Phone Help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචංලා
    මගේ ෆෝන් එක ඩුවෙල් සිම්
    එක සිම් එකක් පාවිච්චි කරන්නේ එක්තරා පුද්ගලියක් :rofl: එක්ක මෙසේජ් කරන්න විතරයි..
    ඉතිං 25000 ක් විතර මට මෙසේජ් ඇවිත් තියනවා ඒ නම්බර් එකෙන්
    දැන් ටික දවසක ඉදං ඒ නම්බර් එකෙන් එන මෙසේජ් එකක් උඩ එකක් පෙන්නන්නේ :eek::dull:
    ඒ කියන්නේ අපි හිතමුකෝ මෙසේජ් 3 ක් ආවා කියලා..:yes::yes:
    එතකොට පෙන්නන්නේ අන්තිමට ආපු එක විතරයි :baffled::baffled:
    2 යි 3 යි එන්න කලින් 1 බැලුවොත් හරි.. නැත්නම් අන්තිමට ආපු එක විතරයි පෙන්නන්නේ... :sorry:
    මොකක්ද බං ඒකට කරන්නේ.. :sorry:
    ෆෝන් එක රීසෙට් කරලත් බැලුවා.. :dull::dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ෆෝන් එක android dual sim එකක්ද ,,,,
    full reset නෙවෙයිද කරේ ..
    sms app එකක් දාලා බැලුවේ නැද්ද
    අයි ඈම් ප්‍රවුඩ් ඔෆ් මයි ෆෝන් :cool::cool:
    :cool::cool:
    මම ඒ ඇප් එක දාන්න ට්‍රයි කරා
    හරි ගියේ නෑ බං අයියේ
    මේ තියෙන්නේ මගේ ෆෝන් එක :cool::cool:
    Micromax_X210%2B.jpg


     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    අයි ඈම් ප්‍රවුඩ් ඔෆ් මයි ෆෝන් :cool::cool:
    :cool::cool:
    මම ඒ ඇප් එක දාන්න ට්‍රයි කරා
    හරි ගියේ නෑ බං අයියේ
    මේ තියෙන්නේ මගේ ෆෝන් එක :cool::cool:
    Micromax_X210%2B.jpg



    ගූ ෆොන් එකක්නෙ කුකුලො ඕක. ඕක කුණුබක්කියට දාල ගනිං හොඳ ෆෝන් එකක් :angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පැටියා;16155735 said:
    ගූ ෆොන් එකක්නෙ කුකුලො ඕක. ඕක කුණුබක්කියට දාල ගනිං හොඳ ෆෝන් එකක් :angry:
    ටච් පාවිච්චි කරන්නේ කොහොමද බං
    දවසක දහ පාරක් විතර මගේ අතින් ෆෝන් එක වැටෙනවා
    ඕක දැනට පන්සිය පාරකට වැඩිය වැටිලා තියනවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    අයි ඈම් ප්‍රවුඩ් ඔෆ් මයි ෆෝන් :cool::cool:
    :cool::cool:
    මම ඒ ඇප් එක දාන්න ට්‍රයි කරා
    හරි ගියේ නෑ බං අයියේ
    මේ තියෙන්නේ මගේ ෆෝන් එක :cool::cool:
    Micromax_X210%2B.jpg


    micromax නේ ,,,
    මට පේන්න උබ hard reset නෙවෙයි කරලා තියෙන්නේ මල්ලී
    phone model එක පොඩ්ඩක් කියපන්කෝ ....