2014 Jan 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඇයි අද එයා වෙන්න බැරිද ?
ඔයා හරියට කෑ ගහන්නෙ ඇදේ නෝනා නැතුව වෙන කෙල්ලෙක් හිටියා වගෙන :oo:
අද කිඹුල වෙන්න පුළුවන්....
බයිද වේ කිඹුල උනත් මට අවුලක් නැත...:cool::cool:
නමුත් හෙල සංගීතය සුභාවිත ගීතය
කොටින්ම කියනවනම් සිංහල ගීත ගැන මට ඉගෙන ගන්න තැනක්
රේඩියෝ, ටීවී හෝ අන්තර්ජාලයෙත් නැත....
තිබෙන්නේ එකම තැනකි....
ඒ නම් සසල හද විල් තෙරයි...
දහසකුත් වැඩ එදිනට නතරකර සූදානමින් පසුවන්නේ....
හදවතට 0.0000000000001 දෙයක් හෝ එකතු කරගැනුමටය....
එයද මගහැරේදෝයි.... 100ට තුනායි ගානට වැටේදෝයි බියවීමි....
ඒ පිළිබදව කමත්වා....
මෙම වැඩසටහන නැවත විකාශයක් උවද මසුරංයැ....;););)
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මාත් ආව ගොඩක් කාලෙකින් මේ පැත්තට..
අද program එක ලස්සනයි වගේ ගොඩක්.. අහමු බලන්න ටික වෙලාව හරි
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක නං අහං ඉන්න ටිකක් අමාරුයි වගේ..
    යකෝ පාළු කනත්තක් මැද තනියෙං ඉන්නවා වගෙයි මියුසික් :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද කිඹුල වෙන්න පුළුවන්....
    බයිද වේ කිඹුල උනත් මට අවුලක් නැත...:cool::cool:
    නමුත් හෙල සංගීතය සුභාවිත ගීතය
    කොටින්ම කියනවනම් සිංහල ගීත ගැන මට ඉගෙන ගන්න තැනක්
    රේඩියෝ, ටීවී හෝ අන්තර්ජාලයෙත් නැත....
    තිබෙන්නේ එකම තැනකි....
    ඒ නම් සසල හද විල් තෙරයි...
    දහසකුත් වැඩ එදිනට නතරකර සූදානමින් පසුවන්නේ....
    හදවතට 0.0000000000001 දෙයක් හෝ එකතු කරගැනුමටය....
    එයද මගහැරේදෝයි.... 100ට තුනායි ගානට වැටේදෝයි බියවීමි....
    ඒ පිළිබදව කමත්වා....
    මෙම වැඩසටහන නැවත විකාශයක් උවද මසුරංයැ....;););)

    ආං එහෙම කියමු..
    නොකියා හිටියට අපිත් එහෙමයි හොදේ.. :sorry:;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇත්තට ම ඇඩෙනව බං...........
    අපිට මේ මනුස්සයා ලියනව වගේ වචන 10ක් ලියා ගන්න බෑ නේ මාස ගනනක් උත්සාහ කලත්.............
    වැදිල බං ඉන්නේ ........දුක වැඩියි...........:sorry::sorry::sorry::sorry::sorry:
    :sorry: කථාව ඇත්ත.
    ගෙදර ගිහිං දුක් වෙන්න.
    පරිස්සමෙං වාහනේ එළවන්න.:yes::love:
    මෝහිනීලා අත දැම්මට නවත්තන්න එපා :cool:
    ඔය ලග ඉන්න කළු කුමාරයෝ දෙන්නට හොදට පොවලා යවන්න :love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මෙම වැඩසටහන නැවත විකාශයක් උවද මසුරංයැ....;););)
    මෙහෙම් වැඩසටහනක් මම කලාද කියල පුදුම හිතෙනව බං මෙහෙම අහද්දී........
    මොනව වුනත් මම යම් දෙයක් කලා කියන සතුට රේඩියෝව හරහා මට දැනෙනව මේක අහද්දී...........
    එහෙම කරන්න මට හයියක් වුනේ උඹලා....මේ කිරියේ, මේ රේඩියෝ එක අහන උඹලා.............
    මට ඒ ගැන සතුටුයි.....................
    අම්මපා.........මිනිස්සුන් ගේ ආත්මෙට කතා කරන දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන මට පට්ට සතුටුයි බං.....................
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    මේක නං අහං ඉන්න ටිකක් අමාරුයි වගේ..
    යකෝ පාළු කනත්තක් මැද තනියෙං ඉන්නවා වගෙයි මියුසික් :dull:
    8605749.gif