italy visa labuna...help ekak ona

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla mata italy 3 months walata visit visa hadala dennan kiwwa with up and down ticket ekka 2.6okata...mehema hadan gihin pannoth case da ?????????danna ekkenek kiyannako....:eek::eek::eek::eek::eek::eek::eek:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    job ekak set nan adurana ekek margen shape mchn nattan toilet hoda hoda patta kattak kanna wenne...
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් උබට මස 3ට විසා ලැබුන එකත් උබට ලොකු chance එකක්. මචෝ පනින්නම් හිතන්නවත් එපා. උබට ආත්මයක් නැහැ පැන්නොත් . Fully black listed පැන්නොත්. අනෙක ලංකාවේ නම චාටර් කරන්නත් එපා. ඒකෙන් තව කෙනෙකුට ලැබෙන්න තියන අවස්ථාවත් නැතිවෙන්න පුළුවන්.

    උබ හොදට ඉඳල අවොත් අයෙ ඕන වෙලාවක යන්න උනත් ලෙසයි. මෝඩ වැඩ කරන්න නම් එපා.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන් උබට මස 3ට විසා ලැබුන එකත් උබට ලොකු chance එකක්. මචෝ පනින්නම් හිතන්නවත් එපා. උබට ආත්මයක් නැහැ පැන්නොත් . Fully black listed පැන්නොත්. අනෙක ලංකාවේ නම චාටර් කරන්නත් එපා. ඒකෙන් තව කෙනෙකුට ලැබෙන්න තියන අවස්ථාවත් නැතිවෙන්න පුළුවන්.

    උබ හොදට ඉඳල අවොත් අයෙ ඕන වෙලාවක යන්න උනත් ලෙසයි. මෝඩ වැඩ කරන්න නම් එපා.

    ube kathawa aththa:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන් උබට මස 3ට විසා ලැබුන එකත් උබට ලොකු chance එකක්. මචෝ පනින්නම් හිතන්නවත් එපා. උබට ආත්මයක් නැහැ පැන්නොත් . Fully black listed පැන්නොත්. අනෙක ලංකාවේ නම චාටර් කරන්නත් එපා. ඒකෙන් තව කෙනෙකුට ලැබෙන්න තියන අවස්ථාවත් නැතිවෙන්න පුළුවන්.

    උබ හොදට ඉඳල අවොත් අයෙ ඕන වෙලාවක යන්න උනත් ලෙසයි. මෝඩ වැඩ කරන්න නම් එපා.

    visit visa yanne legal work permit ekakk ganna widiyak nathi nisa baun...ehema ganna widiyak dannawada??????:eek::eek::eek::eek::eek:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ehema panina eka boru wedak. oyata visa nethuwa oyata hari haman job ekak hoyaganna beri unoth.... visa nethiwa ahu unoth nikanma deport karai :P lankawe namath ketha wenawa nikanma.
    oya masa 3 ma visit karanne nane.... oni nam nikan job bank walata ehema gihin balanna.... ethakota oyata hariyatama denaganna puluwan ne wisthara.. :) den godak ratawal wala rules wedi bro... france walath ehemai...
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    machan man danna ekek gihin innawa dan masa6k vithara u giye uge wife ehe inna nisa eth bn thama job 1k na kiya kiya inneee u
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    visit visa yanne legal work permit ekakk ganna widiyak nathi nisa baun...ehema ganna widiyak dannawada??????:eek::eek::eek::eek::eek:

    එහෙම දෙනවා නම් බන් අපේ රටේ උන් බාගයක් එහේ ඉදී
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    ඉතිං බං ඔකේ මාස 3 ගිය ගමන් කිසිම වැඩක් නෑ නේ වොර්ක් පර්මිට් එකක් ගන්න බෑ නේ.
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Machan ubata kauda visa denawa kiuwe,...mehemai uba ehe gihilla panala...hangila hitiyoth goda..ita passe wada godak thiyenawa.....panala gihin inna one ehe job ekak karana, legal widihata inna..soggiorno thiyena kenek langa..ita passe..ehe ubata 5 year walata soggiorno apply karahaki...ekata resident danna one..ethakota..uba hangila inna gedara ida thiyenna one resident walata saha aithi karaya full supportiveorak wenna one....me widihata karagena wade goda daganna puluwan...eth mewa ehe kalen kaleta wenas wenawa...mama danna widihata thama me widihata nathi ayata denawa...karumeta wath nathi karoth sorry wenawa....

    Anika me process eka wenna uparima 1 to 2 years wage yanawa..ethakan life eka beraganna jobak hoya ganna one....ehe jobs italy untath na...specially Document nathiayata aththema na....eee gana hithapan.....

    Mewa gana hithala...ubawa nadaththu karanna ekek innawanam panapan..naththam..chater novi athal eke 3 month spend karala respect eke waren..Decision is for you...I don't recommend to stay illegally in italy....

    Source :- I'm an italian citizen and experience.