°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහෙමෙයි
    avatar123465_37.gif

    ආයෙ ඇවිල්ලා මේක දැක්කම නම් උබ,අරු මු විතරක් නෙමෙයි තව තව දෙවල් කියයි:rofl:


    සිරාවට:yes:
    උබත් ඒකද මොකුත් කිව්වෙ නැත්තෙ:P
    ඉතින් එතකොට අපිලා මාරු නේ..:rofl::rofl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම කාගෙන් හරි ඇහුවත් එක්ක ඕක කොල්ලෙක්ද කියල..:rofl: දාන කමෙන්ට් වලිනුත් කියන්න අමාරුයි..:rofl: දාන්නෙම පී කමෙන්ට් නේහ්..:P:P:rofl:
    මේකටනම් ඌට රිදෙයි™..:rofl:
    misc-spiderpman.jpg
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඕකා නෝන්ඩි උනාට දැන්නෙ නැ බන් මොකො කස්ටර්මර්ට ශොට් එකයි මුට දෙකයි නෙ:rofl:
    lol ban :rofl: :rofl: :rofl:


    :rofl:සිරාවට බන් කමෙන්ට් බලපන්කො නිකන් කෙල්ලෙක් ලියනවා වගෙ ඔයා මෙයා කියල කතා කරන්නෙ:baffled:
    :yes: :yes: :baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඕකා නෝන්ඩි උනාට දැන්නෙ නැ බන් මොකො කස්ටර්මර්ට ශොට් එකයි මුට දෙකයි නෙ:rofl:




    :rofl:සිරාවට බන් කමෙන්ට් බලපන්කො නිකන් කෙල්ලෙක් ලියනවා වගෙ ඔයා මෙයා කියල කතා කරන්නෙ:baffled:
    ලොල් හැත්තැ හතයි..:lol::baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම කාගෙන් හරි ඇහුවත් එක්ක ඕක කොල්ලෙක්ද කියල..:rofl: දාන කමෙන්ට් වලිනුත් කියන්න අමාරුයි..:rofl: දාන්නෙම පී කමෙන්ට් නේහ්..:P:P:rofl:
    මේකටනම් ඌට රිදෙයි™..:rofl:
    අපිට රිදෙන්නෙ නෑ කුකුලෝහ්..:dull::rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ බන් බොන්ගෝ එකක් කීයක් විතර වෙයිද?:eek:
    සාමන්යෙන් 5කට විතර ගන්න පුලුවන් වෙයි අඩුවටත් ඇත:rolleyes:


    අද කසිප්පු කොලිටිය චෙක් කරන දවස නේ? අපි නම් සාමාන්‍යෙන් කොරන්නෙ කෙම්මුර දවස් වල..
    :rolleyes:
    කසිප්පු පෙරන එක නැවැත්තුවා බන් කොහෙ කරන අල්ලපු ගෙද්‍ර වගෙ සුරා බදු එකයි නඩුකාර බංගලාවයි:dull:

    බටු ඇවිත් ගිහින්

    ඔහොම හිනා වෙන්න එපා යකො මොනා උනත් අපෙ එකෙක් නෙ


    ලොල් හැත්තැ හතයි..:lol::baffled:
    උබට හිනා :angry: thushana මෙ උබෙ අනිත් එකා අර වතිලා වෙදා මුට පැනි හැලුවා එකසිය ගානට:rofl:

    අද නම් පට්ට දවසක් මාර ජොලියෙ ඉන්නෙ මම:cool: