:eek:
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jan 7, 2014 #9,182 tharinda76 said: Click to expand... kata karanne nette mokada hotto
tharinda76 Well-known member Oct 25, 2007 50,144 1,888 113 Jan 7, 2014 #9,184 dath kimbula said: kata karanne nette mokada hotto Click to expand... Phone dala gihi ada
urajdrlk Well-known member Jul 6, 2006 102,043 3,497 113 Inside Your Laptop ;) Jan 7, 2014 #9,185 කෝ මේ කොකටුවෝ ටික.....
urajdrlk Well-known member Jul 6, 2006 102,043 3,497 113 Inside Your Laptop ;) Jan 7, 2014 #9,186 http://www.derana.lk/live/ අයියෝ චන්ද්‍රසිරි බණ්ඩාර දෙක පුනවා රං ගොජාට.......
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jan 7, 2014 #9,187 urajdrlk said: http://www.derana.lk/live/ අයියෝ චන්ද්‍රසිරි බණ්ඩාර දෙක පුනවා රං ගොජාට....... Click to expand... ahamben tv eka damma balan inna lejjai ban mun p**a dena hatiyata
urajdrlk said: http://www.derana.lk/live/ අයියෝ චන්ද්‍රසිරි බණ්ඩාර දෙක පුනවා රං ගොජාට....... Click to expand... ahamben tv eka damma balan inna lejjai ban mun p**a dena hatiyata
urajdrlk Well-known member Jul 6, 2006 102,043 3,497 113 Inside Your Laptop ;) Jan 8, 2014 #9,189 සුභ උදෑසනක් වේවා.....
minipura Well-known member Jan 8, 2011 20,653 523 113 Jan 8, 2014 #9,190 urajdrlk said: සුභ උදෑසනක් වේවා..... Click to expand...
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,669 113 Lion always in his den Jan 8, 2014 #9,191 රිදුන උන්ගේ කුමන්ත්‍රණය හරි ගිහින්
minipura Well-known member Jan 8, 2011 20,653 523 113 Jan 8, 2014 #9,192 WICKILEAKS said: රිදුන උන්ගේ කුමන්ත්‍රණය හරි ගිහින් Click to expand...
urajdrlk Well-known member Jul 6, 2006 102,043 3,497 113 Inside Your Laptop ;) Jan 8, 2014 #9,193 WICKILEAKS said: රිදුන උන්ගේ කුමන්ත්‍රණය හරි ගිහින් Click to expand... හික් හික්.....
urajdrlk Well-known member Jul 6, 2006 102,043 3,497 113 Inside Your Laptop ;) Jan 8, 2014 #9,194 කෝ මේ ගල් කොකටුවෝ ටික....??
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jan 9, 2014 #9,197 Click to expand...
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,669 113 Lion always in his den Jan 9, 2014 #9,198 කෝ මෙහ්හ් ලනු කන එවුන්
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jan 9, 2014 #9,200 අද දින ලොකු පුතා ගේ පාසැලේ ඔරියන්ටේෂන්ය. අලි මදිවාට හරක් කිව්වැහේ දෝණි ගේ නර්සරිය ද අද ඇරඹිණි. බිරින්දෑ දෝණිය සමග යවා මම පුත්තරයා පාසැලට ගෙන ගියෙමි. ගිය 7 වෙනිදා ගිය විට දුන් උපදෙස් පරිදි අරලි මල්, දිග ඉරටු, ටින් බෙර දෙකක් ආදී සන්නං මන්නං ද රැගෙන ගියෙමි. පුත්‍රයා ගේ පන්ති භාර ගුරුතුමිය අභිරාම රුවැත්තියක් බව වෙසෙසින් සදහන් කරමි. 11 වන විට පාසැල නිමවී කොළුවා පැමිණියේය. හොදම කමෙන්ට් එක මෙයයි.... “තාත්ති අපේ මැඩම් ලස්සන වුනාට කටහඩ ටිකක් ටකරං වගේ“ උදේ 6.15ට නිවසින් පිටවී, 7.30 වන විට ෆුල් ට්‍රැෆික් එකේ රිය පැද, 11 ආයේ නහර රියදුරන් සමග රිය පදවා, කොළුවා ගෙදර දමා 2ට සේවා ස්ථානයට පැමිණියෙමි. දැන් ආයේ 17 සිට උදේට මේ කට්ට කෑ යුතුයැ. දීගයේ රග දැනේනේ දූ දරුන් ලත් තැනේයා - මෙය විල්කි කොලින්ස් ලියූ සුදු වත හැදි කත (Lady in White by Whilky Collins) පොතේ තිබූ කියමනකි....... සකියෙනි, තොප ගේ නව පාසල් වාරයේ කට්ට කෙසේ ද?
අද දින ලොකු පුතා ගේ පාසැලේ ඔරියන්ටේෂන්ය. අලි මදිවාට හරක් කිව්වැහේ දෝණි ගේ නර්සරිය ද අද ඇරඹිණි. බිරින්දෑ දෝණිය සමග යවා මම පුත්තරයා පාසැලට ගෙන ගියෙමි. ගිය 7 වෙනිදා ගිය විට දුන් උපදෙස් පරිදි අරලි මල්, දිග ඉරටු, ටින් බෙර දෙකක් ආදී සන්නං මන්නං ද රැගෙන ගියෙමි. පුත්‍රයා ගේ පන්ති භාර ගුරුතුමිය අභිරාම රුවැත්තියක් බව වෙසෙසින් සදහන් කරමි. 11 වන විට පාසැල නිමවී කොළුවා පැමිණියේය. හොදම කමෙන්ට් එක මෙයයි.... “තාත්ති අපේ මැඩම් ලස්සන වුනාට කටහඩ ටිකක් ටකරං වගේ“ උදේ 6.15ට නිවසින් පිටවී, 7.30 වන විට ෆුල් ට්‍රැෆික් එකේ රිය පැද, 11 ආයේ නහර රියදුරන් සමග රිය පදවා, කොළුවා ගෙදර දමා 2ට සේවා ස්ථානයට පැමිණියෙමි. දැන් ආයේ 17 සිට උදේට මේ කට්ට කෑ යුතුයැ. දීගයේ රග දැනේනේ දූ දරුන් ලත් තැනේයා - මෙය විල්කි කොලින්ස් ලියූ සුදු වත හැදි කත (Lady in White by Whilky Collins) පොතේ තිබූ කියමනකි....... සකියෙනි, තොප ගේ නව පාසල් වාරයේ කට්ට කෙසේ ද?