එහෙනම් ජාති වාදි වෙන්නෙ නැතිව අපි සමගියෙන් එකතු වෙලා ඔලුවට ආප්පයක් දාගෙන අල්ලා සරණ යමු. එහෙම හොදයි නේ ?
ජාතිවාදී මගුලක් නෙවේ ඕයි තමුන්ගෙ බෞද්ධ දර්ශනය විනාශ කරන්න එක එක එවුන් එනකොට ඇයි බන් උබලා ඒ එන උන්ටම කට ඇරගෙන දෙන්නේ ? අනේ මංදා බන්.
වැරදිනම් වැරදියි කියපන් බන් බුද්ධ චීවරයක් දාගෙන ආතල් ගන්න එවුන් මුස්ලිම් එවුන්ට බැන්නම හොදයි කියනවනම් තොගේ මොලේ තියෙන්නේ ගොම් පස් . උන් හදන්නේ උන්ගේ ආදයම වැඩි කරගන්න මිසක් වෙන කෙන්ගෙඩියක් නෙමෙයි .
අඩෝ පල්ලියේ හෙන්චියියෝ කියලා කතෝලික එවුන්ට බයින්ට එපා මචං, උබ මහා ආගම් වාදියෙක්නේ යකෝ, දෙයක් කියනකොට කටට එන දේවල් විතරක්ම නෙමේ හිතලා කියපන්
මෙතැනදී තොගේ කතාවට මම සම්පුර්ණ විරුද්දයි, යකෝ මම කතෝලිකයෙක්, ඔය වගේ කාලකන්නි වැඩ අපි කරන්නේ නැ
රත්තරං;16128834 said:ඕවා අල්ලන් දගලන්නේ හම්බයොයි පල්ලියේ හෙන්චයියොයි බන්. උන් හදන්නේ සිද්දියක් දෙකක් අල්ලගෙන සංඝරත්නය ගැන පිලිකුල් මතයක් ගොඩනගන්න.මෙතෙන්ටත් දැන් මැල්කම් රංජිත්ගේ ගෝලයෝ ටික දුවන් එයි. පොඩ්ඩක් හිටපන්කො



baudda dharshanaya vinasha karanna un awe ada iye newei ban. oka raja kale idalama thibuna. ethakota e kale hitiya minissu wada kale mehema newei ban.
ubala wage jathiwadinta kade yana modayo inna thak kal unta unta ona widiyata wade dunna haki. Buddimathwa mewa diha balana un nathi wena tharamata unta wasi.

රත්තරං;16128837 said:බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි,
ඔහොම යනකොට හයි හත්තිය හීන වෙලා හති වැටෙන දවසක් ඒවි. සම රැළි වැටී දෑස් බොඳ වී ගත වාරු නැති වූ විටෙක, “දැන් ඔය නැටුව ඇති… වරෙල්ල අපි ළඟට” කියල කියන ගොරහැඬි සද්ද හතර වටෙන්ම ඇසේවි. අන්න එදාට ගමේ පන්සලක් ඉතිරි වෙලා තිබුනොත්, එයට ගොඩ වැදිලා බෝ මළුවේ හුදකලා සුදු වැලි තලාවේ කොණකින් වාඩි වෙලා දෑත් එක් කරගෙන, ඇස් දෙකේ කඳුළු පුරෝගෙන, තම තමන්ගේ අතීත කෙරුවාවල් සිහි කරන්න හිතේවි. එදා මහා කෙරුමන්ව සිටියත් අද අසරණවෙලා, ගමේ පන්සලේ බෝ මළුවේ ඉඳන් “පින් තදියමෙන්” ඉන්න වයසක උන්දැලාව අපි ඕනැ තරම් දැක තිබෙනවා.
අන්න එදාට කට උත්තර නැතිව මරණ බයෙන් ගැහි ගැහී ඉන්නකොට පොඩි හාමුදුරුවො නිස්කලංකයේ එතනට වැඩලා පිරිත් නූලක් ගැටගහල මරණ බය ටිකක් හෝ අඩු කරාවි, උන්වහන්සේ කවදාවත් අතීත කෙරුවාවල් අහන එකක් නෑ, දැනගෙන හිටියත් සිහිපත් කරන එකකුත් නෑ.
ඒ උදවිය ගමට රටට ජාතියට විනාසයක් මිසක් මෙලෝ යහපත් දෙයක් කරල නොතිබුනත්, මළාට පස්සේ පාංසුකූලෙ දෙන දවසටත් අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා මොකක් හෝ හොඳක් වර්ණනා කරාවි, කරපු වැඩ වල හැටියට සුගතියකට යාම කෙසේ වෙතත් අඩුම තරමින් පරදත්තෝප පෙරේතයෙක් වෙලාවත් ඉපදිලා හිටියොත්, එම හොඳ අසා සිත පැහැදී දුක තුනී වෙලා, දෙන පිනක් සිහියෙන් යුතුව අනුමෝදන් කරගැනීම සඳහා… ඒ තමයි අපේ බෞද්ධ හාමුදුරුවරු.
…පසුවදන…
මම මේකෙන් අදහස් කරන්න යන්නේ නෑ දැන් අපේ බුද්ධ ශාසනය එදා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්යයන් වහන්සේලාගේ සමයේ මෙන් ධර්ම විනයෙන් බැබළෙමින් තිබෙනවා කියලා. ආරන්‍යවාසී භික්ෂූන් වහන්සේලා ඉතාමත් හොඳින් ධර්ම විනයට අනුව නිර්වාණය පිණිස හැසිරුනත් සමහර ග්‍රාමවාසී හිමිවරුන්ගේ සුළු සුළු අඩුපාඩු තිබෙනව තමයි, ඒත් ගිහියන්ට සාපේක්ශව තවමත් බුදු සසුන හොඳ මට්ටමක තිබේ. තම පුවත් අලෙවිය වැඩි කර ගැනීම සඳහා ජඩ-මාධ්‍ය මගින් ඉතාමත් දුර්ලභ සිදුවීම් කිහිපයක් නිතර නිතර උලුප්පවා පෙන්වුවත්, වෙනත් ආගම් හා සසඳද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමස්තයක් ලෙස ඉතාමත් විනයානුකූලව වැඩ වාසය කරයි.
බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මුදල් පරිහරණය නොකර බසයකින් වැඩීමට, බෞද්ධයැයි කියාගන්නා බහුතරයක් වන පුද්ගලික බස් රියැදුරන් ඉඩ දෙන්න් නැති කාලයක, අපේ හාමුදුරුවරු මෙහෙමත් සීලය රැකගෙන ඉන්නවා ඇති. අපි උන්වහන්සේලාට විවේචනය කරන්න කලින් ටිකක් හිතන්න ඕනෑ, අපිට පුළුවන්ද එලෙස අර්හත් ධජය පොරවාගෙන කෝටියක් සංවර සීලය පණ දෙවැනි කොට සුරකින්නට කියලා, කොතරම් දුෂ්කරතාවයන් මැද්දේද උන්වහන්සේලා සසුන රැක ගන්නේ කියලා.
සබ්බ දුක්ඛ නිස්සරණය පිණිස ඉල්ලාගත් කසාවත දරන ඕනෑම අයෙක්ව මහාසංඝරත්නයට අයත් වෙන අතර, උන්වහන්සේලාව විවේචනය කරමින් අධෛර්යමත් කිරීම නොවෙයි අප කළ යුත්තේ, තවදුරටත් සිවුරු දරාගෙන සිටීමට උන්වහන්සේලාව දිරිමත් කිරීමයි. අපට මෙලෙසවත් බුද්ධ ශාසනයක් “ශ්‍රී ලංකාවේ” රැකිලා තිබෙන්නේ සිංහල ජාතිය නිසයි කියලනේ බොහෝ අය පිළිගන්නේ, ඒක ඇත්ත, ඒත් ඊටත් වඩා ඒ සිංහල ජාතියටම අයත් වන සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිසා කියල කිව්වොත් වඩාත් නිවැරදියි.
