uba ingland alada inne




නෑ නෑ මම නම් U K( උඩවත්ත කැලේ ) වලට පොඩ්ඩක් පල්ලෙහා![]()

ස්පීඩ් පුටේ යන්නද ප්ලෑන් එක...දැන් ඩිග්රි එකක් කරනවදෝ...
![]()
. Masters එකක් කොරන්න වගේ කොහෙහරි යන්න ආසවක් තියනව. අනේ මන්ද සෙට් උනොත් නම් අනිවා යනව 

ඩිග්රි එක ඉවරයි පුටේ. ප්රොජෙක්ට් එක කරන්නයි ජොබක් හොයාගන්නයි තමා දැන් තියෙන්නෙ. Masters එකක් කොරන්න වගේ කොහෙහරි යන්න ආසවක් තියනව. අනේ මන්ද සෙට් උනොත් නම් අනිවා යනව
![]()

appa project tama epa wenne
![]()






