මචංලා
මගේ ෆෝන් එක ඩුවෙල් සිම්
එක සිම් එකක් පාවිච්චි කරන්නේ එක්තරා පුද්ගලියක්
එක්ක මෙසේජ් කරන්න විතරයි..
ඉතිං 25000 ක් විතර මට මෙසේජ් ඇවිත් තියනවා ඒ නම්බර් එකෙන්
දැන් ටික දවසක ඉදං ඒ නම්බර් එකෙන් එන මෙසේජ් එකක් උඩ එකක් පෙන්නන්නේ

ඒ කියන්නේ අපි හිතමුකෝ මෙසේජ් 3 ක් ආවා කියලා..

එතකොට පෙන්නන්නේ අන්තිමට ආපු එක විතරයි

2 යි 3 යි එන්න කලින් 1 බැලුවොත් හරි.. නැත්නම් අන්තිමට ආපු එක විතරයි පෙන්නන්නේ...
මොකක්ද බං ඒකට කරන්නේ..
ෆෝන් එක රීසෙට් කරලත් බැලුවා..

මගේ ෆෝන් එක ඩුවෙල් සිම්
එක සිම් එකක් පාවිච්චි කරන්නේ එක්තරා පුද්ගලියක්
එක්ක මෙසේජ් කරන්න විතරයි..ඉතිං 25000 ක් විතර මට මෙසේජ් ඇවිත් තියනවා ඒ නම්බර් එකෙන්