෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    pak all out :) :) need 137 runs to win:cool::cool:
    tumblr_m5n3muDJAb1qfi7g6_large.gif
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Good signs from our fast bowlers...
    It's the best effort I've seen from our pace-man for a while..
    Well done Lakmal & co...
    But the consistency is the name of the game..
    Need to carry these performances forward...
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    okkoma ahan inna puluwan me Ramiz Raja kiyana porage commentary thama ahan inna beri.:dull::angry::baffled::oo:

    ඒ ඇයි බං???මට නම් උගේ අවුලක් නෑ.. ඔන්න රන්ජිත් ප්‍රනාන්දුගේ commenrty ගැන කිව්වා නම් හරි...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලක්මාලුත් ටික ටික හැදිගෙන එනවා වගේ. මට පේන්නේ බලන් යද්දි මාලිංගයයි, කුලයයි දෙන්නම වාස්ව ගණන් ගන්නේ නෑ වගේ. මේ මුන් හොඳට බෝලේ ස්වින්ග් කරන්නේ බං. කලින් නුවන් ප්‍රදීප් කාරයත් කැලේ දැම්මේ, මේ ලක්මාල් කියන එකා ඔලුවක් නැතුව ඔහේ දැම්මේ. දැන් උන් දෙන්නම මරුවට ස්වින්ග් කරනවා බලන් ඉන්න ආසයි බං. අර ශෆ්‍රාස් අහමඩ් ටයි අජ්මාලයටයි දැම්ම බෝල පට්ටයි බොල.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Good signs from our fast bowlers...
    It's the best effort I've seen from our pace-man for a while..
    Well done Lakmal & co...
    But the consistency is the name of the game..
    Need to carry these performances forward...

    Now we have a bowling attack who can swing both ways:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    okkoma ahan inna puluwan me Ramiz Raja kiyana porage commentary thama ahan inna beri.:dull::angry::baffled::oo:

    සිරාවට ඌ එක පාරක් කමෙන්ට්‍රි එකේදි කියනවා අඩුම ටෙස්ට් ලකුනු ඩිෆෙන්ඩින්ග් වලට තව ටිකකින් පකිස්තානෙත් වැටෙනවලු. ආනල්ඩ් ඌට ඊට පස්සේ කින්ඩියට හිනා වෙලානිකන් හිටියා බූරුවා.. :angry::angry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ලක්මාලුත් ටික ටික හැදිගෙන එනවා වගේ. මට පේන්නේ බලන් යද්දි මාලිංගයයි, කුලයයි දෙන්නම වාස්ව ගණන් ගන්නේ නෑ වගේ. මේ මුන් හොඳට බෝලේ ස්වින්ග් කරන්නේ බං. කලින් නුවන් ප්‍රදීප් කාරයත් කැලේ දැම්මේ, මේ ලක්මාල් කියන එකා ඔලුවක් නැතුව ඔහේ දැම්මේ. දැන් උන් දෙන්නම මරුවට ස්වින්ග් කරනවා බලන් ඉන්න ආසයි බං. අර ශෆ්‍රාස් අහමඩ් ටයි අජ්මාලයටයි දැම්ම බෝල පට්ටයි බොල.

    Hmmm ow pattai .thisaraya bowling hadala aran 2015 wc gahuwot api goda:D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලක්මාලුත් ටික ටික හැදිගෙන එනවා වගේ. මට පේන්නේ බලන් යද්දි මාලිංගයයි, කුලයයි දෙන්නම වාස්ව ගණන් ගන්නේ නෑ වගේ. මේ මුන් හොඳට බෝලේ ස්වින්ග් කරන්නේ බං. කලින් නුවන් ප්‍රදීප් කාරයත් කැලේ දැම්මේ, මේ ලක්මාල් කියන එකා ඔලුවක් නැතුව ඔහේ දැම්මේ. දැන් උන් දෙන්නම මරුවට ස්වින්ග් කරනවා බලන් ඉන්න ආසයි බං. අර ශෆ්‍රාස් අහමඩ් ටයි අජ්මාලයටයි දැම්ම බෝල පට්ටයි බොල.

    :yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    porage commentary one sided ,ekai

    අඩෝ මං ගොඩ කාලෙක ඉදන් ඌගේ commentries අහන්නේ. Sub-continent commentatorsලාගෙන් මං කැමතිම commentator කෙනෙක්. ඌ එහෙම partial නෑනේ බං.
    මං කිව්වේ මට හිතෙන දේ බං.

    මෙහෙම එකක් තියෙනවා අපි ඌ partial කියලා හිතාගෙන commentry ඇහුව්වොත් එහෙම හිතෙන්න පුළුවන්.