WHY SO SINHALESE™?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    :yes::yes::yes:

    බොලව් දැන් අපිට සුද්දගේ රටේ කියල කාරියක් නැහැ නොවෑ. ගමේහ් වගේ පතබෑවිලා ඉන්ට ඇහැකි.
    :love::love:

     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    :rofl::rofl:

    නෑ නෑ මම නම් U K( උඩවත්ත කැලේ ) වලට පොඩ්ඩක් පල්ලෙහා :rofl::rofl:

    avatar381719_2.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්පීඩ් පුටේ යන්නද ප්ලෑන් එක...:rolleyes: දැන් ඩිග්‍රි එකක් කරනවදෝ...:rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    ස්පීඩ් පුටේ යන්නද ප්ලෑන් එක...:rolleyes: දැන් ඩිග්‍රි එකක් කරනවදෝ...:rolleyes:

    ඩිග්‍රි එක ඉවරයි පුටේ. ප්‍රොජෙක්ට් එක කරන්නයි ජොබක් හොයාගන්නයි තමා දැන් තියෙන්නෙ :sorry:. Masters එකක් කොරන්න වගේ කොහෙහරි යන්න ආසවක් තියනව. අනේ මන්ද සෙට් උනොත් නම් අනිවා යනව :D:D
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඩිග්‍රි එක ඉවරයි පුටේ. ප්‍රොජෙක්ට් එක කරන්නයි ජොබක් හොයාගන්නයි තමා දැන් තියෙන්නෙ :sorry:. Masters එකක් කොරන්න වගේ කොහෙහරි යන්න ආසවක් තියනව. අනේ මන්ද සෙට් උනොත් නම් අනිවා යනව :D:D

    degree ivarawela mokadda ban project eka:confused:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    :rofl:appa project tama epa wenne:dull:
    :yes:
    :sorry::sorry::sorry:

    මම ට්‍රයි කරන්නෙ ජොබක් කොරන ගමන් ප්‍රොජෙක්ට් එක කරන්න. දැන් තියන දැනුමින් කරල ගොඩ දාන්න පුලුවන්,disctinction එකක්ම ගන්න තිබ්බනම් කාටද ආඩම්බර ආහ්

    :cool::cool:
     

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    machan podi info akak ona :)

    man plan karanawa uk yanna stdies walata machan HNd akakin gihin final university akak karanna , soo mata poddak danna kenek kiynawada??

    part time job karanna hambenawada?
    after my studies mata work permit akak hambenawada? job akak set karaganna easy da?