2014 Jan 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවසාන පැයකට ආසන්න කාලය ඉදලා මේ හොදේ. :rofl:

    Dinushasankalpa 72

    Ereshaz77 53

    U_knw_me 36

    tharinda76 29

    urajdrlk 20

    minipura 18

    Kushan_Sameera 15

    dath kimbula 12

    sasliit 8 delmar 8 mal pappa 6 ilanganthilaka 5 BC_Dilum 5 jkdtharindu 3 DUSHYANTHA 3 jamiezue 2 tshirtZ 2 Sachinth 2 DaRk RiDeR 1 tharindudoo 1 Enter the dragon 1 Radio 1
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෝදරවරුනි..
    ඔබ සැමට සුභ රාත්‍රියක් වේවා..
    මා නැවත අවමගුල් නිවස බලා පිටව යමි :sorry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සස්ලිට් ඔබ මේ ඉන්න තැන මදි මට නං. මේ වගේ හැකියාවක් තියෙන ඔයා ඉන්න ඕනෙ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලක්හඩ වගේ හරවත් ගුණවත් දෙයක් ලංකාවේ රේඩියෝ සංස්කෘතියට කරන්න පුලුවං තැනක
    එවන් තැනක ගිහිං .. මේ වගේ රාමුවකට කොටු නොවී වඩාත් පුළුල් ලෙස සහෘද ශ්‍රී ලාංකික රසික ජනයාගේ කලාකාමී සිත් සනසාලන්නට ශක්තිය ධෛරය ලැබේවා !

    :love:
    කොහෙ ගියත් එළකිරිත් වර :love:
    aeNYLMO_460sa.gif
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :dull: කිඹුලට වෙරි..
    යකෝ මාර සීන් එක නෙහ්..
    මං හිතුවෙ කිඹුලා කෙලිං අනිත් දෙන්නා වැනිං බබෝ කරනවා කියලා :baffled:
    වැට් 9 එක කියලා තොපි වෙන මොනවා හරි බිව්වද එහෙනං :baffled::oo::dull::rofl::rofl:

    :shocked: Original VAT9 එකක් ගැසුවේ...... කට්ටියම එකම වෙලාවට මචන් 1න් පිටත් උනේ.... කට්ටියම එකම වෙලාවට ගෙවල් වල....... :rofl: වැට් 9 වල බලේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අර කව්ද කිව්වත් වගේ ඒ මනුස්සයාගෙ රස්සාවටත් කවදා හරි කෙලලා තමා නතර කරන්නෙ :angry::angry: :sorry:

    :angry::angry: ඔහොම බොන ඒවා කෙහෙටද යන්නෙ තොපේ ??
    8.gif

    :rofl::P

    :oo: උඹේ යන තැනටම තමා බොල..... :angry:

    xt9sDY9.jpg