මචන්ලා sampath gold credit card එකේ normally කීයක් විතර credit limit දෙනවද?
gold එක දෙන්නේ annual ලක්ෂ 6ක් income තියෙන අයටනේ. ඒ කියන්නේ මාසෙට අඩුම 50000 salary එක තියෙන්න එපයි. ඉතින් මේ minimum salary එක තියෙනවා නම් කිසිම credit card එකක් දැනට නැති කෙනෙක්ට සාමාන්‍යයෙන් කීයක විතර credit limit එකක් දෙනවද?

Last edited:
)