Video Live Broadcasting

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මචංලා මම පොඩි උත්සවයක් වීඩියෝ කරන්නයි හදන්නෙ. ඒක ගමේ පොදු වැඩක්. මමත්​
    ඉතිං බැහැල වැඩ. ඉතිං මම ඒක වීඩියෝ කරන්න හදන්නෙ කිසිම ආර්තික වාසියකට නෙවෙයි ෆන් එකට. ඉතිං මේකයි සීන් එක
    මම කැමරා 4 ක් පාවිච්චි කරන්න හදන්නෙ සිරාවටම වීඩියෝ කරන්න. ඉතිං ඕක මම වීඩියෝ විතරක් කරොත් වැඩිය කවුරුවත් දන්නෙ නහැනෙ මට හිතුන තව ටිකක් ඇඩ්වාන්ස් විදියට වැඩේ කරන්න.
    කොහොමද?

    මම හිතුව වීඩියෝ කරන ගමන්ම ඒක ලොකු ප්‍රොජෙක්ටර් එකකින් පෙන්නන්න ඕන කියල

    ඉතිං මට දැන ගන්න ඕන කොහොමද ඒක කරන්නෙ කියල. අනිව එලකිරියෙ ඕක ගැන සිරාවටම දන්න කට්ටිය ඉන්නවනෙ. මට ඕකට ගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් ගැනත් දැන ගන්න ඕන මොකද අනිව කැමරා 4 ක් නිසා වීඩියෝ මික්ස් කරන්න වෙනවනෙ.
    මචං වැඩි දවසක් නෑ සහෝ තව දවස් 6 තියෙන්නෙ සිරාවටම කරන්න පුලුවන් සරල විදියක් කියල දියන් සහෝ

    සහෝ මගේ ලග තියෙන්නෙ කැමරා ටිකයි කොම්පියුටරෙය් විතරයි. ලොකු ලොකු බඩු ගන්න සල්ලිත් නෑ පුලුවන් තරම් අඩුවට පහසුවෙන් කර ගන්න පුලුවන් විදියක් සරලව කියල දෙන්න පිං සිද්දවෙනව.

    දන්නෙ නැතනන් නිකම්ම යන්නෙ නතුව බම්ප් එකක් දාල යන්න. එතකොට තවකෙනෙකුට බලන්න ලෙහෙසිය්නෙ.......
     
    Last edited:

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    OOkata kiyanne Multi camera production kiyala.. ooka software 1kakin karanne ba.. video mixer 1k thiyenna oone.. mixer ekata support karana HDV camera thiyenna oona.. oya badu tika rent ekata gannawa nam 30-40k withara yanawa.. hena thogayak thiyenawa. ohoma production 1k commercily kranawa nam. 1 lak withara gannawa
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    OOkata kiyanne Multi camera production kiyala.. ooka software 1kakin karanne ba.. video mixer 1k thiyenna oone.. mixer ekata support karana HDV camera thiyenna oona.. oya badu tika rent ekata gannawa nam 30-40k withara yanawa.. hena thogayak thiyenawa. ohoma production 1k commercily kranawa nam. 1 lak withara gannawa

    අම්මට සිරි එච්චර යනවද බන්.?

    ඕක කැප්චර් කාර්ඩ් එකකුයි වීඩියෝ මික්ස් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකකුයි එක්ක බැරිද බං. මම දැකල තියෙනව ඔය මියුසිකල් ෂෝ වල වීඩියෝ කරන එක ග්‍රවුන්ඩ් එකට පැත්තකින් තියෙන ස්ක්‍රීන් එකක ප්‍රොජෙක්ටර් එකකින් පෙන්නනව.
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    ඔව් මචන් මල්ටි කැමරා සෙටප් එකක් නැතුව බැ.. අඩුම ගානේ 4 channel video mixer වත් තියෙන්න ඔනි.. :(
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඔව් මචන් මල්ටි කැමරා සෙටප් එකක් නැතුව බැ.. අඩුම ගානේ 4 channel video mixer වත් තියෙන්න ඔනි.. :(

    ayyoooooo.....:confused:

    Sirawatama wena kramayak naddha ban.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Machan mata oya gana idea ekak nam naha ath me software try karala balapan ubage vade karaganna puluvanda kiyala.........

    http://www.vmix.com.au/

    මම ඕක කලින්ම ට්‍රයි කරා මචං. ඕකෙන් පුලුවන් ලයිව් ස්ට්‍රීම් කරන්න විතරයි. ඒ කියන්නෙ ලයිව් ඉන්ටර්නෙට් දාන්න විතරයි.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    mata aniwa e wade karala balanna ona....sirawata kiyanne. mama kohoma hari okata lehesi widhiyak hoya gannawa saho....laga thiyena dewal walin kohomadha oka karanne kiyala. Oyalge support ekath denna mata .....
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    මෙකයි මචන් ඔක කියන තරම් ලේසි වැඩක් නෙවේ..කැමරා 4 ඉන්දන් එන කේබල් උනත් හරි එවා පාවිච්චි කලේ නැත්තන් කැමරා එකේ out එක එන්නේ නැ. එවට වෙනම gadget තියනව.. උබ කිව්වා වගේ capture card එකකින් කරන්න බැරි නැ..එත් professional video mix capture card එකක් වෙන්න ඔනි.. මම හිතන විදියට උබට ලේසිම වැඩේ camera 4 saparete shoot කරලා edit karana එක.live පෙන්නන්න ඔනිම නම් එක cam එක්ක feed එක projector ekkata දෙන්න.. :D
     
    නියම අදහස සහෝ...සිරාවට. බැරිම උනොත් ඒක කරනව. ඒක හොද අදහසක්...තෑන්ක්ස් මචං....බලමුකො තවහොද අදහස් තියෙනවද කියල.
     
    udithshan

    Active member
  • Jul 1, 2011
    425
    205
    43
    අපි මාතර..!
    vmix walin wade karanna puluwn. If you are interested Contact me.
    0712096716

    https://www.facebook.com/MataraTV
    www.mataratv.org
    1505207_596879030382392_672105006_n.jpg
     
    Last edited:

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    නියම අදහස සහෝ...සිරාවට. බැරිම උනොත් ඒක කරනව. ඒක හොද අදහසක්...තෑන්ක්ස් මචං....බලමුකො තවහොද අදහස් තියෙනවද කියල.

    live feed එක පෙන්නන්න tripod එකක් දාල හොද zoom කරන්න පුලුවන් cam එකක් දාපන්. කොහොමත් record කරන ගමන් out එක දෙන්න පුලුවන් නෙ. පස්සේ camera tape ඔක්කොම adobe premire වගේ එකකින් හොදට colour correction , graphics දාලා හොදට edit කරගන්න. :D
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    live feed එක පෙන්නන්න tripod එකක් දාල හොද zoom කරන්න පුලුවන් cam එකක් දාපන්. කොහොමත් record කරන ගමන් out එක දෙන්න පුලුවන් නෙ. පස්සේ camera tape ඔක්කොම adobe premire වගේ එකකින් හොදට colour correction , graphics දාලා හොදට edit කරගන්න. :D

    Ela ban ela....Uba nam idea deyyek..sirawata kiyanne....:yes::yes::yes:
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Ela ban ela....Uba nam idea deyyek..sirawata kiyanne....:යෙස්::යෙස්::යෙස්:[/QUOඨ්E]

    අවුරුදු 5ක් TV Channel එක්ක වැඩ කරපුවාම ඔය වගේ දෙවල් ඉගෙන ගත්තා ඉතින්. දන්න දෙයක් කියලා දෙන්න එපයැ.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Ela ban ela....Uba nam idea deyyek..sirawata kiyanne....:යෙස්::යෙස්::යෙස්:[/QUOඨ්E]

    අවුරුදු 5ක් TV Channel එක්ක වැඩ කරපුවාම ඔය වගේ දෙවල් ඉගෙන ගත්තා ඉතින්. දන්න දෙයක් කියලා දෙන්න එපයැ.

    Sira machan....thanx dear....:yes:
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    thanx kattiyama try karanawata mata answer ekak denna....kohoma hari try karala mata hoda answer ekak denna saho