Sampath Gold credit card limit?

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    visa_master_07.jpg

    මචන්ලා sampath gold credit card එකේ normally කීයක් විතර credit limit දෙනවද?
    gold එක දෙන්නේ annual ලක්ෂ 6ක් income තියෙන අයටනේ. ඒ කියන්නේ මාසෙට අඩුම 50000 salary එක තියෙන්න එපයි. ඉතින් මේ minimum salary එක තියෙනවා නම් කිසිම credit card එකක් දැනට නැති කෙනෙක්ට සාමාන්‍යයෙන් කීයක විතර credit limit එකක් දෙනවද? :confused:
     
    Last edited: