මොකද දුකෙන්, කරදරයක්ද.....දුකෙන් හිටියත් මේක කියෙව්වම හිනා ගියා![]()


අද කිඹුල වෙන්න පුළුවන්....ඇයි අද එයා වෙන්න බැරිද ?
ඔයා හරියට කෑ ගහන්නෙ ඇදේ නෝනා නැතුව වෙන කෙල්ලෙක් හිටියා වගෙන![]()





ඇත්තට ම ඇඩෙනව බං...........





ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙනඇයි මීට කලින් රෙකෝඩ්ස් ගහනවා දැකලා නැද්ද..
වැඩක් බලාගෙන වලං පිගං හෝදනවා මනුස්සයෝ![]()



තාම සිංගල් .... ඕයේ........M ජයනාථයා 13000 ගැහුවෙ කෝපි කාලෙනෙ..
එයා දැං තිදරු පියෙක්![]()


අද කිඹුල වෙන්න පුළුවන්....
බයිද වේ කිඹුල උනත් මට අවුලක් නැත...
නමුත් හෙල සංගීතය සුභාවිත ගීතය
කොටින්ම කියනවනම් සිංහල ගීත ගැන මට ඉගෙන ගන්න තැනක්
රේඩියෝ, ටීවී හෝ අන්තර්ජාලයෙත් නැත....
තිබෙන්නේ එකම තැනකි....
ඒ නම් සසල හද විල් තෙරයි...
දහසකුත් වැඩ එදිනට නතරකර සූදානමින් පසුවන්නේ....
හදවතට 0.0000000000001 දෙයක් හෝ එකතු කරගැනුමටය....
එයද මගහැරේදෝයි.... 100ට තුනායි ගානට වැටේදෝයි බියවීමි....
ඒ පිළිබදව කමත්වා....
මෙම වැඩසටහන නැවත විකාශයක් උවද මසුරංයැ....![]()


ඇත්තට ම ඇඩෙනව බං...........
අපිට මේ මනුස්සයා ලියනව වගේ වචන 10ක් ලියා ගන්න බෑ නේ මාස ගනනක් උත්සාහ කලත්.............
වැදිල බං ඉන්නේ ........දුක වැඩියි...........![]()
කථාව ඇත්ත.




මෙහෙම් වැඩසටහනක් මම කලාද කියල පුදුම හිතෙනව බං මෙහෙම අහද්දී........
මෙම වැඩසටහන නැවත විකාශයක් උවද මසුරංයැ....![]()
මේක නං අහං ඉන්න ටිකක් අමාරුයි වගේ..
යකෝ පාළු කනත්තක් මැද තනියෙං ඉන්නවා වගෙයි මියුසික්![]()
සින්දු කියන් නමූඩ් එකක් නෑඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා![]()


උම්ම උම්ම උම්මා .......... වැඩිකිරීම 10000000000000000ආං එහෙම කියමු..
නොකියා හිටියට අපිත් එහෙමයි හොදේ..![]()


