකීර්ණයි :( මම හෙට diagrum ekak dannam machanla.. ubalage reply walata godak thanks :)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"

    බලමු ඕක වත් කරලා .. ඔහොම එකක් තමා අන්තිමට කිව්වේ කරමු කියල... අපි සොෆ්ට්ව්ර් එක හැදුවට සර්කිට් හදන්නේ වෙන කම්පැනි එකක් .. :eek: එතන පොඩි අවුලක් බන්.. පිස්සු හැදෙනවා යකෝ ... තොට හෙට හරි අනිද්දා හරි කෝල් කරන්නම් :baffled:

    හුටා මේකෙන් සිග්නල් අවුට් කරන්නත් පුලුවන්ද?ඇයි යකෝ ගේට් ඔපෙන් පල්ස් එකක් ඕන...

    කොහෙද යකෝ අපි චයිනීස් ගේන්නේ :angry: මේකට බර්කොඩ් ප්‍රින්ටර් නෙවි රිසිප්ට් ප්‍රින්ටර් ගන්නේ :cool: සිගිති මානසිකව වැටුනද දන්නේ නැ :cool:

    Arduino වල හදන්න දෙයක් නැ බං. මගෙ Company එකේ ඉතින් උබ දන්නවනෙ Program කරන්නෙත් මම, Network කරන්නෙත් මම Hardware හදන්නෙත් මම. :P

    ඒ නිසා තමයි මමත් Arduino වලට මාරු උනේ. PIC, AVR වලින් සතියකින් හදන එක Arduino වලින් පැයෙන් හදන්න පුලුවන්. පට්ට ලෙස්යි.

    Pulse යවන්න මගුලක් කතා කරනවා Arduino වලට Digital pin තිස් ගානක් තියෙනවා බන් Mega Board ඒකේ. Analog pin 16 ක් ද කොහෙද තියෙන්වා. Input ද output ද කියලා හදාගන්න පුලුවන්.

    Gate එකට Sensers එහෙම දාලා පට්ටට හදාගන්න පුලුවන්. එහෙම නැතුව Vehicle එක යන්න කලින් Gate එක වැහුනොත් ගෙවපං. . :P

    හරියට විස්තරෙ දාපන්කො හදයො.. DjSpk, DJvodka, K_ZONE සුපිරි පොරවල් ටිකක් එන්ටර් වෙලා ඉන්නෙ ගේම් එකට, උබලාගෙ Company එක විකිනුවත් බැ මේ තුන්දෙනා වගේ එකෙක් වැඩට ගන්න. EK නිසා උබට පිනට කියලා දෙන්නම්. . :D:P

    පොඩි Diagram කැල්ලක් දාලා Step by Step වෙන්න ඕන දේවල් ටික දාපං එක්කො වැඩේ ගොඩයයි. නැත්නම් උබට ජොබ් එක නැති වෙයි. :rofl:
     
    1. මානසිකව වැටුන :dull: ඒක සීරියල් පොර්ට් එකෙන් හදා ගත්ත කියල අපේ ඩිව් කරන එකෙක් කිව්වා.. මම අත ගහන්න ගියේ නැ .. අම්මෝ ලොකු දෙයක් බන් ඕක ගොඩ ගිය එක.. ස්ක්න්ර් එක සීරියල් කේබල් එකකින් අරගෙන :yes: උබලට පින් ඈ උදව් කලාට ..
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    කට්ටියට මතකද දන්නෙ නැ මම මෙ thread එකේ කිව්ව odesk Delphi project එකක් කරනව කියල . ඔන්න එකේ full payment එක අද ආව .
    මම job එක කරන අතරෙ නිකන් ඉන්න වෙලාවට මෙක කරේ . සති 2k විතර ගියා . payment එක අවම මාර happy:D. ඔන්න මගෙ සන්තොසෙ එලකිරි nerd:cool: ලත් එක්ක share කරා.:D:D:D

    odesk1.png

    Merry x-mass:D

    ela machanzzzzz mokadda me project eka ? :nerd: