ඕක අමාරු නෑ මචං සෙට් කරන්න.ඕකට හම්බ උන පොඩි පොතේ ඇති ඔක්කොම විස්තර..හැබැයි පුතෝ ඕවට කරන්ට් එක බොනවා.මිටරේ කැරකෙන විදිය දැක්කම මොලේ කොලොප්පන් වෙනවා .මාසේ අන්තිමට බිල ආවම නිකන් රත් වෙන්නේ ඇග..
ජන්තු අයියා;16140950 said:ඕක අමාරු නෑ මචං සෙට් කරන්න.ඕකට හම්බ උන පොඩි පොතේ ඇති ඔක්කොම විස්තර..හැබැයි පුතෝ ඕවට කරන්ට් එක බොනවා.මිටරේ කැරකෙන විදිය දැක්කම මොලේ කොලොප්පන් වෙනවා .මාසේ අන්තිමට බිල ආවම නිකන් රත් වෙන්නේ ඇග..
hai kara bun dan tiyeney wathura dila bitiyye ellana tama 
machan singer hot water shower type eka tama safe.wena manufacturars lat innawa. oya anit type eka safe na. pattama risk. short wenna puluwan. just 2 coils only...


Ape gedara thiyenawa ban German made ekak eke on/off switch eka tika dawasakin kaduna..oya huttet ea wage thama mata penne,ara manual pocket radio ekak wage volume adu karama off switch ekata karakena!![]()
eka thamai man baluwe
mata meka click ne mchn meka hot water enna isella on karala heat wenakan tiyanna oneda?nattan tap eka arapu gaman hot water enawada?pre heat karanna onenan sahena current ekak yanawa....
matchn mekata denna oni normal plug ekkata gahalda natyhnm 15 amps da![]()
Ai ubalage set karala dunne nadda un ? ape nam gedaratama genalla un hai karala dila giyane ban.

පැටියා;16141368 said:ඕක pre heat කරන්න නැති ටයිප් එකක් පෙනුමෙ හැටියට. pre heat කරන එකක් නං ටිකක් ලොකු ටැංකියක් වගේ එන්නෙ.
අපේ ගෙදරත් කලින් පාවිච්චි කලේ pre heat කරන එකක්.
ඒක අයින් කරලා Made in USA Hot water system එකක් ගැහුවා power on කරලා වෑල් එක ඇරපු ගමං hot water එනවා.
ඕක made in china නං ඔය ගහල තියන safety standards වලට ඇත්තටම තියනවද කියලා නෙට් එකේ සර්ච් එකක් දාල බලපං. තව පොඩ්ඩක් ගෙදර wiring check කරලා හයි කරන්න. චීන බඩු ෂුවර් නෑ. කරන්ට් ලීක් වුනොත් සෙත්තාපෝච්චි. අර pre heat කරන එකේ නම් power supply එක ගලවලා හරි නාන්න පුලුවන් ඒත් ඕකෙ එහෙම බෑ.
හයි කරන්න roll plugs දාලා මුලින් bracket එක හයි කරන්න බිත්තියට.
ඕකට flexible hose දෙකක් ඇති inlet එකටයි outlet එකටයි.
