Ridila™ is a glorious beacon of light

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    congratz machan
    7160033.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ බොලේ මාව හෙළුවෙන් සෝ කේස් එකක දැම්ම වගේ අර කියල තියන ටික.....:oo::oo: මම ඔච්චර වැඩෙක් වත්, පොරක් වත් නෙවෙයි බං මේකේ....මම සාමාන්‍ය මනුස්සයෙක්. මට කරන්න පුළුවන් උපකාර සත්පුරුෂයන් වෙනුවෙන් මම කරනව එච්චරයි.

    මොනව වුණත් කියන්න තියෙන්නේ ඔන්ලයින් ෆෝරම් එකකින් වුණත් කමක් නෑ යහපතක් ම කරපං කියන එක මනුස්ස සමාජෙට. ඒක මනුස්සයො විදියට අපේ යුතුකම,වගකීම.
     
    • Like
    Reactions: Ridila™

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අනේ බොලේ මාව හෙළුවෙන් සෝ කේස් එකක දැම්ම වගේ අර කියල තියන ටික.....:oo::oo: මම ඔච්චර වැඩෙක් වත්, පොරක් වත් නෙවෙයි බං මේකේ....මම සාමාන්‍ය මනුස්සයෙක්. මට කරන්න පුළුවන් උපකාර සත්පුරුෂයන් වෙනුවෙන් මම කරනව එච්චරයි.

    මොනව වුණත් කියන්න තියෙන්නේ ඔන්ලයින් ෆෝරම් එකකින් වුණත් කමක් නෑ යහපතක් ම කරපං කියන එක මනුස්ස සමාජෙට. ඒක මනුස්සයො විදියට අපේ යුතුකම,වගකීම.

    aniwa machn :yes::yes: