Ridila™ is a glorious beacon of light

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    suba pathum !

    oz05.png

    CongratZZZ machan..

    Congratzz


    Congrats machan :)

    හැමෝගෙම සුබ පැතුම් වලට ස්තූතියි මචෝ.. :yes::yes::cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Congrats machan :)

    congratz machan
    7160033.gif

    කන්ග්‍රැට්ස් මචන්

    avatar1489_2.gif
    ලැප්ටොප් අන්කල්

    :rofl::rofl::rofl::rofl:

    හොදටම රිදෙයි™ මේකට නම්


    යාළුවා;16156410 said:
    මොකද්ද බන් මේ හරුපෙ තේරුම :baffled:

    මේක කියවල බලපන් මචෝ. කො‍ටු 11 ආවම ලැබෙන පට්ටම තමයි ඒ.
    http://www.elakiri.com/forum/showthread.php?t=342919

    congrats
    +4

    congtz bro :)

    හැමෝගෙම සුබ පැතුම් වලට ස්තූතියි මචෝ.. :cool::cool:;)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Congratzz machn

    congratz ridila :D

    අනේ බොලේ මාව හෙළුවෙන් සෝ කේස් එකක දැම්ම වගේ අර කියල තියන ටික.....:oo::oo: මම ඔච්චර වැඩෙක් වත්, පොරක් වත් නෙවෙයි බං මේකේ....මම සාමාන්‍ය මනුස්සයෙක්. මට කරන්න පුළුවන් උපකාර සත්පුරුෂයන් වෙනුවෙන් මම කරනව එච්චරයි.

    මොනව වුණත් කියන්න තියෙන්නේ ඔන්ලයින් ෆෝරම් එකකින් වුණත් කමක් නෑ යහපතක් ම කරපං කියන එක මනුස්ස සමාජෙට. ඒක මනුස්සයො විදියට අපේ යුතුකම,වගකීම.
    නෑ කිඹුල් අන්කල්.අගයකිරීමක් තියෙනම් තියෙන තැනට ඒක දෙන්න ඕනේ.අන්කල් දාපු අර කුකින්ග් ත්‍රෙඩ්ස් පට්ටයි.දැන් එව්වා දාන්නේ නැහැනේ ශික්.අනිවා මම දැක්කා මිනිස්සුන්ට කුණු හරුප නොකියා මනාව හසුරුවන භාෂාව වදින්නම.නියමයි ඒක.මම හම්බු වෙන්න එන්නම් වෙලාවක උරාජ් අන්කල්ව හම්බු වෙන්න එනවා ලඟදි දාක. එදාට එන්නම්කො.

    හැමෝගෙම සුබ පැතුම් වලට ස්තූතියි මචෝ..! :yes::yes::cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    congrtz machn....

    avatar276569_24.gif
    kolla nm ekenma hodai :D
    mn moowa adura gaththe match ekedi.

    aniwa machn :yes::yes:

    සිරාවට මම පොරව දැකලා නෑ.දකින්න ඕනේ නෑ බං මිනිහෙක්ව අඳුර ගන්න.එදා ඌ කල ඒ උදව්වම ඇති පොර මොනවගේද කියලා අඳුරගන්න.ඌ නම් සිරාම ඩයල් එකක්.

    සුබ පැතුම් වලට ස්තූතියි මචෝ..!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;16156907 said:
    congratz machoo

    Congratz මචං

    එළම තමා.....
    රිදිලා.....!:yes::cool::cool:


    එලම තමා ...

    ආයිමත් match එක දවසට් මතක ඇතිව වරෙන් :P
    අනිවා ක්‍රිකට් ත්‍රෙඩ් නම් මම එතන තමයි බං.ආයේ කට්ටිය මැච් එක ගැහුවොත් වෙන නමකින් හරි එන්නම්කෝ පරණ එකෙක් කියාගෙන.නැත්නම් ගුටි කන්න බෑ.:D:D

    හැමෝගෙම සුබ පැතුම් වලට ස්තූතියි මචෝ..!:yes::cool::D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?