සතර පාරාජිකා වලින් මෙපිට ඕනෑම වරදක් සඳහා කළ යුතු පිළියම් විනය පිටකයේ තිබේ. යම් හිමි නමකගේ චේචනාව නොදැන භෞතිකව පෙනෙන ක්‍රියාවක් ගැන චෝදනා කිරීම බුද්ධිගෝචර නොවේ. යම් හෙයකින් සෝවාන් මාර්ගස්ථ හෝ ඊට ඉහල මට්ටමක සිටින භික්ෂූන් වහන්සේ නමකට ද්වේශසහගතව චෝදනා කළහොත් එම නිසා, නිර්වාණය වළක්වන බරපතල අකුසලයක් වන “ආර්යෝපවාද කර්මය” ට ලක්වේ.
දේශපාලනය කිරීම, අණවින කොඩිවින ආදිය කිරීම, රාජ්‍ය සේවය, ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කිරීම, අධික සැප සම්පත් පරිහරණය කිරීම ආදී විනය විරෝධී හැසිරීම් සහිත හිමිවරු සුළු පිරිසක් සිටියත්, “අනේ අනිච්චේ… මේ සාසනේට ගිය කලක්…” කියලා, තැන් තැන් වල ඕපාදූප කියමින්, උන්වහන්සේලාව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් හෑල්ලු වෙන්නේ මේ අපේම බුද්ධ ශාසනයයි. ප්‍රසිද්ධ මාධ්‍ය වලින් කරුණු දක්වනවානම්, එහිදී “ඇතැම් හිමිවරුන්” ලෙස පැවසීම මිස සමස්තයක් ලෙස භික්ෂූන් වහන්සේලා ලෙස පවසමින් චෝදනා කිරීම මගින් ආර්යෝපවාද කර්මයට ලක් වෙන්නේ “භික්ෂූන් වහන්සේලා” ලෙස හැඳින්වූ කල ආර්යයන් වහන්සේලාවත් ඊට අයත් වෙන නිසයි. ඉතින් යම් හිමිනමක් අතින් අවැතක් දිගින් දිගටම සිදු වන බව පෙනේනම් වඩාත්ම සුදුසු වන්නේ උන්වහන්සේව පෞද්ගලිකව හමුවී ඒවායේ ආදීනව කාරුණිකව පැහැදිලි කර දීම හෝ එසේ නොහැකිනම් දායක සභාව ලෙස එකමුතුව තමන් දන්නා විනයධර භික්ෂූන් වහන්සේලා මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටීමයි.
ගිහි උපාසක උපාසිකාවන් වශයෙන් අප, භික්ශූන් වහන්සේලා කෙරෙහි ගෞරව සම්පයුක්තව සිව්පසයෙන් උපස්ථාන කළ යුතු බව සිහිපත් කරන අතර, බුදු සසුන රැකීමේ මහා සාධකය නොහොත් බුදු සසුන විනාස වීමේ හෝ නොවීමේ ප්‍රධානතම හේතුව, අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ ස්වාමීන් වහන්සේලාත් අමතක නොකරන බව සිතමි.
“විනයෝ නාම සාසනස්ස ආයු” ශාසනයේ ආයුෂය නම් විනය යි.
සිංහල බෞද්ධයා පිටුවෙන් උපුටා ගැනීමකි.





අඩෝ පල්ලියේ හෙන්චියියෝ කියලා කතෝලික එවුන්ට බයින්ට එපා මචං, උබ මහා ආගම් වාදියෙක්නේ යකෝ, දෙයක් කියනකොට කටට එන දේවල් විතරක්ම නෙමේ හිතලා කියපන්
මෙතැනදී තොගේ කතාවට මම සම්පුර්ණ විරුද්දයි, යකෝ මම කතෝලිකයෙක්, ඔය වගේ කාලකන්නි වැඩ අපි කරන්නේ නැ

රත්තරන් කියන එකා සිංහල බෞද්ධ වගේ හිටියට මටනම් හිතෙන්නේ මුස්ලිම් එකෙක් වගේ මොකද මූ මුස්ලිම් එඋන්ට බනිනවට වඩා සිංහල කතෝලිකයන්ට බනිනවා මු හදන්නේ සිංහල වගේ ඉදගෙන සිංහල බෞද්ධ යන්වයි සිංහල කතෝලිකයන් වයි කොටවන්ඩ අනික සිංහල බෞද්ධයන්ගේ තියෙන අදහස් බුදුහාමුදුරුවෝ දේශනා කරපු කිසිදෙයක් මූ ලග නැහැ කියල මූ ලියන දේවල් වලින් නිකන්ම ත්රෙනවා
Sinhalen gahala naththe wela madi nisa. namuth amaruwen hari podi welawak aran meka kiyawanna.
Mama bauddayek,
namuth mage adahasa nan oya bodu bala senawen karanne Jathi wadaya awussana eka kiyala. hodata hoyala balanna bodu bala sena kiyana facebook page ekata gihin. ekata giyama wenath jathin agam ekka apita wairayak athi wena dewal thiyenne. ethakota e jathin wala aya ewa dakkama kohoma wairak hithe athi karagannawa athida?
anik mama dakapu de thamai bodu bala senawa thamanta erehiwa ena onama kenekwa nathima karala danawa.mama ehema seen deka thunakma dakala thiyanawa.mathakai eka parak koheda set ekak set wela pahan aran bodu bala sena office eka issaraha nihada samakami wirodathawayaka niratha una. e welawe ethana hitiya TV advertisement wala ehema inna model kenek. mun ekiwa nathi karal facebook eke. wesiyek kala ekiwa. mona unath hama kenektama adahas prakasha karanna aithiyak thiyenne ona.
anika rata jathiya wenuwen satan karanawa kiyanne meka newei ban. isaara sinhala bauddayo satan kale mehema jathin athara beda athi karanna newei.thawath jathiyakata kelopan kiyala newei. Buddagame ena dewal widiyatada mun wada karanne? budu hamuduruwange dharameta anuwada mun wada karanne? ubala dakala thiyanawada oke lokka kiyana chiwaradhariya bila wahane allapu police karainta kunu harupen banina video eka? policiya waradi athi. namuth athi uthum budda chiwarayak adagaththu kenek hasirena widiyada eka?
Nikan jathi wadaya athi karana thamanhe yati aramunu ishta karana sanwidana walata udagedi denna epa machanla.ehema minissu innakan un dinum. mama nam oya bodu bala senawata 100% wiruddai.
Onna mage adahasa kelinma kiuwa.
Wiwechanaya sadaha obata barai...
සහතික ඇත්තbaudda dharshanaya vinasha karanna un awe ada iye newei ban. oka raja kale idalama thibuna. ethakota e kale hitiya minissu wada kale mehema newei ban.
ubala wage jathiwadinta kade yana modayo inna thak kal unta unta ona widiyata wade dunna haki. Buddimathwa mewa diha balana un nathi wena tharamata unta wasi.

අනේ හුකේ එතකොට දෙපාරක් ලන්කාවෙන් බුද්ධාගම තුරන් වෙලා ගියේ අහවල් මගුලක් නිසාද?රජ කාලෙ හිටපු වුන් උබල වගේ දෙකට නැමෙන් නැතුව බුදුදහම බේරගත්ත නිසා තමා අද බුද්ධං සරණං ගච්ඡාමි කියන්න වත් බුදු දහම ඉතිරි වෙලා තියෙන්නේ. උබල වගේ හිපියො හිටියොත් අද හෙටම අල්ලා සරණං ගච්ඡාමි වෙනව
ඔය ජාතිවාදි නැති උන්ගෙ පට්ට බුද්ධිමත් කම මතුවෙන්නේ බුද්ධාගම වෙනුවෙන් කවුරුහරි කතා කරනකොට විතරයි. අල්ලාහ් කියපු ගමන් කටයි පු*යි වැහිලා![]()

සහතික ඇත්ත
අනේ හුකේ එතකොට දෙපාරක් ලන්කාවෙන් බුද්ධාගම තුරන් වෙලා ගියේ අහවල් මගුලක් නිසාද?![]()
බොදු බල සෙනා එකෙන් මුස්ලිම් අන්තවාදයට විරුද්දව වැඩ කරන එක හොදයි. එත් මෙතන ප්‍රස්නෙ තියන්නෙ ඔය පොටො එකේ ඉන්න චිවරදාරියා කරන්නෙ බුද්දාගමට ලොකු අපහාසයක්. එක්කො BBS එකෙ ඉන්න ගිහියො වගෙ එ විදියට ඉන්න ඔනෙ. එක්කො හාමුදුරු කෙනෙක් විදියට ඉන්න ඔනෙ.
