pak all out![]()
need 137 runs to win
![]()

Good signs from our fast bowlers...
It's the best effort I've seen from our pace-man for a while..
Well done Lakmal & co...
But the consistency is the name of the game..
Need to carry these performances forward...
okkoma ahan inna puluwan me Ramiz Raja kiyana porage commentary thama ahan inna beri.![]()
ඒ ඇයි බං???මට නම් උගේ අවුලක් නෑ.. ඔන්න රන්ජිත් ප්‍රනාන්දුගේ commenrty ගැන කිව්වා නම් හරි...
Good signs from our fast bowlers...
It's the best effort I've seen from our pace-man for a while..
Well done Lakmal & co...
But the consistency is the name of the game..
Need to carry these performances forward...

okkoma ahan inna puluwan me Ramiz Raja kiyana porage commentary thama ahan inna beri.![]()

ලක්මාලුත් ටික ටික හැදිගෙන එනවා වගේ. මට පේන්නේ බලන් යද්දි මාලිංගයයි, කුලයයි දෙන්නම වාස්ව ගණන් ගන්නේ නෑ වගේ. මේ මුන් හොඳට බෝලේ ස්වින්ග් කරන්නේ බං. කලින් නුවන් ප්‍රදීප් කාරයත් කැලේ දැම්මේ, මේ ලක්මාල් කියන එකා ඔලුවක් නැතුව ඔහේ දැම්මේ. දැන් උන් දෙන්නම මරුවට ස්වින්ග් කරනවා බලන් ඉන්න ආසයි බං. අර ශෆ්‍රාස් අහමඩ් ටයි අජ්මාලයටයි දැම්ම බෝල පට්ටයි බොල.

Mach bus eke kohewath yanne nadda ada![]()
ඌ හීනෙන් බයවෙලා බං![]()

ලක්මාලුත් ටික ටික හැදිගෙන එනවා වගේ. මට පේන්නේ බලන් යද්දි මාලිංගයයි, කුලයයි දෙන්නම වාස්ව ගණන් ගන්නේ නෑ වගේ. මේ මුන් හොඳට බෝලේ ස්වින්ග් කරන්නේ බං. කලින් නුවන් ප්‍රදීප් කාරයත් කැලේ දැම්මේ, මේ ලක්මාල් කියන එකා ඔලුවක් නැතුව ඔහේ දැම්මේ. දැන් උන් දෙන්නම මරුවට ස්වින්ග් කරනවා බලන් ඉන්න ආසයි බං. අර ශෆ්‍රාස් අහමඩ් ටයි අජ්මාලයටයි දැම්ම බෝල පට්ටයි බොල.

porage commentary one sided ,ekai