උබලට මතකද දන්නැ කාලෙකට කලින් ලමයෙක් rape කරපු, පන්සලෙ අරක්කු බිබි හිටපු චිවරදාරියෙක් BBS එකෙන් වටලල පොලිසියට අල්ලල දුන්න. ඉතින් එ වගෙ එවුන් BBS එකෙත් ඉන්නව නම් එ සන්විදානයෙ ඇති තෙරුම මොකද්ද?
සමහරු කියනව මේව Photoshop කියල. මම නම් ඒ අයට කියන්නෙ තමන්ව රවටගන්න එපා කියල.
සින්හල තේරෙන්නෙ නැද්ද? කලින් දෙපාරක් වුනා කියලා තියෙන්නෙ.ආ උබට ඕනෙ බුදු දහම තුරන් කරන්න්ද ? ලොල්ම තමා. එව්ව හදේ පුතා



චීන පටස්;16129355 said:මූ මෙතන කියලා තියෙන්නෙ "මැල්කම් රංජිත්ගේ ගෝලයෝ" කියලයි. උඹට රිදෙන්න හේතුවක් නෑනේ..... පොදුවෙ කතෝලික කිව්වනන් වැරදි. ඒත් ඌ මෙතන ස්පෙසිෆයි කරලා කියලා තියෙන්නෙ එක කොටසක් ගැන විතරයි. ඒකෙ වැරැද්දක් කියන්න බෑ. මොකද ඔය මැල්කම් රංජිත් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ නේද?

බොදු බල සෙනා එකෙන් මුස්ලිම් අන්තවාදයට විරුද්දව වැඩ කරන එක හොදයි. එත් මෙතන ප්‍රස්නෙ තියන්නෙ ඔය පොටො එකේ ඉන්න චිවරදාරියා කරන්නෙ බුද්දාගමට ලොකු අපහාසයක්. එක්කො BBS එකෙ ඉන්න ගිහියො වගෙ එ විදියට ඉන්න ඔනෙ. එක්කො හාමුදුරු කෙනෙක් විදියට ඉන්න ඔනෙ.
උබලට මතකද දන්නැ කාලෙකට කලින් ලමයෙක් rape කරපු, පන්සලෙ අරක්කු බිබි හිටපු චිවරදාරියෙක් BBS එකෙන් වටලල පොලිසියට අල්ලල දුන්න. ඉතින් එ වගෙ එවුන් BBS එකෙත් ඉන්නව නම් එ සන්විදානයෙ ඇති තෙරුම මොකද්ද?
සමහරු කියනව මේව Photoshop කියල. මම නම් ඒ අයට කියන්නෙ තමන්ව රවටගන්න එපා කියල.
බලු බලු සේනාව වූ කලි මේ රට තවත් විනාශ කරන්න එන සහ බෞද්ධ අගමැ විනාශ කරන්න එන නාමික බෞද්ද වූ චීවරධාරීන් පිරිසක් පමණයි. වෙන තර්ක විතර්ක අවශ්‍ය නැත. මොවුන් සබැ බෞද්ධ සංඝයා වහන්සේලා නොවෙයි.
සින්හල තේරෙන්නෙ නැද්ද? කලින් දෙපාරක් වුනා කියලා තියෙන්නෙ.
ඒ ඇරෙන්න බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ සියලු දේ අනිත්‍යයි කියලා.![]()